You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 08:09 AM by  Indika Kandanaarachchi
Sinhala Album
 802 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 41 << < 12345 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Mar 2016 09:41 AM
Posted By tharindudar on 03 Mar 2016 09:35 AM

05 - Clarence Wijewardana - Sihiwatana, Vol. 09





මුර පද යොදා ඇත

මේ ඇල්බම් මට ලබා දුන් දෙලංකා වෙන අතර ම සිදු කරේ නැවත ලබා දීමක් පමණි.

Info
Spammer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.

තරිඳු  මල්ලී මේ  දීලා  තියෙන්නේ  සිහිවටන 9 ඇල්බම් එක.  බොහොමත්ම ස්තූතියි මල්ලි.. ඔන්න දැන් මම  නිදහස්.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2016 05:15 PM
ඔහොම යන් ඔහොම යන්
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
03 Mar 2016 07:40 PM
බොහොම ස්තුතියි තරිඳු මල්ලි...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Mar 2016 10:11 PM
ඉන්දික 007 මල්ලිට ඇල්බම් එක මෙතැනින් තමයි ගන්න වෙන්නේ ..
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Mar 2016 05:40 AM
Posted By tharindudar on 03 Mar 2016 09:35 AM

05 - Clarence Wijewardana - Sihiwatana, Vol. 09





මුර පද යොදා ඇත

මේ ඇල්බම් මට ලබා දුන් දර්ශන  වෙන අතර ම සිදු කරේ නැවත ලබා දීමක් පමණි.

Info
Spammer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.


නියමයි නියමයි මේ සිහිවටන 9ත් දාලා තියෙන්නේ බොහොම ස්තුති මචං මටත් ගන්න අවසරය පතනවා 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Mar 2016 06:06 PM
සිහිවටන 9 ගන්න අවසර ...නියමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Mar 2016 11:46 PM
සිහිවටන ජයග්‍රහණයට කෙමෙන් කෙමෙන් ලං වෙනවා නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Mar 2016 11:54 PM
සිහිවටන ඇල්බම් ඔක්කොම කීයක් තියෙනවද? දැන් මම හිතන්නේ 1-11 දක්වා නම් ඔක්කොම ඇල්බම් වැටිලා තියෙන්නෙ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Mar 2016 12:03 AM
සිහිවටන කියලා වෙනමම ඇල්බම් ත්‍රෙඩ් එකක් දා මුද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Mar 2016 12:14 AM
Posted By samantha on 05 Mar 2016 12:03 AM
සිහිවටන කියලා වෙනමම ඇල්බම් ත්‍රෙඩ් එකක් දා මුද?
දැනට මෙහෙම තියමු නේ සමන්ත අයියෙ. ටොරානා කාරය නැත්නම් අපට වෙනමම හොඳ සිහිවටනයක් සෙට් කරන්න  බැරි නෑ.

(ඇල්බම් එක පෙනෙන්න තිබුනට ගන්න පුළුවන් වෙන්නෙ සයිට් එකේ ක්‍රියාකාරී වෙලා පාස්වර්ඩ් ඉල්ලා ගත්තොත් තමයි කියන එක මේ අතරේ අවධාරණය කරන්න ඕන.)


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2016 01:32 AM
මමත් දෙන්නම් ක්ලැරන්ස්ගෙ එකක් ලගදිම.......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Mar 2016 08:20 AM
Posted By maduranga001 on 05 Mar 2016 12:14 AM
Posted By samantha on 05 Mar 2016 12:03 AM
සිහිවටන කියලා වෙනමම ඇල්බම් ත්‍රෙඩ් එකක් දා මුද?
දැනට මෙහෙම තියමු නේ සමන්ත අයියෙ. ටොරානා කාරය නැත්නම් අපට වෙනමම හොඳ සිහිවටනයක් සෙට් කරන්න  බැරි නෑ.

(ඇල්බම් එක පෙනෙන්න තිබුනට ගන්න පුළුවන් වෙන්නෙ සයිට් එකේ ක්‍රියාකාරී වෙලා පාස්වර්ඩ් ඉල්ලා ගත්තොත් තමයි කියන එක මේ අතරේ අවධාරණය කරන්න ඕන.)


ඒ කථාව  ඇත්ත තමයි.  නීතියානු කූල ව  අපි ප්‍රවේසම් වෙන එක හොඳයි.  අනිවාර්යෙන්ම   ක්‍රියාකාරී නැති අයට මේ  මුර පද දීමෙන් වැළකී  සිටීම අපි  කාටත් හොඳයි.

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
05 Mar 2016 08:25 AM
Posted By samantha on 05 Mar 2016 12:03 AM
සිහිවටන කියලා වෙනමම ඇල්බම් ත්‍රෙඩ් එකක් දා මුද?

 සිහිවටන දැන් ඉවර හින්ද ඊලගට මොනාද දෙන්නේ 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Mar 2016 09:16 AM
Posted By maduranga001 on 04 Mar 2016 11:54 PM
සිහිවටන ඇල්බම් ඔක්කොම කීයක් තියෙනවද? දැන් මම හිතන්නේ 1-11 දක්වා නම් ඔක්කොම ඇල්බම් වැටිලා තියෙන්නෙ.


මං දන්නා තරමින් නම් සිහිවටන ඇල්බම් 16ක් තියෙන්න ඕන ක්ලැරන්ස් ගෙ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Mar 2016 01:43 AM
16 ක්ද තියෙන්නේ එහෙනං තව 5ක් විතරනේ මදි
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
11 Mar 2016 08:48 PM
006 - Angels - Highway


මුර පද යොදා ඇත 

Info 
Spammer! Your post will get deleted and a warning or ban might follow!! 
Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music. 

0

Madu
New Member
New Member
Posts:57






--
11 Mar 2016 09:11 PM
Man baluwe angels kawuda kiyala
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Mar 2016 09:41 PM
අහලම නැති ඇල්බම් එකක්. අහල බලන්නම වෙනවා. ඔන්න මටත් අවසර ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Mar 2016 12:39 AM
අපිත් ආසයි හයිවේ එකේ යන්න. අවසර දෙන්න පුලුවන් නේද
ස්තූතියි tharindudar
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Mar 2016 07:09 AM
අලුත් එකක් වගේ....අහලම බලමු කොහොමද කියලා. මටත් ඕනා.මමත් පෝලිමට එකතු වුනා ඔන්න.
0
You are not authorized to post a reply.
Page 3 of 41 << < 12345 > >>