You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 May 2015 07:10 PM by  isuru sampath
ශ්‍රි ලංකාවේ ප්‍රථම මුද්දරය
 5 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
29 May 2015 04:18 AM

    ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය.වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි.

     
    මම මෙලොවට උපත ලබන්නත් වසර 100යකට කලින් එය නිකුත් වී තියෙන්නේ
     
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    29 May 2015 04:55 AM

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    29 May 2015 06:50 AM
    නිකුත් වෙලා තියෙන්නේ අප්‍රියෙල් පළවෙනිදා නිසා විශවාස කරන්නත් බැහැ..

    බොහොම ස්තුතියි මුද්දර ගැන තොරතුරු ගෙන ආවට.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    29 May 2015 08:57 AM
    එතකොට ගනන් බලගෙන ගියාම ගමිණීගෙත් වයස මගේ වයස හා සමනයි වගේ ...
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    29 May 2015 06:08 PM
    ගාමිනිට ගොඩක් ස්තුත්යි මෙ විස්තර වලට .....
    …
    …ඔන්න දැණ් සමනත අය්යාට යලුවෙකුත් ඉන්නවා
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    29 May 2015 07:10 PM
    බොහොම ස්තුතියි මුද්දර ගැන තොරතුරු ගෙන ආවට ගාමිණී මහතා
    0
    You are not authorized to post a reply.