You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 51 of 68 << < 4950515253 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Nov 2017 02:57 AM
(107) Premaye Mal Dam (320kbps)



0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Nov 2017 03:12 AM
Posted By indika76 on 10 Nov 2017 02:57 AM
(107) Premaye Mal Dam (320kbps)





ලස්සන ගීත එකතුවක්.......ඒත් මේ සිංදු රේඩියෝවල ඇහෙන්නේ නෑ..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Nov 2017 03:20 AM
සැහෙන කාලෙකින් එකක් බැස්සුවා නෙද ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Nov 2017 04:05 AM
ඔව් බං මේ දවස් වල අන්තර්ජාලේ කචල්.. ලොකු ඩේටා ප්‍රමාණයක් අප්ලෝඩ් කරන්න අමාරුයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
10 Nov 2017 05:19 AM
ඔය සීඩී එකේ හිට් වෙච්ච සිංදු මොනවද? මමත් ගන්නව අහල බලන්න. ස්තූතියි කලකට පසු බැස්සූ සිඩි එකට.
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
10 Nov 2017 05:01 PM
ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ... 

මං ලග මේ ඇල්බම් එක තිබ්බේ 128 න්  මටත් දෙනවද අයියේ... 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Nov 2017 01:40 AM
මමත් ගන්නවා මගේ ලග තියෙන්නෙත් 128.....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Nov 2017 07:35 AM
ඇල්බම් එක තිබුනට කවර සෙට් එක නැති හින්දා ඒක බා ගත්තා. ඉන්දික අයියගේ ඩේටා අවුල ගොඩ ද ...?
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
15 Nov 2017 08:23 PM
ස්තූතියි ඉන්දික අයියේ ..ලස්සන ඇල්බම් එකක්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
16 Nov 2017 04:30 AM
ඩේටා අවුල නම් තාම හදාගන්න බැරිවුනා මල්ලී...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
18 Nov 2017 02:30 AM
Posted By indika76 on 16 Nov 2017 04:30 AM
ඩේටා අවුල නම් තාම හදාගන්න බැරිවුනා මල්ලී...
මොකක්ද මල්ලි මල්ලි ඩේටා අවුලක් කිව්වෙ .. ඩේට බන්ඩල් එක මදි වෙන එකටද ..ඒ අවුල නම් අපිටත් තියෙනවා.. 
එත් මට  මේ මාසෙ 5GB බෝනස් ඩේට දීලා..  slt එවුන් ටික හොදට බලහල්ල උඹලටත් ඇවිල්ලද කියල ඒක.. ඇයි  දන්නෙ නෑ එහෙම හිතුනෙ slt එකට 

 

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Dec 2017 07:50 AM
බෝනස් ඩේටා දීලා ඇත්තෙ බදු අඩු කරපු එකට වෙන්න ඇති ......හුගක් ඒවගෙ එහෙම දෙනවා දැන්.
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
06 Dec 2017 09:14 AM
Posted By indika76 on 10 Nov 2017 02:57 AM
(107) Premaye Mal Dam (320kbps)




හුග දවසකින් ආවේ, අලුත් ඇල්බම් දාලා වගේ, ඔන්න මට ඕනේ 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
09 Dec 2017 02:16 AM
(108) Milton Mallawarachchi -Desa Ridenawa (320kbps)



0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
09 Dec 2017 05:27 AM
ඉන්දික අයියා ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ...........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Dec 2017 06:35 AM
සුපිරිම එකක්නෙ ඉන්දික අයියේ මේක. මටත් දෙන්න අයියේ.
ස්තූතියි 108 වැන්නට.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Dec 2017 04:23 PM
සමනල සමනලියන් මැද්දේ සිංදුව තියනවා නේද..මටත් දෙන්න ඔය ඇල්බම් එක
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Dec 2017 06:58 AM
ලින්ක් එක ලැබුනා අයියේ.....ගොඩක් ස්තූතියි.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Dec 2017 07:12 AM
Posted By indika76 on 09 Dec 2017 02:16 AM
(108) Milton Mallawarachchi -Desa Ridenawa (320kbps)





    බොහොම අලංකාර ඇල්බමයක් ..ස්තුතියි ...මගේ හිත මෙතන නතර උනා බං....මටත් ඕක එවන්න කෝ 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 Dec 2017 09:11 PM
මටත් දෙන්නකො අයියෙ.
0
You are not authorized to post a reply.
Page 51 of 68 << < 4950515253 > >>