You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 40 << < 1516171819 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jun 2016 05:46 PM
ඕක මගේ ලග තිබුනා.
ස්තූතියි මල්ලි බෙදා ගත්තට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2016 08:28 PM
ඉසුරු පුළුවන් නම් මේ සීඩී එකේ බැක් කවර් එකත් දානවද?
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
17 Jun 2016 08:40 PM
Posted By isurusam on 12 Jun 2016 11:45 PM

 යටි සිතින් මම ආදරේ සොයමි -රුවනි දුනුවිල

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-/6/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


නියමයි අයියේ තවත් ලස්සන ඇල්බම් එකක් දීල තියෙන්නේ 

ස්තුති මටත් ගන්න අවසරය ඉල්ලනවා 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 09:09 PM
ලින්ක් එක මටත් ඩාන්න ඈති නෙද.....? බලෙන් ඉල්ලන්නෙ
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jun 2016 06:24 AM
රුවිනි දුනුවිලගේ තවත් සීඩී කැසට් තියෙනවා නම් දෙන්න. ලස්සන කටහඬක්. සමහර ගීත ඉතා ලස්සනයි. ජනප්‍රිය නොවුනේ ඇයිද කියන්න දෙවියෝ තමයි දන්නෙ.

"ඔබේ රුව දකින තුරා" සින්දුව නම් පට්ට. සංගීතයත් හරිම සෞම්‍යයි.

මේ ඇල්බමය ලබා දුන් ඉසුරුට විශේෂ ස්තුතිය.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2016 12:05 AM

 Dance Along With-Desmond


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-/7/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2016 12:36 AM
ඔන්න එහෙනම් නටන්නයි තියෙන්නෙ දැන් .....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2016 04:57 AM
ඉසිරු මේක අලුත් එකක්ද? බොහොම ස්තූතියි. මමත් ගන්නවා ඔන්න.
නටන්න ඕන බෙල්ල කඩා ගෙන මේක දාගෙන.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jul 2016 06:06 AM
ඉසුරු මල්ලිගෙන් කට්ටියට නටන්නත් හම්බ වෙලා තියෙන්නේ.
මටත් එවන්නකෝ මේ පැත්තට පැක් එක.
ස්තූතියි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jul 2016 07:12 AM
ඉසුරු මල්ලීගෙන් නටන්න බයිලා ඇල්බම් එකක්. ඔන්න මටත් ඕනෑ.. ස්තූතියි මේ ඇල්බම් එක අපිට ලබාදුන්නාට.මෙතන සීඩී 2ක් තියෙනවා කියලා නේද  තියෙන්නේ.. 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jul 2016 07:50 AM
matat ewapan machoooooo


ayi ara nishpadakayagen ganna kiyala dala thiyenne ban salli denawa nam ghn gannam
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2016 07:59 AM
Posted By samantha on 12 Jul 2016 07:12 AM
ඉසුරු මල්ලීගෙන් නටන්න බයිලා ඇල්බම් එකක්. ඔන්න මටත් ඕනෑ.. ස්තූතියි මේ ඇල්බම් එක අපිට ලබාදුන්නාට.මෙතන සීඩී 2ක් තියෙනවා කියලා නේද  තියෙන්නේ.. 
ඔව් සමන්ත අයියේ cd 2ක්  තියනවා

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2016 05:58 PM
Posted By isurusam on 12 Jul 2016 12:05 AM

 Dance Along With-Desmond

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-/7/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 



mekanam ahala balanna ona.nonstop ekakda?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 05:26 AM
අයිය ලග මේ ආකාරයේ සීඩි තැටි විශාල ප්‍රමාණයක් තියෙනවා වගේ
ගොඩක් දීල තියෙන්නෙ මේ වගේ ඒවා
ගොඩක් ස්තුතියි මේ ඇල්බමයටත්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Jul 2016 08:34 AM
ඇල්බම් එකේ දොර ඇරගන්න යතුරත් එවන්න මල්ලි.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 Jul 2016 08:45 AM
Posted By isurusam on 12 Jul 2016 12:05 AM

 Dance Along With-Desmond

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-/7/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 



ඉසුරු මටත් මේ album එක ගන්න අවසර. ස්තූතියි.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
13 Jul 2016 09:29 AM
Posted By isurusam on 12 Jul 2016 12:05 AM

 Dance Along With-Desmond

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-/7/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 



Meka nm mage laga naha Isuru, mata ganna Puluwain da??
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
19 Jul 2016 02:10 AM
Posted By isurusam on 12 Jul 2016 12:05 AM

 Dance Along With-Desmond

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-/7/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


තවත් වටිනා ඇල්බම් එකක් දාලා තියෙන්නේ මාත් අරගන්න අවසරය ඉල්ලනවා ස්තුති අයියේ 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jul 2016 03:10 AM

 තරු අරුන්දතී


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-22/7/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2016 03:30 AM
නිමයි ඉසුරු. නියම ඇල්බමයක්. පුළුවන් වෙලාවක ලින්කුව දාහන්කො.
0
You are not authorized to post a reply.
Page 17 of 40 << < 1516171819 > >>