Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 Jul 2020 11:08 PM by indika76 (130) Buddhika Ushan -Wehi Sela (320kbps) 1352 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 68 << < 1920212223 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 04:49 AM Posted By DanuLiyanage on 07 Sep 2016 12:25 AM මේ ඇල්බම් එකේ තියෙන රන් කූඩුව සින්දුව ඔරිජිනල් තැටියට කරාට පස්සේ කිසිම තැනක පටිගත කරලා නැහැ. මේ ඇල්බම් එකට අරගෙන තියෙන්නෙත් ජෙම්ටොන් තැටියෙන් ඔය තියෙන්නෙ පුස්ථකාලෙ කට ඇරල 0 indika76Most Senior MemberPosts:10459 07 Sep 2016 11:26 AM Posted By DanuLiyanage on 07 Sep 2016 12:25 AM මේ ඇල්බම් එකේ තියෙන රන් කූඩුව සින්දුව ඔරිජිනල් තැටියට කරාට පස්සේ කිසිම තැනක පටිගත කරලා නැහැ. මේ ඇල්බම් එකට අරගෙන තියෙන්නෙත් ජෙම්ටොන් තැටියෙන් ඔව් මල්ලි මේක එක වරයි පටිගත කලේ.. මට මතක විදියට එය New Sound Enterprise ආයතනය විසින් සිදුකරනු ලැබූයේ.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 11:53 AM මට හරියට මතක නැහැ ලේබල් එක අයියේ ජෙම්ටොන් වෙන්න ඔන. මෙක EP LP නෙවෙ ග්‍රැමෆොන් අවේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 11:57 AM Posted By sha733 on 07 Sep 2016 04:49 AM Posted By DanuLiyanage on 07 Sep 2016 12:25 AM මේ ඇල්බම් එකේ තියෙන රන් කූඩුව සින්දුව ඔරිජිනල් තැටියට කරාට පස්සේ කිසිම තැනක පටිගත කරලා නැහැ. මේ ඇල්බම් එකට අරගෙන තියෙන්නෙත් ජෙම්ටොන් තැටියෙන් ඔය තියෙන්නෙ පුස්ථකාලෙ කට ඇරල අපි ඉතින් දන්න දෙයක් තියෙනම් කියනවා තමා 0 tharindudarAdvanced MemberPosts:952 07 Sep 2016 12:03 PM Posted By indika76 on 05 Sep 2016 09:15 PM (52) Nirosha Virajini -Nadunana Sihine (320kbps) හුග දවසකින් නේ අවේ, ගොඩක් ඇල්බම් දාලා නේ 0 hasithadSuper Senior MemberPosts:5795 07 Sep 2016 12:24 PM ඇල්බම් පිට පිට අයියත් දාලා. ස්තූතියි. 0 isurusamSuper Senior MemberPosts:7342 07 Sep 2016 01:14 PM ඇල්බම් 2ක්ම බස්සලානේ .....මමත් ගන්නවා 0 indika76Most Senior MemberPosts:10459 07 Sep 2016 10:26 PM (54) Gration Ananda -Hima Renu (320kbps) 0 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2016 10:36 PM ග්‍රේෂන් ආනන්දගේ හොඳ ඔර්ජිනල් එකක් මගේ ලඟත් නැහැ. බොහොම ස්තූතියි මේ ඇල්බමයට. 0 samanthaMost Senior MemberPosts:13194 07 Sep 2016 11:25 PM ඉන්දික මල්ලිට තරහ ගිහින්ද මන්දා.. ඇල්බම් පෝළිමට දාන්න ගත්තේ.. දැන් අන්තර්ජාල ප්‍රශ්ණයක් නැතිද? බොහොම ස්තූතියි මේ ඇල්බම් එකට. මගේ ලඟ නම් තියෙනව. 0 madhawasAdvanced MemberPosts:973 07 Sep 2016 11:49 PM Posted By indika76 on 07 Sep 2016 10:26 PM (54) Gration Ananda -Hima Renu (320kbps) album පිට album දාන ඉන්දික අයියාට ජය වේවා!!!!!!!!!!!!!!!!! . ඉඩ තියෙන වෙලාවක මටත් link එක එවන්නකෝ. 0 sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 11:59 PM ගෙදරම ඇවිත් ගත්තනේ අයියේ මේක ඒ නිසා තියෙනවා නැත්තං ඉල්ලගෙන බාන්න තමා වෙන්නේ බොහොම ස්තූතියි අයියේ එදා කරපු උදව්වටත් අද මහන්සියෙන් මේ දේ ස්ටන් එකට දායාද කලාටත් 0 DushanVeteran MemberPosts:2536 08 Sep 2016 12:28 AM Posted By indika76 on 07 Sep 2016 10:26 PM (54) Gration Ananda -Hima Renu (320kbps) ස්තුති අයියේ මේ ඇල්බම් එකටත් මේක නම් මගේ ලග තියනවා 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 12:36 AM ඉන්දික අයියා හිටු කියලා දෙනවනේ 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Sep 2016 12:57 AM එල එල මචන් පට්ට album එක 0 kingDVeteran MemberPosts:3362 08 Sep 2016 04:07 AM Posted By indika76 on 05 Sep 2016 09:15 PM (52) Nirosha Virajini -Nadunana Sihine (320kbps) (53) Milton Mallawarachchi -Piyapath Sala (320kbps) Posted By indika76 on 06 Sep 2016 09:18 PM ඉන්දික , මචං මගෙ ළඟ මේ ඇල්බම් 2 කම තියෙනවා 320න්ම ...ස්තූතියි 0 kingDVeteran MemberPosts:3362 08 Sep 2016 04:10 AM Posted By indika76 on 07 Sep 2016 10:26 PM (54) Gration Ananda -Hima Renu (320kbps) මේකත් මගෙ ළඟ තියෙනව මචෝ..ස්තූතියි අප්ලෝඩ් කලාට මහන්සි වෙලා 0 hasithadSuper Senior MemberPosts:5795 08 Sep 2016 08:20 AM ඇල්බම් වැටෙද්දි පෝලිමට සෙට් වෙනවා. නැති වෙද්දි එකක්වත් නෑ. 0 chamaramindMost Senior MemberPosts:13471 08 Sep 2016 08:31 AM aiyye matath ona hima renu cd rip eka 0 madhawasAdvanced MemberPosts:973 08 Sep 2016 09:11 AM album එක ලැබුනා මට, ගොඩක් ස්තූතියි. 0 You are not authorized to post a reply. Page 21 of 68 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala