Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 18 Nov 2020 11:09 AM by Samantha Pathiranage මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB 796 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 40 << < 678910 > >> Author Messages Indika DampahalaVeteran MemberPosts:3410 30 Sep 2015 11:06 PM අලුතින් එක්කල ඇල්බම් 2කටම ස්තූතියි ඉසුරු මල්ලි මාත් ගන්න ඕනේ 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Oct 2015 08:19 PM දෙවැනි ගේම -සකුරා ෆ්ලෑෂ් සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න එකතු කල දිනය-3/10/2015 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Oct 2015 09:44 PM ඉසුරු මල්ලි තනියම ගෙම දෙනවා වගෙ ....එල එල 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Oct 2015 10:17 PM දෙවෙණි ගේඅම දීල ම බලන්න ඕනේ.. බොහොමත්ම ස්තූතියි මල්ලී. මටත් ලින්කුව එවන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Oct 2015 10:39 PM ගේම නම් අපිත් ගේම මල්ලි.. ස්තුති වේවා ඉසුරු මලයා ගහන ගේමට.. ලින්කුව දෙන්නකෝ අන්තිම ඇල්බම් 3ම. අහල බලන්න. 0 Indika DampahalaVeteran MemberPosts:3410 13 Oct 2015 09:52 PM මල්ලි හොඳ ගේම් කාරයෙක් වෙලා වගේ ..ඔහොම යං ...ඔහොම යං .. 0 isuru sampathSuper Senior MemberPosts:7342 01 Nov 2015 01:31 AM එච් .ආර් ජෝති පාල -ආදරේ හිතෙනවා දැක්කම සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න එකතු කල දිනය-1/11/2015 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න 0 isuru sampathSuper Senior MemberPosts:7342 01 Nov 2015 01:41 AM එච් .ආර් ජෝති පාල -අද අමුතුම රැයකි සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න එකතු කල දිනය-1/11/2015 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Nov 2015 07:34 AM ඉසුරු මල්ලී ජෝතිගේ ඇල්බම් 2ක්ම ගෙනත්. ඔන්න මටත් දෙන්න හොඳේ... බොහොමත්ම ස්තූතියි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Nov 2015 05:12 PM නියමයි ඉසුරු මල්ලි ...එල එල 0 Indika DampahalaVeteran MemberPosts:3410 02 Nov 2015 07:22 PM Posted By isurusam on 01 Nov 2015 01:31 AM එච් .ආර් ජෝති පාල -ආදරේ හිතෙනවා දැක්කම සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න එකතු කල දිනය-1/11/2015 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න ගොඩක් ස්තූතියි ඉසුරු මලයෝ... ජෝතිපාල ගේ සිංදු ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Nov 2015 10:01 PM තාම මුර පදයනම් ආවෙ නැ .... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Nov 2015 03:36 AM Posted By Ind007ka on 02 Nov 2015 10:01 PM තාම මුර පදයනම් ආවෙ නැ .... මමත් මේ මඟ බලගෙන ඉන්නේ.. තවම නම් නැහැ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Nov 2015 11:46 PM ජෝතිගේ ඇල්බම් දෙකකුත් බස්සල තියෙන්නේ.. ස්තුති වේවා..! වැසි වැඩියෙන් ලැබේවා..! 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Nov 2015 05:27 PM කො බන් යතුරු ? 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Nov 2015 05:54 PM තාත්තාගේ පොරොන්දුව - කවිපති විල්පිට ජයන්ත සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න එකතු කල දිනය-26/11/2015 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Nov 2015 06:24 PM ඉසුරුව ලග තියෙන්නේ මහා අමුතු අමුතු ඇල්බම් නේ.. බොහොම ස්තුතියි ස්ටන් එකට ලබා දුන්නට.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Nov 2015 06:28 PM Posted By isurusam on 25 Nov 2015 05:54 PM තාත්තාගේ පොරොන්දුව - කවිපති විල්පිට ජයන්ත සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න එකතු කල දිනය-26/11/2015 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න තාත්තාගේ පොරොන්දුව ගන්නත් බයයි වගේ. කමක් නෑ මුරපදය එවන්නකෝ මල්ලි.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Nov 2015 07:53 PM අනේ මන්දා මෙවා අහලා ගෙදර මොනවා වෙයිද කියලා ...... 0 Imalka HewageVeteran MemberPosts:4533 25 Nov 2015 08:59 PM ගන්නත් ආසයි...එත් අර වල පිටුවක් තියෙනවා කියපු හින්ද බයයි වගේ හිටං....බොහොම ස්තුතියි හිටං 0 You are not authorized to post a reply. Page 8 of 40 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala