You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Apr 2020 11:38 AM by  maduranga001
කැසට් යුගය ...
 63 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Sep 2019 08:50 PM
කපුගේ බැනුම් ඇහුවේ සන්ෆ්ලවර්ස් එක්ක ඇල්බම් එකක් කලාට...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Sep 2019 08:54 PM
(පුවත්පතකින් උපුටා ගැනුමකි)

ගුණදාස කපුගේ කියන්නේ විශාල ජනතා ගෞරවයකට හිමිකම් කිවුව ගායකයෙක්. දුක් විඳින ජනතාවගේ දුක තමන්ගෙ කටහඬින් ප්‍රකාශ කරන්න කපුගේ තරම් දක්ෂ ගායකයෙක් අදටත් ලංකාවෙ බිහිවෙලා නැතිව ඇති.

90 දශකයේ දී කපුගේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමග තමන්ගෙ ගීත කිහිපයක් වේග රිද්මයට මුසු කර කැසට් පටයක් එළි දක්වනව. කොහොම වෙතත් කපුගේගෙ රසිකයො බහුතරයක් ඒ ක්‍රියාව හෙලා දකිනවා. මුදල් පෙරේතකමට සන්ෆ්ලවර් එක්ක එකතු වෙලා ගීත විනාශ කලායැයි බහුතරයක් දෙනා කපුගේට බනිනව. කපුගේත් මේවට වැඩිය උත්තර දෙන්න යන්නෙ නැහැ.

කාලයක් යද්දි කපුගේ සන්ෆ්ලවර් එක්ක ගී ගැයූ හේතුව කොයි කාටත් දැනගන්න ලැබෙනව. කපුගේ ඉපැයූ මුදලින් විශාලම කොටසක් එවක රෝගීව සිටි සුගතපාල සිල්වා ශූරීන්ගේ ප්‍රතිකාර සඳහා වැය කිරීමට යොදාගෙන ඇති බවට හෙළි වෙනව.

නින්දා අපහාස මැද කපුගේ නිහඬව සිටියත් සුගතපාල ද සිල්වා මහතා නිහඬව සිටින්නට සමත් වන්නේ නෑ. තම හිත මිතුරාට කෙරෙන අපහාස දැකල එතුමා පුවත්පතකට මේ සියල්ල හෙළි කරනව.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Sep 2019 09:18 PM
සත්සර - හරෟන් ලන්ත්‍රා


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Sep 2019 09:23 PM
සොමිය

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Sep 2019 09:34 AM
මාලනී බුලත්සිංහල Jemtone ලේබලය යටතේ නිකුත් කල ප්‍රථම කැසට් පටය

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Sep 2019 09:40 AM
නීලා වික්‍රමසිංහ තරංගා ලේබලය යටතේ නිකුත් කල ප්‍රථම කැසට් පටය

0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
29 Sep 2019 10:16 AM
හම්මේ. පට්ටනේ.. මේ කලෙක්ෂන් එකම ඔයා ගාව තියෙනවද? මේවා ඒ ගායක ගායකයෝ ගාවවත් නැතුව ඇති. මාරම විදියට වටිනවා..
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
29 Sep 2019 03:46 PM
ඉන්දික අයියා වටින විස්තර ටිකක් කැසට් ගැන දාලා තියෙන්නේ.
බොහොම ස්තුතියි අයියේ ..
මාගවත් පැරණි කැසට්පට එකතුවක් තියෙනවා තාම ඒවා convert කරගන්න බැරිවුනා.
0

Vas
Basic Member
Basic Member
Posts:223






--
29 Sep 2019 06:58 PM
Niyamai
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Sep 2019 07:35 PM
මරු එකතුවක් ඉන්දික අයියේ......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Sep 2019 07:58 PM
මර්වින් මිහිඳුකුල Jemtone ලේබලය යටතේ නිකුත් කල ප්‍රථම කැසට් පටය

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Sep 2019 08:02 PM
සනත් නන්දසිරි තරංගා ලේබලය යටතේ නිකුත් කල ප්‍රථම කැසට් පටය

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
29 Sep 2019 08:06 PM
සනත් නන්දසිරි Jemtone ලේබලය යටතේ නිකුත් කල කැසට් පටයක්

