Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Dec 2022 04:00 PM by Rdharshapradeep සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම 904 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 34 of 46 << < 3233343536 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 05 Nov 2016 06:00 AM Posted By DanuLiyanage on 03 Nov 2016 07:35 AM Shelton Muthukudarachchi - Rana Hansiye 77MB ( 320Kbps) Send Me A Privet MSG For Link නියම ඇල්බම් එකක්.ලස්සන සින්දු තියෙන්නේ 0 hasithadSuper Senior MemberPosts:5795 05 Nov 2016 09:51 AM ' යහනාවෙ රන්දවා...' ගීතයට මම හරිම කැමතියි. ලස්සන ඇල්බම් එකක්. 0 DanuLiyanageVeteran MemberPosts:3457 05 Nov 2016 03:27 PM THE BEST OF T.M WITH NEELA (Soorya Records) Soorya CHB - LP 15 128Mbps Send Me A PM For Link 0 DanuLiyanageVeteran MemberPosts:3457 05 Nov 2016 03:30 PM LP තැටියේන් ගත්ත රෙකෝඩ් එකක් තියෙන්නේ මේ කැසට් එක රෙකෝඩ් කරන්නේ නැහැ, ලස්සනට තියෙනවා රෙකෝඩ් එක . කැසට් එකේ කවරේ දැම්මේ LP රෙකෝඩ් එකේ කවරේ දාන්න විදියක් නැති නිසා 0 smt90Veteran MemberPosts:1736 05 Nov 2016 09:02 PM දුර්ලබ බාන්ඩයක් නේ බොහොම ස්තුතියි ලබා දුන්නට. මටත් අවසරයි රස විදින්න. 0 maduranga001Most Senior MemberPosts:14123 06 Nov 2016 02:11 AM මලයල මේ අන්තිමට දීපු ඇල්බම් සෙට් එකම සිරා. මරුම මරු. දැනට කීප වතාවක්ම ඇහුවා ඔය ටික. නීලාගේ සහ ටීඑම් ගේ මේ ඇල්බමයත් ලින්කුව එව්වට ස්තූතියි. ෂෙල්ටන් මුතුකුඩආරච්චි ටිරෝන් මද්දුමගේ එහෙමත් හොඳ ඇල්බම් තව තියේ නම් දෙන්න කියලා ආයෙත් මතක් කළා එහෙනම්. 0 sha733Super Senior MemberPosts:7332 06 Nov 2016 02:19 AM මාර ලකුණු ගොඩක්නේ හම්බවෙලා තියෙන්නේ 0 maduranga001Most Senior MemberPosts:14123 06 Nov 2016 02:24 AM Posted By sha733 on 06 Nov 2016 02:19 AM මාර ලකුණු ගොඩක්නේ හම්බවෙලා තියෙන්නේ හොඳ දේට හොඳයි කියන්න ඕන නේ මලේ. ජයන්ත දිසානායකගේ ඔරිජිනල් එහෙමත් තියේ නම් දෙන්න කියල පෙර වගේම නැවතත් මතක් කළා එහෙනම්. අනූව දශකයේ තිබිච්ච ඒ සංගීතය අද නැහැ. බටහිර සංගීතය උනත් මිහිරි ලෙස අදට වඩා ලස්සනට එදා යොදා ගත්ත. 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 Nov 2016 02:41 AM Posted By maduranga001 on 06 Nov 2016 02:24 AM Posted By sha733 on 06 Nov 2016 02:19 AM මාර ලකුණු ගොඩක්නේ හම්බවෙලා තියෙන්නේ හොඳ දේට හොඳයි කියන්න ඕන නේ මලේ. ජයන්ත දිසානායකගේ ඔරිජිනල් එහෙමත් තියේ නම් දෙන්න කියල පෙර වගේම නැවතත් මතක් කළා එහෙනම්. අනූව දශකයේ තිබිච්ච ඒ සංගීතය අද නැහැ. බටහිර සංගීතය උනත් මිහිරි ලෙස අදට වඩා ලස්සනට එදා යොදා ගත්ත. ජයන්තගේ සින්දු ටිඅක් දෙන්න අයියයි මැයි කතා කර එකත් දෙන්නම් අයියේ 0 samanthaMost Senior MemberPosts:13194 06 Nov 2016 04:26 AM බොහෝම කෞතුක භාණ්ඩයක් අපි වෙනුවෙන් දීලා තියෙන්නේ.. ලින්කුව එව්වාට බොහෙවින්ම ස්තූතියි. ඔයාලා දෙන්න අපිට ඉන්න සම්පතක් 0 hasithadSuper Senior MemberPosts:5795 06 Nov 2016 08:56 AM සුපිරි තමා මල්ලි. 0 Ind007kaMost Senior MemberPosts:12931 06 Nov 2016 07:57 PM තුශන් මල්ලි මමත් දෙන්න මෙ t.m ගෙ ඇල්බම් එක 0 indika76Most Senior MemberPosts:10459 06 Nov 2016 08:29 PM Posted By DanuLiyanage on 05 Nov 2016 03:27 PM THE BEST OF T.M WITH NEELA (Soorya Records) Soorya CHB - LP 15 128Mbps Send Me A PM For Link මේක නම් මගේ ළගත් නෑ.. මාත් මේක ගන්න ඕන.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 Nov 2016 11:00 PM ඔන්න එව්වා අයියේ 0 maduranga001Most Senior MemberPosts:14123 06 Nov 2016 11:43 PM Posted By DanuLiyanage on 06 Nov 2016 02:41 AM ජයන්තගේ සින්දු ටිඅක් දෙන්න අයියයි මැයි කතා කර එකත් දෙන්නම් අයියේ ජයන්තගේ "සපුන් සඳක්" එකත් පුළුවන් දවසක දෙන්න. කුමාරසිරි ගැලක්සිස් එකක් තියෙනවද? අහල නැහැ. තියෙනවා නම් පුළුවන් දවසක දෙන්නකෝ. 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 Nov 2016 11:54 PM Posted By maduranga001 on 06 Nov 2016 11:43 PM Posted By DanuLiyanage on 06 Nov 2016 02:41 AM ජයන්තගේ සින්දු ටිඅක් දෙන්න අයියයි මැයි කතා කර එකත් දෙන්නම් අයියේ ජයන්තගේ "සපුන් සඳක්" එකත් පුළුවන් දවසක දෙන්න. කුමාරසිරි ගැලක්සිස් එකක් තියෙනවද? අහල නැහැ. තියෙනවා නම් පුළුවන් දවසක දෙන්නකෝ. සුපුන් සඳක් කිව්වේ සහරා එක්ක කරපු එකද අයියේ 0 maduranga001Most Senior MemberPosts:14123 06 Nov 2016 11:59 PM ඔව් මන් හිතන්නෙ. ඇල්බම් නම් ආවේ "සුපුන් සඳක්" කියල තමයි හැබැයි. 0 contactdhanushkaNew MemberPosts:2 07 Nov 2016 12:16 AM godak watina wadak yalu 0 contactdhanushkaNew MemberPosts:2 07 Nov 2016 12:20 AM Posted By DanuLiyanage on 20 Aug 2015 09:56 PM සිංහල අවුරුද්ද -යොවුන් ගී 16 ඔන්න හැමෝගෙම ඉල්ලීම නිසා යොවුන් ගී කැසට් දාන්න පටන් ගත්තා .... Biterate - 320kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites godak pin 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Nov 2016 12:20 AM sthuthi kauda oya poddak wisthara kiyala api eka digatama inna 0 You are not authorized to post a reply. Page 34 of 46 << < 3233343536 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala