Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Nov 2020 11:09 AM by Samantha Pathiranage මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB 796 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 40 << < 910111213 > >> Author Messages Dushan ShyomalVeteran MemberPosts:2536 04 Feb 2016 12:54 AM Machn mata me album eka ganna awasaraida chandimalge? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Feb 2016 07:04 AM දැන් නොවැ දැක්කේ මේ ඇල්බම් ලොරිය කිවුවත් වගේ ඉසුරැ අයියට මොනවත් උනාද එකපාරම අවුලක් නැහැ කොහොම උනත් හොද වැඩක් කරල තියෙන්නේ මේ ඇල්බම් වික බා ගන්න මමත් අවසර පතනවා අයියේ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 08 Feb 2016 09:27 AM Posted By isurusam on 07 Jun 2015 07:16 PM Chandimal Fernando-The CT Show(Unpluged)vol-2 සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න https://www.mediafire.com/?kkt2txilm5ofetk එකතු කල දිනය-9/6/2015 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න. Macho me album eka nam math hoya hoya hitiye.. godak sthuthi machan me album ekata.. patta album ekakne matath ganna awasarada? 0 Dushan ShyomalVeteran MemberPosts:2536 15 Feb 2016 04:12 AM Posted By isurusam on 30 Nov 2015 09:09 AM ඉසුරු පුතේ -ටි.එම්.ජයරත්න සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න එකතු කල දිනය- මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න Isuru අයියේ මේ ඇල්බම් එක අරගන්න මටත් අවසර ලබා දෙන්න මාරු ඇල්බම් එකක් මේක නම් ස්තුති 0 Imalka HewageVeteran MemberPosts:4533 15 Feb 2016 06:59 AM ඉසුරු ආයෙත් ඇල්බම් එකක් බස්සලා වගෙයි....නියමයි ආ 0 Indika DampahalaVeteran MemberPosts:3410 16 Feb 2016 04:33 AM ගී අනුවාදන ඇල්බමය මාත් ගත්තා ..ස්තූතියි මචෝ 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 16 Feb 2016 08:12 AM Posted By isurusam on 01 Feb 2016 09:35 AM Best Of Srilankan instrumental-Jagath Wickramasinghe 02 සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න. එකතු කල දිනය- මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න ඉසුරු ලස්සන ඇල්බම් ටිකක් දාලා තියන්නේ 0 Chandima MaxAdvanced MemberPosts:509 16 Feb 2016 05:45 PM mamath gannawa stanly perius miyuru gee anuwadana album eka 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Feb 2016 10:19 PM විශාරද පාලිතා යාපාඅරච්චි -සිත නුබ ළග තියා coming soon...................... සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න. එකතු කල දිනය- මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Feb 2016 11:22 PM ඇහුවෙත් අදම මල්ලි ......නියමයිනෙ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Feb 2016 12:01 AM එකනේ ඇහුවෙත් අදම තමා ඇත්තටම. කපුගේ ශූරීන්ගේ අවසන් යුග ගීතයත් තියෙනවා නේද අනිවාර්යයයෙන්ම ඕනේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Feb 2016 12:45 AM මමත් ඇහුවෙත් අද ත මයි.. අහලම බලන්න වෙනවා.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Feb 2016 12:50 AM කපුගේ පාලිතා එක්ක ගැයුවේ "දුරු රට ගොසින්" යන ගීතය.. මේ ගීතය නම් ඉතාම සුන්දරයි.