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
30 Sep 2019 05:01 AM
ස්තුතියි අයියේ මෙවැනි කැසට් නැවතත් දැකීමත් සතුටක්...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
30 Sep 2019 10:14 AM
පළමු කැසට් පටය මිල්ටන් මල්ලවාරච්චිගේ කියල දැනගෙන හිටියට කැසට් ගැන මෙච්චර විස්තරයක් අද තමයි දැනගත්තෙ ..
මේවගේ කැසට් කවර දකින්නත් ලැබීම සතුටක් ..
ගොඩක් ස්තුතියි ඉන්දික විස්තර වලට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Oct 2019 06:46 PM
ෂෙල්ටන් පෙරේරා - කවාලා විළඳ ජාති



Shelton Perera -Kawala Vilada
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Oct 2019 07:52 AM
තරංගා ලේබලයෙන් නිකුත් වූ මෙම කැසට් පටයේ පහත ගීත ඇතුලත් විය...
04. දෙනෝ දහක්
05. දෙනේ දහක්

මෙහි 4 සහ 5 ගීත එකම ගීතයද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Oct 2019 07:52 AM
නියම ත්‍රෙඩ් එකක්.
නොදන්නා කරුණු ගොඩක්. කැසට් වලින් ආපු ගීත වලින් හොඳම රස වින්දනය ලැබුවේ අපේ පරම්පරාව කිව්වොත් හරි. අනුව දශකය වන විට උච්චතම යුගය විය යුතුයි. අපේ පාසල් අවධිය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
07 Oct 2019 08:17 AM
Posted By indika76 on 28 Sep 2019 08:54 PM
(පුවත්පතකින් උපුටා ගැනුමකි)

ගුණදාස කපුගේ කියන්නේ විශාල ජනතා ගෞරවයකට හිමිකම් කිවුව ගායකයෙක්. දුක් විඳින ජනතාවගේ දුක තමන්ගෙ කටහඬින් ප්‍රකාශ කරන්න කපුගේ තරම් දක්ෂ ගායකයෙක් අදටත් ලංකාවෙ බිහිවෙලා නැතිව ඇති.

90 දශකයේ දී කපුගේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමග තමන්ගෙ ගීත කිහිපයක් වේග රිද්මයට මුසු කර කැසට් පටයක් එළි දක්වනව. කොහොම වෙතත් කපුගේගෙ රසිකයො බහුතරයක් ඒ ක්‍රියාව හෙලා දකිනවා. මුදල් පෙරේතකමට සන්ෆ්ලවර් එක්ක එකතු වෙලා ගීත විනාශ කලායැයි බහුතරයක් දෙනා කපුගේට බනිනව. කපුගේත් මේවට වැඩිය උත්තර දෙන්න යන්නෙ නැහැ.

කාලයක් යද්දි කපුගේ සන්ෆ්ලවර් එක්ක ගී ගැයූ හේතුව කොයි කාටත් දැනගන්න ලැබෙනව. කපුගේ ඉපැයූ මුදලින් විශාලම කොටසක් එවක රෝගීව සිටි සුගතපාල සිල්වා ශූරීන්ගේ ප්‍රතිකාර සඳහා වැය කිරීමට යොදාගෙන ඇති බවට හෙළි වෙනව.

නින්දා අපහාස මැද කපුගේ නිහඬව සිටියත් සුගතපාල ද සිල්වා මහතා නිහඬව සිටින්නට සමත් වන්නේ නෑ. තම හිත මිතුරාට කෙරෙන අපහාස දැකල එතුමා පුවත්පතකට මේ සියල්ල හෙළි කරනව.
පසු කාළීනව කපුගේ ගේ නොනාත් කියනවා. ඒ ගෙනාපු සල්ලි තමන්ගේ පවුල වෙනුවෙන් වියදම් කලේ නැහැ කියල. ගොඩක් විස්තර නිල්වලා අධිපතු උප්ලුල් ජයසිංහ මහත්මයා විස්තරාත්මකව කියල තිබුණා. ඔය විස්තර ඉදිරියේදී ඉන්දික අයියාම කියාවි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
07 Oct 2019 06:01 PM
සංරක්ෂණය කලයුතු පින්තූර සෙට් එකක් නේ මේ කවර ටික. මගේ ගාවත් 1980 මුල් හරියේ නිකුත් කරපු කැසට් කීපයක් තිබ්බා නමුත් ඒ ඔක්කොම ගංවතුරට නාස්ති උනා නේ
0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>