You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 39 of 51 << < 3738394041 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Apr 2017 07:45 AM
බොහොම අමාරුවෙන් මමත් හොයාගත්ත ඇල්බම් එකක් මේක.....කවරය නම් නෑ.
ඔන්න ගත්තා.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Apr 2017 08:26 AM
මටත් දෙන්න කෝ අලුතෙන් දාපු ඇල්බම් දෙක............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Apr 2017 10:51 AM
ඉෂාක් ගේ තවත් ඇල්බමයක් වැටිලා නේද? බොහොම ස්තූතියි මල්ලි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2017 12:14 PM
බොහෝම ස්තූති යි.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
18 Apr 2017 07:12 PM
Isthuthi chamara
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Apr 2017 08:04 PM
එලම ඇල්බම් දැන්නෙ වැටෙන්නෙ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
18 Apr 2017 10:15 PM
දුර්ලබ ඇල්බමයක්...බොහොම ස්තුතියි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 Apr 2017 11:00 PM
මටත් අවසරය මේ ඇල්බමය අරගන්න ස්තුති
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
21 Apr 2017 11:35 AM

Chamara,

Matath me album 1k danawada??

 

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
21 Apr 2017 11:36 AM

Chamara,

Matath me album 1k danawada??

 

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
21 Apr 2017 11:47 AM

Chamara.

Matath me shashika nisannsalage Paramith album 1k dennako???

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
21 Apr 2017 12:31 PM

machan mata swarnga balika wenasa album 1ka denawada???

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
21 Apr 2017 12:35 PM

machan mata sakura range gini jalawa album 1k denna..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2017 06:21 PM
Posted By santhaa on 21 Apr 2017 12:35 PM

machan mata sakura range gini jalawa album 1k denna..

 



… … …මේ විදියට album විතරක් ඉල්ල ඉලා හිටියොත් ඔයාට එකක්වත් ලැබෙන්නෙ නැහැ මල්ලි ..ඉස්සෙල්ල්ලම ඉන්න අයත් එක්ක සෙට් වෙන්නා ..අනෙක් treads වලත් comments කරන්න ..site එක වටෙ රවුමක් යන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Apr 2017 07:33 PM
ඔව් සාන්ත මල්ලී.. ඉස්සෙල්ල කට්ටිය එක්ක හිතවත්කම් ඇති කර ගන්න.. විස්වාසය දිනාගන්න..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2017 09:49 PM
සාන්ත ගේ කමෙන්ට්ස් වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඇල්බම් ඉල්ලීම්.. අපි කියපු දේ ඔයා වටහාගෙන නැති හැඩයි. මේ ආකාරයට නම් ඔයාට ඇල්බම් ලැබෙන්නේ නැතිවෙයි. මෙතැන අනෙක් සයිට් වලට වඩා වෙනස් තැනක්.. ඒ නිසා හරිහැටි අවබෝධ කර ගන්න.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Apr 2017 09:00 AM
සාන්ත තාම ආවා විතරනේ. පොඩ්ඩක් ඉවසන්න වෙනවා කොයි දේටත්.
ඉසුරු මල්ලි මේ දේවල් ගැන කිව්වේ නැද්ද ?
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
25 Apr 2017 03:01 AM
Posted By chamaramind on 18 Apr 2017 06:51 AM

https://i.imgsafe.org/61693052cb.jpg

ගීත පෙළගැස්ම
01.නීල්ගේ හැදින්වීම
02.සුදට සුදේ -යුග :කලාවතී
03.තිනිවයි උපන්නේ
04.දුටුදා ඉදලා -යුග:කලාවතී
05.කොහෙදෝ යන්නේ
06.පෙම් පහන නිවී -යුග:කලාවතී
07.මැණිකක් රකිනා -යුග:මොයිනා බෙගම්
08.දෙවියනි ඔබ මැව්
09.පරම රමණි -යුග:මොයිනා බෙගම්
10.මල් සුගන්දේ -යුග:මොයිනා බෙගම්
11.නිල් මැණික මගේ
12.රාණි එන්කෝ -යුග:ධම්මිකා මාරසිංහ
13.වන මලක් අතර-යුග:කලාවතී
14.කරුණා මුහුදේ-යුග:ධම්මිකා මාරසිංහ
15.සුදෝ සුදු රන්
16.ඔබෙයි මගෙයි -යුග:කලාවතී
17.වැල්ල සිඹින රැල්ල

ඇල්බයේ නම  - සුදෝ සුදු රන්
ගායනය - ඉෂාක් මොහිදීන් බෙග්
සංගීතය -සන්ෆ්ලවර්
ෆයිල් එකේ ප්‍රමාණය -117MB
බිට් රේට් එක -320kbps
කාලය -54min:35sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/6172fc9175.jpg

 

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

වෙනත් වෙබ් අඩවිවලට යොමුකිරිම සහ විකිණිම සම්පුර්ණයෙන්ම තහනම්

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b



තව ලස්සන ඇල්බම් එකක්, ඔන්න මට ඕනේ 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2017 08:45 AM

https://i.imgsafe.org/8a71807b73.jpg

ගීත පෙළගැස්ම
01.පිච්චෙනවා
02.සද අද්දර
03.කදුලු සිත්තම්
04.කදුලක් වෙන්න එපා
05.සිනිදු කෙස් රොද
06.උතුම් පූජාව
07.වරදක් සිතන්නෙපා
08.සංසාර සුවද
09.සද ඇවිදින්
10.සද වෙන්න බැරි
11.සදත් එක්ක
12.සුවදක් වෙලා ඇවිදින්
13.කදුලුවලට ඔබගේ
14.ඔබට දුනු කවි
15.කදුලු උල්පතයි
16.ප්‍රාර්ථනා

ඇල්බයේ නම  - කදුලු සිත්තම්
ගායනය - ප්‍රියංක රම්මණ්ඩල
සංගීතය -සකුරා රේන්ජ්
ෆයිල් එකේ ප්‍රමාණය -112MB
බිට් රේට් එක -320kbps
කාලය -56min:01sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/6307bd3299.jpg

නව නිෂ්පාදනය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2017 07:17 PM

https://i.imgsafe.org/938e5e8147.jpg

ගීත පෙළගැස්ම
01.ලේ බිදු වැටුනා
02.ලයිම් කාමරේ
03.පෙරුම් පිරූවාට
04.අපූරු කවියක්
05.ලස්සන රූ සපුව
06.නොනිදා දිදුලන
07.හින්දි ගීතය
08.සමාවෙයන්
09.පැහැදිච්ච මුහුණ
10.දෑසේ පෑරේ
11.හෙමින් හෙමින්
12.හින්දි ගීතය
13.නගරේ වැද්දෝ
14.වන පොජ්ජට

ඇල්බයේ නම  - බස් ස්ටෝප්
සංගීතය -යෝගා
ෆයිල් එකේ ප්‍රමාණය -105MB
බිට් රේට් එක -320kbps
කාලය -56min:42sec
නිෂ්පාදන ලේබලය -

http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0
You are not authorized to post a reply.
Page 39 of 51 << < 3738394041 > >>