Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ඔබ පෙම් කරනා ඔබේ කුමාරි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ඔබ පෙම් කරනා ඔබේ කුමාරි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Sep 2016 10:33 AM අනේ මන්දා ......අපට මේ වගේ අත්දැකීම් නෑ. Danu LiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 10:22 AM niceeee Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Sep 2016 09:32 AM Sanduni kanchanaVeteran MemberPosts:2462 24 Sep 2016 09:26 AM තනිකරම කේලම් කීමක් තමයි. අාදරය අහිමි වුන පෙම්වතා විරහා වේදනාවෙන් කියන කතාවක් . ඒත් දවසක් හරි අවංකව අාදරය කලානම් ඔය විදිහට කියන්න පුලුවන් වෙන්න විදියක් නෑ. අාදරය කියන්නේ කියන්නේ අයිතිකර ගැනීමම නෙමෙයි කියලයි මම හිතන්නේ. හැමදෙම වෙනස් වෙන ලොකේ හැගීමක් වෙස් වෙන්න බැරිද? Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Sep 2016 03:45 AM පැහැදිලි ඊර්ෂියාවක් පරණ පෙම්වතාට හිහි... ගාමිණී W .D.Veteran MemberPosts:4475 06 Jun 2015 04:21 AM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Jun 2015 09:05 PM Posted By isurusam on 05 Jun 2015 06:33 PM Posted By Rosi on 05 Jun 2015 06:01 PM මටද ආදරේ කියා තිබේ ... හ්ම්ම්ම්ම් හිතෙන දේවල් ගොඩයි නිදිමත වෙලාවට ඔය අනම් මනං හිතෙනවා ඒ වෙලවට මුකුත් කරන්නෙ නැතුව නිදිය ගන්න isuru sampathSuper Senior MemberPosts:7342 05 Jun 2015 06:33 PM Posted By Rosi on 05 Jun 2015 06:01 PM මටද ආදරේ කියා තිබේ ... හ්ම්ම්ම්ම් හිතෙන දේවල් ගොඩයි නිදිමත වෙලාවට ඔය අනම් මනං හිතෙනවා Sithara GodewattaSuper Senior MemberPosts:5335 05 Jun 2015 06:01 PM මටද ආදරේ කියා තිබේ ... හ්ම්ම්ම්ම් හිතෙන දේවල් ගොඩයි Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Jun 2015 11:57 AM කෙලෙසද කිව මැන සිප ගත දෑතට - කමල් චිත්රසේන ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා - හෙන්රි කල්දේරා ඔය සින්දු දෙකත් ඔය සීන් එකම නේද වෙලා තියෙන්නේ..? Imalka HewageVeteran MemberPosts:4533 05 Jun 2015 08:33 AM Posted By Ind007ka on 05 Jun 2015 12:09 AM දැණ් බලන්නෙ පරනි පෙම්වතිය අයෙත් සෙට් කරගෙන කොහොමද husbond ට හොරෙන් උස්සන්නෙ කියලා එහෙනම් පරෙස්සමින් බ්රදර්.....දැන් කාලේ එවුන් මහා නරක එවුන්... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Jun 2015 12:09 AM දැණ් බලන්නෙ පරනි පෙම්වතිය අයෙත් සෙට් කරගෙන කොහොමද husbond ට හොරෙන් උස්සන්නෙ කියලා Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Jun 2015 10:06 PM මේ ගීතය රචනා කලේ සුනිල් ආර්. ගමගේ විසින්... මේක ඉතාම දුර්වල පද රචනාවක්.. තනිකරම කියුවොත් කේලමක්.. තමන්ගේ පැරණි පෙම්වතිය පිළිබද මෙවැනි දේ කියනා පෙම්වතුන් නොමැති තරම්.. එත් කපුගේ ගේ හඩත් මියුරු සංගීතයත් නිසා මම මේ ගීතයට කැමතියි. ගාමිණී W .D.Veteran MemberPosts:4475 04 Jun 2015 09:37 PM මටද ආදරේ කියා තිබේ ගාමිණී W .D.Veteran MemberPosts:4475 04 Jun 2015 09:36 PM ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියලා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක රඟහල කෙලවර අඳුරු නිමේෂෙක අද ඔබ ලග ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුලට වී ඉඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරනා.. // සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී මා සමුගෙන ඔබ වෙතට ඇය සෙනහස සඟවා දෙනෙත හෝරාවෙන් මටද ආදරේ කියා තිබේ ඉතින් තරුණ වියේ පසුවෙන ඔයාලාට මොනාද මේ ගීතය ගැන කියන්නට තියෙන අදහස්