Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Dec 2022 04:00 PM by Rdharshapradeep සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම 904 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 33 of 46 << < 3132333435 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 03 Nov 2016 11:52 AM මේ ඇල්බම් එක අපි ගාව තියෙන්නේ පාවි යන්න ගියා කියලා ඒත් අපිට ඇල්බම් එක ලැබෙද්දි සින්දු 10 යි ලැබුනෙ සින්දු 12 ක් තියෙනවලු හරියට විස්තරයක් දන්නේ නැහැ ඇල්බම් එකට කවරයක් නම් අපි හැදුවෙ මේ නමින් නෙවේ ඇල්බම් එක අවුට් උනේ පාවි යන්න ගියා කියන නමින්. ඒත් අපිට නමක් භාවිතා කරන්න උන්නා මේකට 0 indika76Most Senior MemberPosts:10459 03 Nov 2016 09:48 PM මේ ගීත 10 ට තවත් හයක් එකතු කරලා ගීත 16 ක් විදියට "සීත මීදුම්" කියලා ඇල්බමයක් ආවා.. 0 tharindudarAdvanced MemberPosts:952 03 Nov 2016 10:20 PM Posted By DanuLiyanage on 03 Nov 2016 07:35 AM Shelton Muthukudarachchi - Rana Hansiye 77MB ( 320Kbps) Send Me A Privet MSG For Link හුග දවසකින් ආවේ, ලස්සන ඇල්බම් ටිකක් දාලානේ, ඔන්න මට ගන්න අවසරද 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Nov 2016 11:09 PM Posted By indika76 on 03 Nov 2016 09:48 PM මේ ගීත 10 ට තවත් හයක් එකතු කරලා ගීත 16 ක් විදියට "සීත මීදුම්" කියලා ඇල්බමයක් ආවා.. එතකොට මේ ඒ ඇල්බම් එකද.......? කොහොම හරි අපට නම් ලැබුනේ මේ ගීත 10 පවී යන්න ගියා කියලා. ඒත් ඒ සින්දුව නැහැ හැබැයි මෙකෙ තමා ලස්සනම සින්දු ටික තියෙන්නේ 0 maduranga001Most Senior MemberPosts:14123 03 Nov 2016 11:12 PM අප්ලෝඩ් කලහම මටත් ලින්කුව එවන්න හොඳේ.. අපරාදෙ. හොඳ ගායකයෙක්. ඒ වුනාට දක්ෂතාවය අනුව ජනප්‍රිය වුනේ නැහැ. 0 indika76Most Senior MemberPosts:10459 03 Nov 2016 11:17 PM ෂෙල්ටන් මුතුකුඩගේ කැසට් 6 විතර ආවා. මේවායේ ගීත එක එක විදියට මාරු කරලා ආවේ. (සමහර ඒවා හොර කැසට්) සමහරවිට මේ එයින් එකක් වෙන්න ඇති.. ඒත් හැම එකකම සංගීතය එක සමානයි.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Nov 2016 11:30 PM ඒකනේ අයියේ පුදුම වේදනාවක් මේවා පිලිවෙලක් කරන්න ගියාම තියෙන්නේ. එපා වෙනවා. මේ සේරම පොලවෙ ගහන්න හිතේනවා එකක් හරි අඩුයි කියල දැක්කම 0 maduranga001Most Senior MemberPosts:14123 03 Nov 2016 11:33 PM "හොර කැසට්" කියන්නෙ "හොර මුවිස්" වගේද? හොර කැසට් උනත් තියෙන්නේ සිංදු නම් අහන්න ආසයි. 0 maduranga001Most Senior MemberPosts:14123 04 Nov 2016 12:30 AM 320Kbpsන්ම අරගෙන නේද? ලින්කුව එව්වට බොහොම ස්තූතියි මලේ. රෙකොර්ඩින් හොඳට අරගෙන තියෙනවා. ෂෙල්ටන් මුතුකුඩාරච්චිගේ තව කැසට් තියෙනව නම් ඉඩ තියෙන හැකි දවසක ලබා දෙන්න. 0 samanthaMost Senior MemberPosts:13194 04 Nov 2016 12:44 AM Posted By DanuLiyanage on 03 Nov 2016 07:35 AM Shelton Muthukudarachchi - Rana Hansiye 77MB ( 320Kbps) Send Me A Privet MSG For Link තුෂාන් මලයාගේ රණ හංසීව මටත් දෙන්න පුළුවන්ද? 0 DanuLiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 12:45 AM hari ayiye ithuru ewath dannm hemin 0 sha733Super Senior MemberPosts:7332 04 Nov 2016 12:57 AM සීත මීදුම් කියන ඇල්බම් එකේ සින්දු ටික මතක නැද්ද ඉන්දික අයියේ 0 maduranga001Most Senior MemberPosts:14123 04 Nov 2016 01:02 AM Posted By samantha on 04 Nov 2016 12:44 AM තුෂාන් මලයාගේ රණ හංසීව මටත් දෙන්න පුළුවන්ද? කැමති වෙයිද මන්ද. 0 DanuLiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 01:09 AM අයියට මොන හන්සිද ඔන කියන්නකො මට හිතා ගන්නත් බැහැ කවුද දෙන්නේ කියලා. මදුරන්ග අයියටත් ඔනද.? 0 DanuLiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 01:12 AM Posted By sha733 on 04 Nov 2016 12:57 AM සීත මීදුම් කියන ඇල්බම් එකේ සින්දු ටික මතක නැද්ද ඉන්දික අයියේ මට හිතෙන්නේ මා සිත රිදවා එකයි තව එකක් අඩුයි 0 indika76Most Senior MemberPosts:10459 04 Nov 2016 02:08 AM Posted By sha733 on 04 Nov 2016 12:57 AM සීත මීදුම් කියන ඇල්බම් එකේ සින්දු ටික මතක නැද්ද ඉන්දික අයියේ ගෙදර ඇති. මම හෙට කියන්නම්... 0 sha733Super Senior MemberPosts:7332 04 Nov 2016 10:11 AM ගෙදර නෙවෙයිද අයියේ දැන් ඉන්නේ 0 samanthaMost Senior MemberPosts:13194 04 Nov 2016 11:02 AM Posted By DanuLiyanage on 04 Nov 2016 01:09 AM අයියට මොන හන්සිද ඔන කියන්නකො මට හිතා ගන්නත් බැහැ කවුද දෙන්නේ කියලා. මදුරන්ග අයියටත් ඔනද.? මට දෙන්න රණ හංසිව .. වෙන අයව එපා. 0 DanuLiyanageVeteran MemberPosts:3457 04 Nov 2016 12:30 PM dunna neda hansiwa. hansila godayi ayiye ekayi mona eka dennad kiyala ahuwe 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Nov 2016 08:46 PM කො මෙ මුතුකුඩාරච්චි දැන් ?නියම සින්දු තුබුනෙ .."මේ විල් තෙරෙ " සින්දුව සුපිරියි ....මටත් එවලා තිබුනා ලින්කුව ..ස්තුත්යි 0 You are not authorized to post a reply. Page 33 of 46 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala