You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 40 << < 1213141516 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Apr 2016 08:11 AM
මේ ගීත ඇල්බමයේ ලින්ක්, මුරපද මටත් ලබා දුන්නට ස්තූතියි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Apr 2016 06:23 PM
මට මෙ album download කරගන්න බැහැනෙ ....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Apr 2016 09:16 PM
එහෙමෙ වෙන්නේ කොහොමද? මම අරගත්තානේ..
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
26 Apr 2016 09:20 PM
Posted By Ind007ka on 26 Apr 2016 06:23 PM
මට මෙ album download කරගන්න බැහැනෙ ....


ඔව් නේ මමත්  ගත්තා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 04:41 AM
ආයෙත් උත්සාහයක් දාන්න බලන්න මමත් ගත්ත මේක
සීඩි 01 පලවෙනි සින්දුව දීපිකාගේ - කවිය ඔබ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Apr 2016 08:30 AM
මමත් ගත්තා....නියමම ගීත පෙලක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Apr 2016 01:10 AM
… … …
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Apr 2016 02:44 AM
Posted By Ind007ka on 28 Apr 2016 01:10 AM
… … …

ඕකද පුරස්නේ..  ඔය ටික් ක්ටන්න තියෙන කොටුව ටික් කලාම  එන  ප්‍රශ්නයට ගැලපෙන ඉමෙජස් ටික  තෝරන්න .. එතකොට හරියයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 05:22 AM
ඒ ඉමේජ් ටික හරියට ක්ලික් කරනකන් දිගට හරහට ඉමේජ් එයි
අන්තිමට රචනාවක් එයි ඒක කොපි කරගෙන පහල තියෙන බොක්ස් එකට පේස්ට් කරල යට තියෙන AUTHORIZE DOWNLOAD බටන් එක ඔබන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2016 08:15 AM
පොඩි දෙයක් තියෙන්නෙ ඉන්දික අයියේ.....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Apr 2016 06:56 PM

Vlncent De Paul-Golden Oldies Vol 03

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-30/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Apr 2016 08:10 PM
බොහොමත්ම ස්තූතියි ඉසුරු මල්ලී.. මගේ ලඟ නම් මේ ඇල්බම් එක නැහැ.. ඒ නිසා මමත් අරගන්න අවසරය ඉල්ලනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Apr 2016 08:55 PM
බයිසිකලේ බයිසිකලේ .. සින්දුව කියන්නේ මෙයා නේද? බොහොම ස්තූතියි. හැකි වෙලාවක මටත් අර මුර පදේ දෙන්නකෝ.

අනේ තියෙන කෙනෙක් අර ඉතුරු The Stars Of 70s එකේ Vol.07 සහ 08 දෙන්නකො.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
29 Apr 2016 09:29 PM
Posted By isurusam on 29 Apr 2016 06:56 PM

Vlncent De Paul-Golden Oldies Vol 03

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-30/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

මේක නම් ගොඩක් පරණ ඇල්බම් එකක්, ඔන්න මට මුර පදය එවන්න 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Apr 2016 10:39 PM
පරනම සින්දු ටිකක්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Apr 2016 07:56 AM
OLD HIT ඇල්බම් එකක් ඔන්න ඉසුරු මල්ලිගෙන්...
මේක මටත් එවන්න. ස්තූතියි.....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:50 AM
කාලෙකින් මරැ භාන්ඩයක්කේ බස්සලා තියෙන්නෙ අයියේ
අවසරත් දෙනවනං බාගන්න හරිම අගෙයි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
02 May 2016 12:42 AM
Posted By isurusam on 29 Apr 2016 06:56 PM

Vlncent De Paul-Golden Oldies Vol 03

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-30/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


නියමයි අයියේ මේ ඇල්බම් එක නම් මටත් ඕනේ බොහොම ස්තුති 
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 May 2016 08:36 PM

    සඳ ඔබයි පියාණනි   - රනිල් මල්ලව ආරච්චි


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-5/5/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 May 2016 08:45 PM
Posted By isurusam on 04 May 2016 08:36 PM

    සඳ ඔබයි පියාණනි   - රනිල් මල්ලව ආරච්චි

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-5/5/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

මේ ලඟදී  තිබුණ show එක නේද.. ඔන්න මටත් අහන්න අවසර දෙන්න මල්ලී.

0
You are not authorized to post a reply.
Page 14 of 40 << < 1213141516 > >>