You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 40 << < 7891011 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Nov 2015 10:53 PM
මාර ඇල්බම් එකක්නේ.. ඔන්න අහල බලන්න මටත් දෙන්න.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Nov 2015 09:09 AM

 ඉසුරු පුතේ -ටි.එම්.ජයරත්න

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 

 

එකතු කල දිනය-
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 Nov 2015 10:13 AM
Posted By isurusam on 30 Nov 2015 09:09 AM

 ඉසුරු පුතේ -ටි.එම්.ජයරත්න

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 

 

එකතු කල දිනය-
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


බොහොමත්ම ස්තූතියි ඉසුරු මල්ලී . ඔන්න මටත් ගන්න අවසර  දෙන්න හොඳේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Nov 2015 05:15 PM
ඉසුරු පුතෙ මටත් ඔය යතුර එවන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Nov 2015 06:18 PM
ඉසුරු මලයට කියපු සින්දුද මේකේ තියෙන්නේ..? ගොඩක් ස්තූතියි මේ ඇල්බමයට..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Nov 2015 06:46 PM
Posted By isurusam on 30 Nov 2015 09:09 AM

 ඉසුරු පුතේ -ටි.එම්.ජයරත්න

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 

 

එකතු කල දිනය-
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

ටී.එම්. අපේ ඉසුරු මලයා වෙනුවෙන් ඇල්බමයක් නිකුත් කරලා..

ඉඩතියෙන වෙලාවක මටත් අරක එවන්නකෝ...


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 Dec 2015 03:53 AM

ලොව දිනවන  මල් ළමා ගී එකතුව -රසිකා නිල්මිණි දමයන්ති සංගීත නිර්මාණ.

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න .

එකතු කල දිනය-17/12/2015
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Dec 2015 04:45 AM
Posted By isurusam on 16 Dec 2015 03:53 AM

ලොව දිනවන  මල් ළමා ගී එකතුව -රසිකා නිල්මිණි දමයන්ති සංගීත නිර්මාණ.

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න .

එකතු කල දිනය-
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

b
බොහොමත්ම  ස්තූතියි  ඉසුරු මලයෝ.. ඔන්න   අහන්න  මටත් අවසර දෙන්නකෝ  එහෙනම්...
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
16 Dec 2015 07:23 PM
onna matath oneeee
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 Dec 2015 10:38 PM
Posted By isurusam on 16 Dec 2015 03:53 AM

ලොව දිනවන  මල් ළමා ගී එකතුව -රසිකා නිල්මිණි දමයන්ති සංගීත නිර්මාණ.

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න .

එකතු කල දිනය-17/12/2015
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න


ස්තූතියි මල්ලි..මේ ළමා ගී එකතුව මටත් ඕනේ ,,,
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Dec 2015 11:44 PM
ගොඩක් කාලෙකින් ලමා ගී එකතුවක් දැක්කෙ
0

Lalith Pathirana
New Member
New Member
Posts:2






--
17 Jan 2016 06:55 AM
හොඳ ඇල්බම් වගයක්
බොහොම ස්තුතියි
0

Lalith Pathirana
New Member
New Member
Posts:2






--
17 Jan 2016 06:57 AM
ෂාා ... දැකලවත් නැති ඇල්බම් එකක්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Jan 2016 08:55 AM
Posted By lalith2005 on 17 Jan 2016 06:57 AM
ෂාා ... දැකලවත් නැති ඇල්බම් එකක්

ලලිත්ව සාදරයෙන් පිළිගන්නා  අතර තව ඔයා නොදැකපු  දේ  බොහෝ තියෙනවා මේ සයිට් එක තුල..  සැරිසරන්න. එවිට ඔයාට  සොයාගත  හැකිවෙයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2016 05:23 PM
මෙ වගෙ නිර්මාන මෙ කාලයෙ බොහොම අඩුයි ...බොහොම ස්තුත්යි ඉසුරු මල්ලි මෙවා ප්‍රචාරනය කරනවට ....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jan 2016 10:50 PM

මම කැමැතියි නෑනාට නෑනා කැමැති නෑ මට-(Dvd mp3 rip)

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-21/01/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jan 2016 11:07 PM
මේකෙද අයියේ තාත්තට කියපු ටික තියෙන්නේ
ස්තූතියි අයියේ
මේ ඇල්බම් එකත් ගන්න මුරපද ලින්ක් හෙම දෙන්න පුලුවන් නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jan 2016 11:09 PM
ඉසුරු මලයා අපට නෑනන්ඩිට දෙන්න පුළුවන් විදිහෙ හොඳ ඇල්බමයක් ගෙනත් තියෙන්නෙ. ලින්කුව ලැබුනහම අහල නෑනටත් දීල බලමුකො.

ස්තුතියි මේ ඇල්බම් එකට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jan 2016 05:48 AM
නෑනලටම දෙන්න යන්න එපා ඕවා. නෑනා මස්සිනා විවාහය හොද නැහැ කියන්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Jan 2016 05:52 AM
කවුද කියන්නේ විවාහ වෙනවා කියලා...
0
You are not authorized to post a reply.
Page 9 of 40 << < 7891011 > >>