Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by indika76 (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 22 of 68 << < 2021222324 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 08 Sep 2016 09:08 PM (55) Sisira Senaratna -Gaya Geetayan 0 indika76Most Senior MemberPosts:10459 08 Sep 2016 09:08 PM මේ ඇල්බමය ගාමිණි අයියාගේ ඉල්ලීමකි... 0 madhawasAdvanced MemberPosts:973 08 Sep 2016 09:52 PM හැමදාම උදේ mail බලද්දී ඉන්දික අයියාගේ album එකක් තියෙනවාම තමයි. දවසම සුබයි ඉතින්. ස්තූතියි ඉන්දික අයියේ මටත් ගන්න අවසරයි album එකග 0 gaminiVeteran MemberPosts:4475 08 Sep 2016 10:07 PM Posted By indika76 on 08 Sep 2016 09:08 PM මේ ඇල්බමය ගාමිණි අයියාගේ ඉල්ලීමකි... මල්ලි ඔබට ගොඩක් ස්තුති මා වෙනුවෙන් එය ඉදිරිපත් කලාට, මා සතුව එම යුවලගේ සිසින්ද්‍රා - ගයාගීතයන් හා තවත් එක සීඩී එකක් තියෙනවා, ඔබලා ලග ඉන් ඔබ්බට ගියා විරල ගීත මා හට ඇත නොගැසුන සීඩී තියේනම් ගොඩක් අගයනවා ......................... 0 maduranga001Most Senior MemberPosts:14123 08 Sep 2016 10:08 PM ඔන්න ගාමිණී අයියෙ. ඉන්දික අයිය ඔයාගේ ඉල්ලීමක් ඉටු කරලා තියෙන්නෙ. මමත් ගන්නව ඔන්න. ස්තූතියි ඉන්දික අයියට. 0 sha733Super Senior MemberPosts:7332 08 Sep 2016 11:00 PM ඉන්දික අයිය ආයෙත් සුපුරැදු ජීවන රටාවට බැහැල වගේ 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Sep 2016 11:29 PM ඔන්න ගාමිනි අය්යගෙ ආසාවට හාමිනෙට දෙන්න පුලුවන් දැන් 0 gaminiVeteran MemberPosts:4475 09 Sep 2016 12:01 AM Posted By Ind007ka on 08 Sep 2016 11:29 PM ඔන්න ගාමිනි අය්යගෙ ආසාවට හාමිනෙට දෙන්න පුලුවන් දැන් ඔබගේ අදහස පැහැදිළි මදි මට 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Sep 2016 12:07 AM Posted By gamini on 09 Sep 2016 12:01 AM Posted By Ind007ka on 08 Sep 2016 11:29 PM ඔන්න ගාමිනි අය්යගෙ ආසාවට හාමිනෙට දෙන්න පුලුවන් දැන් ඔබගේ අදහස පැහැදිළි මදි මට මම කිව්වෙ cd එක rip කරගෙන හාමිනෙට තැගි දෙන්න කියලා රස විදින්න 0 samanthaMost Senior MemberPosts:13194 09 Sep 2016 12:14 AM ඉන්දික මල්ලී තවත් ලස්සණම ඇල්බම් එකක් අපේ ගාමිණී ගේ ඉල්ලීමක් ඉටුකරමින් ලබාදීම හරි අගෙයි. බොහොමත්ම ස්තූතියි. මගේ ලඟ මේ ඇල්බම් එකත් තියෙනවා. මම පසුපස කවරය ගන්න අවසරය පතනව. 0 gaminiVeteran MemberPosts:4475 09 Sep 2016 12:16 AM Posted By Ind007ka on 09 Sep 2016 12:07 AM Posted By gamini on 09 Sep 2016 12:01 AM Posted By Ind007ka on 08 Sep 2016 11:29 PM ඔන්න ගාමිනි අය්යගෙ ආසාවට හාමිනෙට දෙන්න පුලුවන් දැන් ඔබගේ අදහස පැහැදිළි මදි මට මම කිව්වෙ cd එක rip කරගෙන හාමිනෙට තැගි දෙන්න කියලා රස විදින්න අනේ මල්ලි එම CD එක මාලග තියෙනවා ටිකක් තොල කට තෙමෙනකොට ඔය cd එක නම් අනිවාරයෙන් ගෙදර වාදනය වනවා .......බිරිදටත් එය හොදටම දැන් කනට හුරු පුරුදු වෙලා ....... මගේ නිවාඩුව ලංකාවේ ගත කරනකොට ඔය ගීත අහන්නට නොලැබුනොත් ඒක හරියට පුදුම හතෙන් එකක් වාගේ 0 kingDVeteran MemberPosts:3362 09 Sep 2016 12:26 AM ගොඩක් ස්තූතියි මල්ලි මේ ඇල්බමයට ... මටත් ගන්න අවසරයි මේක 0 indika76Most Senior MemberPosts:10459 09 Sep 2016 12:39 AM (56) Sisira Senaratna -Olu Nelum (320kbps) 0 gaminiVeteran MemberPosts:4475 09 Sep 2016 12:44 AM ආදරේට ඔබෙයි මගෙයි නම ලියා යාලු ළමයි විහිලුතහළු මට කරා ..............මට මතක විදියට ගායක සි.ඩි.පොන්සේකා මහතා වන්නට ඕන ...........ඔහුගේ ගීත ඇතුලත් ඇල්බමයක් හෝ ගීත ගොන්නක් තියෙනා කෙනෙකු මට දෙන්නකෝ .......ගොඩක් අගයනවා 0 samanthaMost Senior MemberPosts:13194 09 Sep 2016 12:44 AM මම අස කරන ගායෙකයෙක් තමයි සිසිර සේනාරත්න. ඉන්ද්‍රනි ට තියෙන්නේ වයසට වඩා සිහින් කට හඬක්. මේ සුසංයෝගය හරි මිහිරියි. බොහොමත්ම ස්තූතියි මල්ලී. මගේ ලඟ මේ ඇල්බම් එකත් තියෙනවා. 0 gaminiVeteran MemberPosts:4475 09 Sep 2016 12:46 AM ඉන්දික මල්ලි සිසිර සේනාරත්න මහතාගේ එම cd සියල්ල මට ලගා ගන්න අවසරය දෙන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Sep 2016 12:50 AM ඉන්දික අයියා දෙනකොට දිගටම දෙනවා නේද. ස්තුති ඉන්දික අයියේ, ඩේට අ කපාගෙන මේව අප්ලොඩ් කරල අපි එක්ක බෙදාගන්නවට 0 indika76Most Senior MemberPosts:10459 09 Sep 2016 01:46 AM සිසිර සේනාරත්නයක් විසින් නිකුත් කර ඇති සියලු කැසට් (ඒ සියල්ල සීඩී කර ඇත) හා සීඩි ගාමිණි අයියාට ලබාදෙන්නම් .. සී.ඩී. ෆොන්සේකාගේ ඇල්බම් දෙකක් තිබුණා ඒකත් දෙන්නම්.. 0 DushanVeteran MemberPosts:2536 09 Sep 2016 02:01 AM ලස්සන වටිනා ඇල්බම් දෙකක්ම දාලා තියෙන්නේ මාත් අරගන්න අවසරය ඉල්ලනවා ස්තුති 0 gaminiVeteran MemberPosts:4475 09 Sep 2016 02:11 AM Posted By indika76 on 09 Sep 2016 01:46 AM සිසිර සේනාරත්නයක් විසින් නිකුත් කර ඇති සියලු කැසට් (ඒ සියල්ල සීඩී කර ඇත) හා සීඩි ගාමිණි අයියාට ලබාදෙන්නම් .. සී.ඩී. ෆොන්සේකාගේ ඇල්බම් දෙකක් තිබුණා ඒකත් දෙන්නම්.. එහෙනම් මල්ලි අපි දෙන්නා හමුවෙමු මෙවර කොහොම හරි,.......... මට PM කරන්න ඔබගේ දුරකථනය,......... මම අදම ඔබට කතා කරන්නම්, මගේ Portable Hard Drive එකත් අරගෙනම එන්නම් ඔබ හමුවන්න 0 You are not authorized to post a reply. Page 22 of 68 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala