You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 11:09 AM by  Samantha Pathiranage
මනමාල හැන්දෑව -කිර්ති පැස්කුවල් [DVD RIP]3.73 GB
 796 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 40 << < 1112131415 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2016 02:37 AM

 මේ සිහින හරි පුදුමයි -කරුණාරත්න දිවුල්ගනේ

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-10/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Apr 2016 06:05 AM
Posted By isurusam on 10 Apr 2016 02:37 AM

 මේ සිහින හරි පුදුමයි -කරුණාරත්න දිවුල්ගනේ

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-10/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


එළකිරි ඇල්බම් එකක් මටත් ගන්න අවසරය පතනවා එහෙනම් 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2016 07:32 AM
Posted By isurusam on 10 Apr 2016 02:37 AM

 මේ සිහින හරි පුදුමයි -කරුණාරත්න දිවුල්ගනේ

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-10/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

mama nam meka ahala na.matath ganna awasara

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Apr 2016 08:17 AM
මමත් මේක අහලා නෑ.මටත් ඕනෙ ඉසුරු මල්ලි.
ස්තූතියි ul කලාට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2016 01:07 PM
අළුත් ඇල්බම් එකක් වගේ. ඔන්න මමත් ගන්නවා මේක.
බොහොම ස්තූතියි ස්ටන් එකේ ක්‍රියාකාරී සාමාජිකයන්ට මේ ඇල්බමය ලබා දුන්නට.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Apr 2016 04:53 PM
බොහොම ස්තුති ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2016 06:27 PM
දිවුල්ගනෙ ගෙ අලුත් ම album එක ..ස්තුත්යි මල්ලි .....මමත් pw එවන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2016 08:13 PM
මේ ඇල්බම් එක මගේ ලගත් නෑ.. මමත් ගන්නවා..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Apr 2016 08:34 PM
මේ ලඟදී එළිදක්වපු ඇල්බම් එක නේද.. මටත් ගන්න අවසර දෙන්න මල්ලී.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Apr 2016 11:36 PM
හිතුවෙවත් නැහැ මේ ඇල්බම් එක මේ තරම් ඉක්මනට රස විදින්න පුලුවන් වෙයි කියල
බොහොමත්ම ස්තූතියි මේ දුන්නු අලුත්ම අලුත් කිරි ටොයිය බඩුවට ඉසුරැ අයියේ

මෙච්චර දවස් පේන්න හිටියේ නැත්තේ මේ ඇල්බම එක ගන්න පෝලිමේවත් හිටියද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2016 08:01 PM

 පිය ගී සටහන් -සුනිල් ආර් .ගමගේ


සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-25/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Apr 2016 08:40 PM
ඔන්න නියම albums ..දෙන්න මල්ලි මමත් මුර පදය ..ඔබට පින්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Apr 2016 09:04 PM
මටත් ඕන ඉසුරු මලේ එක නම්. මමත් වැඩියෙන්ම කැමති මෙන්න සින්දු සෙට් ඒවා තියෙන ඇල්බම් වලට. ස්තූතියි ඔබට එකෙන්ම.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Apr 2016 09:38 PM
මේ ඇල්බම් සෙට් එක නම් මගේ ලඟ නැහැ .. ඔන්න ඉසුරු මල්ලිට ස්තූති කරන ගමන් මමත් අවසර ඉල්ලනවා.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 Apr 2016 01:09 AM
පිය ගී සටහන් ඇල්බම් එක මටත් ඕනේ මල්ලි ...

මව් ගුණ ගායනා කරන සින්දු නම් හුගක් තියෙනවනේ ... බලමු මේක අහලා 

ස්තූතියි 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 01:42 AM
ආසම ගායකයෙ රැසක් සින්දු ටික ගයන්නෙ.අහන්න ආසයි
මටත් මේ ඇල්බමය ලබැ දෙන්න අයියේ
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
25 Apr 2016 03:20 AM
Aluthma album dekakne yaluwe dala tiyenne. onna mamath gannawa Karunaratne diwulgane album ekai sunil R gamage album ekai
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Apr 2016 07:22 AM
ඉසුරු මල්ලිගෙනුත් ආයෙ නියම ගීත ඇල්බමයක්....
පහුගිය ටිකේ වැඩිපුර දැක්කෙත් නෑ.එද්දි හිස් අතින් එන්නෙත් නෑ.
ස්තූතියි ඔයාට.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
25 Apr 2016 11:01 AM
Posted By isurusam on 24 Apr 2016 08:01 PM

 පිය ගී සටහන් -සුනිල් ආර් .ගමගේ

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-25/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 


මේක නම් බොහම වටිනා  ඇල්බම් එකක් දීලා තියන්නේ, මට මුර පදය ඕනේ 
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Apr 2016 08:09 AM
Posted By isurusam on 24 Apr 2016 08:01 PM

 පිය ගී සටහන් -සුනිල් ආර් .ගමගේ

 

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න.

 

එකතු කල දිනය-25/4/2016
මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න

 

තවත් ලස්සන ඇල්බම් එකක් දාල තියෙන්නේ ස්තුති අයියේ මාත් අරගන්නවා එහෙනම් 

0
You are not authorized to post a reply.
Page 13 of 40 << < 1112131415 > >>