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Feb 2016 12:53 AM දුරු රට ගොසින් සිත ළඟදී ගොඩ බැස්ස පෙම්බරියේ කියන් වග තුග හැම හොඳට රිදෙනව දෑස් එනතුරු බලලා දෙවැට වසන්තය උදා වෙයි නැවතත් ගමට වසන්තය උදා වෙයි නැවතත් ගමට.. හිත නුඹ ළඟ තියා ගොසින් මා හිඳිම් පිට කෙලෙසක මම කියම්ද කියලා මෙලෙස අහසක දිලෙන තරුවක් ගෙනැවිත් දිනෙක තුන් දොස් වෙලා ඉන්නෙමි මා හිඳි ඔතන.. තුන් දොස් වෙලා ඉන්නෙමි මා හිඳි ඔතන.. හේනක් කොටා කුරහන් යායක් වැවුවා කූඩු වෙන්න පැල් කොටයක් එහි හැදුවා දෑතට වළලු පට කම්බා ගෙන තැබුවා ගිගිරි ලිය වැලක් කර වටටම ගෙතුවා.. ගිගිරි ලිය වැලක් කර වටටම ගෙතුවා.. හමු විය පෙම්බරාණෙනි ඇරයූ ලිපිය සී සී කඩ ගියා අප පැතුමන් සුන්ය මගෙ අත හිතට බාලංගා ගෙට ගන්න එක් වී ඇය සමඟ පෙම්වත සැනසෙන්න එක් වී ඇය සමඟ පෙම්වත සැනසෙන්න.. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 17 Feb 2016 01:51 AM Posted By isurusam on 16 Feb 2016 10:19 PM විශාරද පාලිතා යාපාඅරච්චි -සිත නුබ ළග තියා coming soon...................... සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න. එකතු කල දිනය- මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න මේක නම් අහලා නැහැ, සුපිරි බඩුවක් වගේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Feb 2016 07:10 AM Posted By indika76 on 17 Feb 2016 12:53 AM දුරු රට ගොසින් සිත ළඟදී ගොඩ බැස්ස පෙම්බරියේ කියන් වග තුග හැම හොඳට රිදෙනව දෑස් එනතුරු බලලා දෙවැට වසන්තය උදා වෙයි නැවතත් ගමට වසන්තය උදා වෙයි නැවතත් ගමට.. හිත නුඹ ළඟ තියා ගොසින් මා හිඳිම් පිට කෙලෙසක මම කියම්ද කියලා මෙලෙස අහසක දිලෙන තරුවක් ගෙනැවිත් දිනෙක තුන් දොස් වෙලා ඉන්නෙමි මා හිඳි ඔතන.. තුන් දොස් වෙලා ඉන්නෙමි මා හිඳි ඔතන.. හේනක් කොටා කුරහන් යායක් වැවුවා කූඩු වෙන්න පැල් කොටයක් එහි හැදුවා දෑතට වළලු පට කම්බා ගෙන තැබුවා ගිගිරි ලිය වැලක් කර වටටම ගෙතුවා.. ගිගිරි ලිය වැලක් කර වටටම ගෙතුවා.. හමු විය පෙම්බරාණෙනි ඇරයූ ලිපිය සී සී කඩ ගියා අප පැතුමන් සුන්ය මගෙ අත හිතට බාලංගා ගෙට ගන්න එක් වී ඇය සමඟ පෙම්වත සැනසෙන්න එක් වී ඇය සමඟ පෙම්වත සැනසෙන්න.. මේ සින්දුව කියල දැනගෙන හිටියේ නැහැ අයියේ. ස්තූතියි දැනුවත් කලාට ඇල්බම් එක ගන්න කලින් 0 chamara duleepMost Senior MemberPosts:13471 20 Feb 2016 09:58 PM Posted By isurusam on 16 Feb 2016 10:19 PM විශාරද පාලිතා යාපාඅරච්චි -සිත නුබ ළග තියා coming soon...................... සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න. එකතු කල දිනය- මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න matath ganna awasari ahala netha 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2016 06:42 PM අහලම බලන්නම්කෝ මේ ගීතයත් අනෙත් ගීතත්. ස්තුතියි ඔබේ දායකත්වය මේ ස්ටන් එකට ඇල්බම් ලබා දීමේ දෙන. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Feb 2016 09:05 PM Posted By isurusam on 16 Feb 2016 10:19 PM විශාරද පාලිතා යාපාඅරච්චි -සිත නුබ ළග තියා coming soon...................... සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න. එකතු කල දිනය- මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න ඉසුරු මල්ලිගේ මේ ඇල්බම් එක කෝ.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 29 Feb 2016 06:36 PM සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න. එකතු කල දිනය-1/3/2016 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න 0 You are not authorized to post a reply. Page 11 of 40 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala