Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Apr 2016 08:17 AM by hasitha dhananjaya මගේ සිත් බැඳගත් ගී '90 දශකය 006, කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ 59 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Author Messages Imalka HewageVeteran MemberPosts:4533 09 Apr 2015 05:48 AM කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ මේ ගීතයේ පද රචනය සහ සංගීතය රූකාන්ත ගුණතිලක විය යුතුය 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Apr 2015 05:59 AM niyamai............ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Apr 2015 12:09 PM ඇත්තට කෝ මේ ග්‍රේෂන් ජයමහ දැන් ,,,සින්දුව නම් ඇහෙනවා ඉදලා හිටලා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Apr 2015 07:46 PM ග්‍රෙශන් ජයමහ italy වල ඉන්නෙ ..එහෙ රකියවක් කරනවලු 0 Nalin PereraNew MemberPosts:17 10 Apr 2015 12:06 AM නිකං හරි ඇහෙන එක ලොතු දෙයක් මෙවා තාම.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Apr 2015 03:18 AM Posted By Ind007ka on 09 Apr 2015 07:46 PM ග්‍රෙශන් ජයමහ italy වල ඉන්නෙ ..එහෙ රකියවක් කරනවලු දැන් ආයෙත් මෙහෙ ඇවිල්ල ඉන්නේ ඉන්දික අයියේ.. ඉස්සර එහෙ තමයි හිටියේ සෑහෙන කාලයක්.. @ඉමල්ක - ඔව්.. මේක රුකාන්තගේ වැඩක් තමයි.. ග්‍රේෂන් ජයමහ තවම ඕක කිය කියා පින් දෙනවා.. 0 Dhammika FernandoNew MemberPosts:8 10 Apr 2015 11:15 AM Posted By Imalka on 06 Apr 2015 12:33 PM 90 දශකයේ බිහි වුන ගීත ඔබෙත් හිතේ තවමත් සක්මන් කරයිද....එහෙනම් එකතුකරන්න මෙතැන. ඔබට ගීතය හොයාගන්න බැරි නම් කියන්න අපට අපි හොයා දෙන්න ඔන්න මගෙන් පළමු ගීතය.. මා හිතන විදිහට මේ ගීතය තමයි උපාලි කන්නන්ගරයන්ගේ නියම කටහඬින් ගයන අතලොස්සක් වූ ගීත වලින් ප්‍රධානම ගීතය. 001 උපාලි කන්නන්ගර - සඳරේණු ඔබේ නයනේ.. ගායනය හා සංගීතය : උපාලි කන්නන්ගර පද රචනය : සිනෙත් බැද්දගේ (විය යුතුය - වැරදි නම් අප්ඩේට් කරන්න) ගොඩක් වටිනා වැඩක් පටන් අරගෙන තියෙන්නේ. ඉන්දික 76 කිව්වා වගේ දැන් 30ත් 40ත් අතර ඉන්න ගොඩක් අයගේ තරුණ / පාසැල් කාලය තමයි 90 දශකය. අපි දැනටත් රසවිඳින අහන්න අහන්න ආසකරන ගීත රාශියක් බිහිවුන කාලයක්. ඒ කාලයේ බිහිනවුන ගායන ශිල්පී ශිල්පිනියන් අදටත් එදාමෙන්ම ජනප්‍රියයි. බොහොම ස්තුතී කියන ගමන් මේ වටිනා ත්‍රෙඩ් එක දිගටම පවත්වාගෙන යමින් ලස්සන ගීත අහන්න අවස්තාව ලබාදෙන්න හැකිවේවායි පතනවා !!! 0 Dhammika FernandoNew MemberPosts:8 10 Apr 2015 11:22 AM Posted By Imalka on 06 Apr 2015 10:20 PM මෙන්න 007 මිත්‍රයාගේ ඉල්ලීම.....මේ ගීතය මම මීට පෙරත් කොහේ හරි දැම්මා මතකයි. 002 - නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ.. රිදවන්න හැමදා හඩනා හද මේ වගේ... යොහාන් අර්ජුන 76 මිත්‍රයාගේ කමෙන්ටුව 100% ඇත්ත.....ඒ කලේ තමයි අද 30-40 පසුකරන අයගේ යොවුන් විය 90 දශකයේ තමයි, ඒ කාලේ දැන් වගේ මල අදෝනා සින්දු තිබ්බේ නැහැ...රේඩියෝ චැනල් උනත් පිරිසිදු සිංහල කතා කරේ..එකයි ඒ කාලේ අපේ යුගයේ ස්වර්ණමය යුගය වන්නේ මටත් දැනගන්න ලැබුන විදිහට යොහාන් අර්ජුන මහතා තරුණ වයසේදීම අකාලයේ අප අතරින් වියෝ උනා. මමත් ගොඩක් ප්‍රියකරන ගීතයක් තමයි "නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ " ගීතය. පුලුවන්නම් මටත් මේ ගීතයේ mp3 එක හොයල දෙනවද? බොහොම ස්තුතී. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Apr 2015 12:36 PM Posted By Ind007ka on 09 Apr 2015 07:46 PM ග්‍රෙශන් ජයමහ italy වල ඉන්නෙ ..එහෙ රකියවක් කරනවලු එහෙමද .... හ්ම්ම්ම්ම් ගොඩක් පරණ අය නැ ලංකාවේ දැන් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Apr 2015 07:11 PM අපෙ දම්මික මල්ලි active වීම සතුටට කාරනාවක් 0 Imalka HewageVeteran MemberPosts:4533 11 Apr 2015 12:42 AM Posted By Ind007ka on 10 Apr 2015 07:11 PM අපෙ දම්මික මල්ලි active වීම සතුටට කාරනාවක් හෑ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Apr 2015 10:17 PM මටත් දැනගන්න ලැබුන විදිහට යොහාන් අර්ජුන මහතා තරුණ වයසේදීම අකාලයේ අප අතරින් වියෝ උනා. මමත් ගොඩක් ප්‍රියකරන ගීතයක් තමයි "නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ " ගීතය. පුලුවන්නම් මටත් මේ ගීතයේ mp3 එක හොයල දෙනවද? බොහොම ස්තුතී. http://www.mediafire.com/download/h...yamaha.mp3 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Apr 2015 11:18 PM Posted By Imalka on 09 Apr 2015 05:48 AM කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ මේ ගීතයේ පද රචනය සහ සංගීතය රූකාන්ත ගුණතිලක විය යුතුය ඔව් මචං මේකෙ සම්පූර්ණ අයිතිය රූකාන්තගේ.. මේක ආවේ සුදු මීදුම කැසට් පටයේ.. මේ සිංදුව තමයි කැසට් පටියේ අවසාන ගීතය.. (ඒකාලේ කැසට් පටිය දෙපැත්ත මාරු කර කර නේ ඇහුවේ) අවසාන ගීතය තමයි ගොඩක් වෙලාවට මිමිණෙන්නේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Apr 2015 11:23 PM මගෙ ලගත් මෙ කැසට් එක තිබුනා ...ඔව් ඔව් දෙපත්ත මාරු කර කර තම්යි රස වින්දෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Apr 2015 11:41 PM Posted By Imalka on 09 Apr 2015 05:48 AM කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ මේ ගීතයේ පද රචනය සහ සංගීතය රූකාන්ත ගුණතිලක විය යුතුය මචං මේක ඔරජිනල් ගීතය නෙමයි. පසුව නිර්මාණය වූ ගිතයක්.. ඔරිජිනල් ගීතය මා ලබාදුන් සුදු මිදුම කැසට් පටයේ තියෙනවා.. 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Aug 2015 06:25 PM mama hariyata danne na..yohan arjuna gayakaya marune mole naharayak pipirimen wenna athi 0 Indika DampahalaVeteran MemberPosts:3410 24 Aug 2015 01:43 AM Posted By Imalka on 09 Apr 2015 05:48 AM කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ මේ ගීතයේ පද රචනය සහ සංගීතය රූකාන්ත ගුණතිලක විය යුතුය මාත් ආසම සින්දුවක් තමා මේක.. මන් දන්න තරමට නම් සම්පුර්ණ අයිතිය රූකාන්ත සතුයි .. 0 Chandima MaxAdvanced MemberPosts:509 14 Sep 2015 12:03 AM නොසලන්න කන්දුලක් ඔබ මා කෙරෙ මෙය අප අතරින් වියො උන තරුන ගායකයෙක් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Sep 2015 07:45 PM 80 සහ 90 දශක තමයි ලස්සනම ගීත නිර්මාණය වෙලා තියෙන්නේ.. බොහොම ස්තුතියි ඒ මතකය නැවත අවදි කරනවට මේ ත්‍රෙඩ් එක හරහා.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 14 Apr 2016 04:40 AM greshan jayamaha face book eke innawa msg ekak dammama reply karanawa 0 You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala