You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 40 << < 1415161718 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 May 2016 08:29 AM
හාමුදුරැවන්ගේ සෙත් කවි ටික ලස්සනයි එක හින්ද අයියේ මටත් ගන්න ඕනේ මේ ටික
මහන්සි වෙලා අපිට ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jun 2016 10:52 PM

Kaffrinha Baila

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-9/6/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Jun 2016 10:56 PM
නියම ඇල්බම් එකක්නේ .. ඉසුරු මල්ලී මටත් ගන්න අවසර දෙන්න හොඳේ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2016 02:05 AM
matath kapirinna baila eka oanamai
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 04:06 AM
ගෝල්ඩන් භාණ්ඩයක්නේ නොගෙන කොහොමද
කවදත් හොදම දේ අරගෙන එන අයියයේ මේ ඇල්බම් එක ගන්න මටත් අවසර දෙන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 09:21 AM
එලකිරි භාණ්ඩයක්නේ බස්සලා තියෙන්නේ. මටත් දෙනවා නේද ?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Jun 2016 10:00 PM
Posted By isurusam on 08 Jun 2016 10:52 PM

Kaffrinha Baila

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-9/6/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

ඉසුරුවො මේක nonstop එකක් ද ...ස්තූතියි ඇඩ් කලාට 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jun 2016 10:08 PM
ඉසුරුවෝ. මටත් එවහන්කෝ මේ ඇල්බම් එක.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 12:25 AM
මටත් ලින්ක් එක දාලා තියපන්කො ලින්ක් එක 320න් තියෙනවනෙ. ස්තුති අපි එක්ක බෙදා ගත්තට
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
11 Jun 2016 02:59 AM
Posted By isurusam on 08 Jun 2016 10:52 PM

Kaffrinha Baila

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-9/6/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


තවත් ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ ස්තුති අයියේ මටත් ගන්න අවසරය ඉල්ලනවා 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jun 2016 11:45 PM

 යටි සිතින් මම ආදරේ සොයමි -රුවනි දුනුවිල


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-/6/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Jun 2016 12:15 AM
යටිහිතින් මොකෑ බන් ආදරේ කොරන්නෙ. එළිපිට ආදරේ කොරහනකෝ. යතුර දුන්නොත් අසා බලා රස විඳිය හැකියි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jun 2016 02:02 AM
ඉසුරු මල්ලීගේ මේ යටිහිතින් කරන ආදරේ ට්‍රයි කරලා බලමු.ස්තූතියි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jun 2016 02:03 AM
මමත් එවන්න යතුර මෙයගෙ යටි සිත බලන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Jun 2016 02:41 AM
හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න.

කියුවට දැන් සීඩි තැටි වෙළද පොලේ ඇත්තේ නෑ..
මගේ ලග තියෙන්නේ 192 න් ...320 නම් මටත් ලින්ක් එක එවපං මල්ලියේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jun 2016 04:02 AM

Posted By indika76 on 13 Jun 2016 02:41 AM
හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න.

කියුවට දැන් සීඩි තැටි වෙළද පොලේ ඇත්තේ නෑ..
මගේ ලග තියෙන්නේ 192 න් ...320 නම් මටත් ලින්ක් එක එවපං මල්ලියේ..
මම දාන ඒවානම් ඉන්දික අයියේ වෙලදපෙලේ ගන්න තියනවා ................

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jun 2016 05:30 AM
යටි සිතින් මම ආදරේ සොයමි ඇල්බම්  එක නම් අහලා නෑ.මටත් දෙනවද
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jun 2016 06:12 AM
මම නම් වල් සිතින් තමා අදරෙ කරන්නෙ මටත් ඔනෙ බන් මෙක නම් ඉසුරුවො
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jun 2016 07:41 AM
Posted By DanuLiyanage on 13 Jun 2016 06:12 AM
මම නම් වල් සිතින් තමා අදරෙ කරන්නෙ මටත් ඔනෙ බන් මෙක නම් ඉසුරුවො

එහෙනං මොකටද මේ ඇල්බම් එක ගන්න දගලන්නෙ

වල් සිතින් ආදරේ කරන අයට දෙන්න එපා ඉසුරැ අයියේ. අපිවගේ එලිපිටිනුත් යටිසිතිනුත් ආදරේ කරන අපි වගේ අහිංසකයන්ට ඔක දෙන්න


0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Jun 2016 10:00 AM
Posted By isurusam on 08 Jun 2016 10:52 PM

Kaffrinha Baila

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-9/6/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


මේක නම් වටිනා ඇල්බම් එකක්, ඔන්න මට ඕනේ ඉසුරු 

0
You are not authorized to post a reply.
Page 16 of 40 << < 1415161718 > >>