You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 08:09 AM by  Indika Kandanaarachchi
Sinhala Album
 802 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 41 << < 2122232425 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 May 2017 05:40 AM
මේ ඇල්බම් එක නම් මගේ ලඟත් නැහැ. මමත් අරගන්න අවසර පතනවා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2017 08:11 AM
Posted By tharindudar on 01 May 2017 06:43 AM

45 - Jagath Wickramasinghe - Very Best of Jagath



මුර පද යොදා ඇත 

Info 
Spammer! Your post will get deleted and a warning or ban might follow!! 
Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music. 


මේ ඇල්බම් එක ඔරිජිනල් ගීත  නේද.මටත් ඕන

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 May 2017 08:12 AM
ජගත් වික්‍රමසිංහගේ ගීත එකතුවක් ඇරුනම ඇල්බම් හැටියට මගේ ලගත් නෑ.
මටත් ඇල්බම් එක ඕනෙ හරිදු.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
06 May 2017 11:44 PM

46 - Nelu Adikari - Kandulu

 

මුර පද යොදා ඇත 

Info 
Spammer! Your post will get deleted and a warning or ban might follow!! 
Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music. 


0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
06 May 2017 11:59 PM
නෙලූ අදිකාරීගේ තව ඇල්බම් එකක් දීලා තියෙන්නේ...
මං ලගත් මේ ඇල්බම් එක නම් නැ
මටත් අවසර මේ ඇල්බම් එක ගන්න.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 May 2017 12:36 AM
තරිඳු මල්ලී ඉල්ලීම ඉටු කරලා තියෙන්නේ..බෙහෙවින්ම ස්තූතියි ඔයාට.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 May 2017 04:26 AM
ස්තූතියි තරිදු මල්ලී..
මටත් මේ ඇල්බමය ඕන...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 May 2017 05:54 AM
Posted By tharindudar on 06 May 2017 11:44 PM

46 - Nelu Adikari - Kandulu

 

මුර පද යොදා ඇත 

Info 
Spammer! Your post will get deleted and a warning or ban might follow!! 
Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music. 



ස්තුතියි අයියේ.මේ ඇල්බම් එක මටත් ඕන
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 May 2017 07:58 AM
තවත් වටිනා ඇල්බමයක් ⁣
ස්තුති මටත් අහන්න අවසරය
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 May 2017 08:14 AM
මේක මම අහලා දැකලා නැති ඇල්බම් එකක්.
මටත් ගන්න දෙන්න මල්ලි.
ගොඩක් ස්තූතියි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 May 2017 09:27 PM
මගේ ලඟ නම් මේ ඇල්බම් එක තියෙනවා. ස්තූතියි බෙදා ගත්තාට.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
17 May 2017 06:36 AM

47 - Sakura Range - Hada Radi Paya

  

මුර පද යොදා ඇත 

Info 
Spammer! Your post will get deleted and a warning or ban might follow!! 
Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music. 


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 May 2017 06:17 PM
සකුරා හද රැදි පැය දිලා නේද.320න් නිසා මටත් ඕන
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 May 2017 06:33 PM
අහලා නැති පට්ට ඇල්බම් ටිකක් බහින්නෙ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 May 2017 05:06 AM
මෙම ඇල්බම් එක මගෙ ලගත් නෑ මටත් අවසරය
ස්තුති
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 May 2017 07:52 AM
මේ ඇල්බම් එක මගේ ලගත් නැති නිසා මටත් එවන්න තරිදු.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2017 09:52 AM
ඇල්බම් සෙට් එකක් බස්සලානේ ........නැති ටික ගන්න ඕනේ .
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
30 May 2017 12:54 AM

48 - Marians Party Time

 

 

මුර පද යොදා ඇත 

Info
Spammer! Your post will get deleted and a warning or ban might follow!!
Please do not copy & paste these links at other sites.
This album strictly for personal listening only!
Do not sell or copy!
If you like what you hear please support the artist by buying their music.

 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
30 May 2017 01:25 AM
බොහොමත්ම ස්තුති අයියේ මේ ඇල්බම් එක ලබා දුන්නට

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 May 2017 01:46 AM
මේ පේජ් එකේ එරර් එකක් එනවා කිහිප වතාවක් මමත් දැකල තියෙනවා. ඒ වෙලාවට සර්වර් එක රිස්ටාර්ට් කරලා මෙමරි එක රීසෙට් කරන්න ඕන.

මම හිතන්නෙ ඒකට හේතුව මේකයි. ඔයා ස්කෑන් කරලා ගන්න කවර වල සයිස් එකේ ලොකුයි. ඒ කිව්වේ MB වලින් තියෙන්නෙ. ඒකෙ සයිස් එක අඩු කරලා අප්ලෝඩ් කරන්න. එතකොට පේජ් එක ලෝඩ් වෙන්න අපහසු නැහැ. ලොකු ඉමේජස් කිහිපයක් එක්ක පේජ් එක ලෝඩ් කරද්දී මෙමරි එක අවුල් යනවා මට පේන්නේ. ඒකයි එහෙම එරර් එකක් එන්නෙ.

දුශාන් ගේ ඉල්ලීමට අනුව තරිඳු සහෝ ඇල්බම් එක ලබා දීලා. ඒ වෙනුවෙන් මගෙත් හද පිරි ස්තූතිය. අපි වෙනුවෙන් අපි.
0
You are not authorized to post a reply.
Page 23 of 41 << < 2122232425 > >>