You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 04 Aug 2018 07:14 AM by  Kasun Maduranga
"Evo" ඇල්බම්ස් - ප්‍රියා සූරියසේන UNPLUGGED
 40 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
20 Oct 2015 07:07 AM
උදේම ප්‍රිය දසුනක් ...දැක්කාම කාටද ආඩම්බර නැත්තේ සහෝ
බොහොම ස්තුතියි ඔයාට.....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
02 Nov 2015 07:24 PM
 මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Nov 2015 08:29 PM
Posted By kingD on 02 Nov 2015 07:24 PM
 මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 

මුරපදය නම් ලැබිල තියෙන්නෙ. ඉවෝ සහෝ තමා නැත්තේ.. 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2015 02:22 AM
Posted By maduranga001 on 05 Nov 2015 08:29 PM
Posted By kingD on 02 Nov 2015 07:24 PM
 මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 

මුරපදය නම් ලැබිල තියෙන්නෙ. ඉවෝ සහෝ තමා නැත්තේ.. 
ලැබුණනං අයියේ ඒක මට පොඩ්ඩකට දෙන්නකෝ 

ලස්සනද කියලා බලන්න


0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Feb 2016 09:40 PM
Thanx macho math me album eka aragannawa
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 09:55 PM
කොහෙටද අයියේ ඔය මුර පදේ ලබුනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2016 06:40 AM
Posted By sha733 on 05 Feb 2016 09:55 PM
කොහෙටද අයියේ ඔය මුර පදේ ලබුනේ
තවම ඔයාට ඒක ලැබුනේ නැද්ද? ඉක්මනින් ලැබෙන්න සලස්වන්නම්.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Feb 2016 04:37 AM
ගින්දර වගේ ලැබුණ අයියේ
බොහොම ස්තූතියි
0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
10 Feb 2016 01:44 AM
ධම්මිකත් ඇවිල්ලා නේද. එළකිරි...

ඔහොම යන් ... ඔහොම යන් ...

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Sep 2016 12:59 PM
නියම ඇල්බම් එකක් මටත් මේකේ password එක දෙනවද ......
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Sep 2016 01:55 PM
මම හිතන්නේ දැන් මේක දාපු කෙනා නැහැ. මොක්ද අන්තිම කමෙන්ට් එක දාලා තියෙන්නත් විටා අයියා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Sep 2016 08:53 PM
මේක දම්ම කෙනා තවම දරු සුරතල් බලනවා ..ටික කලක් ගියහම එයි
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
08 Sep 2016 10:15 PM
Posted By maduranga001 on 05 Nov 2015 08:29 PM
Posted By kingD on 02 Nov 2015 07:24 PM
 මේ ඇල්බම් එකේ මුරපදය ලැබුනේ නෑ තාම 

මුරපදය නම් ලැබිල තියෙන්නෙ. ඉවෝ සහෝ තමා නැත්තේ.. 

දැන්නේ මේ thread එක දැක්කේ. මේ thread එක දාපු ධම්මික මේ පැත්තේ දකින්න නැති එක නම් අපරාධයක්,  මධූරංග අයියේ ඉඩ ඇති වෙලාවක මටත් මුර පදේ දෙන්නකෝ. හරිම ලස්සන album එකක් දාල තියෙන්නේ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Sep 2016 10:58 AM
අනේ ඔය ලින්කුව දෙන පිංවතා මටත් එවන්න හොදේ....
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 04:04 AM

Pw eka Denawada?

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
10 Sep 2016 09:52 PM
Posted By tharaka on 10 Sep 2016 04:04 AM

Pw eka Denawada?



ඉක්මණින්ම ඔයාටත් මුරපදය ලැබේවි තාරක, ඔයාට අපේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. ඔයා ගැන පොඩ්ඩක් සඳහන් කරල අදාල කොටසේ නූලක් දාන්නකෝ මුලින්ම, මම හිතන්නේ මධුරංග අයියා ඔයාට දැනටමත් වැඩි විස්තර කිලය ඇති. ඔයා දිගටම අපිත් එක්ක ඉදිවි කයල බලාපොරොත්තු වෙනවා.
0

tharaka
New Member
New Member
Posts:80






--
10 Sep 2016 11:50 PM
hari hari me innawa mm hemadama meke
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Dec 2016 10:03 PM

ධම්මික මල්ලි නැති එක නම් කියාගන්න බැරි අඩුවක්... evo ගැන දන්නා අය ඒක දනී 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Dec 2016 12:26 AM
ධම්මික මල්ලී මේ ලඟදී දවසක සයිට් එකට ලොග් වුණා නේද?
0

Kavinda Maswelagedara
New Member
New Member
Posts:11






--
20 Feb 2018 11:04 AM
තද තද බ්‍රෝ...
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>