Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Mar 2018 01:05 PM by Prasad Maduranga ඩීසල් හයිඩ්‍රොලික් යතුරු යතුරු පැදිය 117 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 6 << < 23456 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 May 2016 07:39 AM අන්තර්ජාල ගාස්තු වැඩිවෙන්නෙ තරු පේන ගනනකින්. මම ඒක ඊයෙ කතා කරලා දැන ගත්තේ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 13 May 2016 11:17 AM කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 14 May 2016 12:37 AM Posted By samantha on 26 Apr 2016 01:24 AM මෙහෙ නම් කාර් හරි ලාබයි.. මේ ලඟදී මගේ යාළුවෙක් BMW car එකක් ගත්තා.. 2nd hand .ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ එක හමාරක් හෝ එකයි හැත්තෑපහක් වගේ .. ශා මටත් ඔහෙන් කාර් එකක් අරන් එවන්න බැරිද සමන්ත මාමේ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 14 May 2016 12:49 AM Posted By samantha on 13 May 2016 11:17 AM කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ? නියමයිනේ.... මම නම් කොච්චියේ එක පාරයි ඔන්න ගිහින් තියෙන්නෙත්.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 14 May 2016 08:38 AM මේක නම් දැකලා නෑ.ඒ වගේම කියන්නත් ලැජ්ජයි මම තාම කෝච්චියේ ගිහින්ම නෑ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 May 2016 09:54 PM Posted By hasithad on 14 May 2016 08:38 AM මේක නම් දැකලා නෑ.ඒ වගේම කියන්නත් ලැජ්ජයි මම තාම කෝච්චියේ ගිහින්ම නෑ. ඇත්තමද මල්ලී.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 15 May 2016 08:11 AM ඇත්තමයි අයියේ.ලගදි පොඩි රවුමක් යන්න හිතාගෙන ඉන්නේ. පලමු අත්දැකීම. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 15 May 2016 05:50 PM ස්තුති අයියා අපිටත් බලන්න දුන්නටත් ..මාත් දැකලා නම් නැ ඇහින් නම් 0 Danu LiyanageVeteran MemberPosts:3457 16 May 2016 03:35 AM niyamai ayiye thanks mama train alata godak asai 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 May 2016 06:56 AM තුශාන්ට ඉතින් මේ ගැන කියන්න දෙයක් නෑ. කෝච්චියෙන්මනෙ ගමන්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 May 2016 07:50 PM ගාල්ල කියන්නේ රේල් පාරේ අන්තිම .. එතනින් පස්සේ කෝච්චි එන්ජිම හරවාගෙන ඇවිත් අනිත් පැත්තට සවිකරනවා... එන්ජින් එක ඇවිල්ලා කෝච්චියේ හැප්පෙනකම් අපි බලාගෙන ඉන්නවා ... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 17 May 2016 03:18 AM Posted By samantha on 13 May 2016 11:17 AM කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ? ෂා මරු මේක නම් මාත් දැනගෙන හිටියේ නෑ කෝච්චියේ ගියත් පිල්ල මාරු කරන හැටි නම් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2016 07:49 PM Posted By samantha on 13 May 2016 11:17 AM කෝච්චියේ ගියත් කෝච්චිය පිල්ල මාරු කරන හැටි දන්නේ නෑ නේද ? මේ පෝස්ට් එක අද පේන්නේ නැහැනේ. අන්තර්ජන්ජාලේ අවුලක් වත් ද? :0 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2016 08:04 PM මට නම් අවුලක් නෑ.. හොඳට පේනවා... 0 Indika DampahalaVeteran MemberPosts:3410 18 May 2016 12:00 AM මාත් මේ දැක්කමයි පීලි මාරු කරන විදිහ .. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Jun 2016 07:55 AM මේ මැෂින් එක දකින්න ඔයාලා පින් කරන්න ඕනේ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Jun 2016 04:00 PM පින් කරා දත් අහනවා ,,මාරයිනේ ..ස්තුති අයියා අපි එකකේ බෙදා හද ගත්තට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Jun 2016 05:03 PM කිව්වත් වගේ මාර යන්ත්‍රයක්නේ... 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 21 Jun 2016 07:05 PM අපිටත් තිබුනනම් ලංකාව වටේටම කොච්චි පාරවල් හදන්න තිබුනා. අපි තාම කතරගමට හඳන්න හදනවා, මම හතන්නේ 1990 වගේ ඉදල. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Jun 2016 09:02 PM Posted By madhawas on 21 Jun 2016 07:05 PM අපිටත් තිබුනනම් ලංකාව වටේටම කොච්චි පාරවල් හදන්න තිබුනා. අපි තාම කතරගමට හඳන්න හදනවා, මම හතන්නේ 1990 වගේ ඉදල. රේල් පාරවල් හදන්න නාස්ති කරපු මුදල් වලින් මේ වගේ මැෂින් ගන්න බැරි කමක් නැහැ. 0 You are not authorized to post a reply. Page 4 of 6 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Aviation and Transportation Automobiles