You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Oct 2018 08:34 PM by  indika76
ඔබ කැමතිම දේවල් මොනවාද?
 33 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Sep 2018 11:35 AM
Posted By Imalka on 18 Sep 2018 10:29 AM
Posted By Udari on 18 Sep 2018 09:17 AM
Posted By maduranga001 on 18 Sep 2018 12:28 AM
31.ඔබ කැමති නමක්... ඉසුරු
හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.

වගකිවයුත්තන්   නොදකීවා......හී

    අපි නම් ඒ වග නිරීක්ෂණය කළා...කුට්ටම අනද්දී ,,,,...............තුරුම්පු කලාබර  බව ......බොහෝ ඉස්සර 

ඈ... 😟😟
Udeshika Herath
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Sep 2018 12:23 PM
Posted By maduranga001 on 17 Sep 2018 04:32 PM
මලයා දුරියන් කන්න ඒ තරං ආසද?
ඒක ආසම පලතුරැ උනාග පට්ට රසක්නේ අයියේ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Sep 2018 12:30 PM
40.ඔබ කැමතිම ගීපදරචකයා - ලලිත් වසන්ත
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
18 Sep 2018 12:50 PM
Posted By Udeshika Herath on 18 Sep 2018 11:35 AM
Posted By Imalka on 18 Sep 2018 10:29 AM
Posted By Udari on 18 Sep 2018 09:17 AM
Posted By maduranga001 on 18 Sep 2018 12:28 AM
31.ඔබ කැමති නමක්... ඉසුරු
හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.

වගකිවයුත්තන්   නොදකීවා......හී

    අපි නම් ඒ වග නිරීක්ෂණය කළා...කුට්ටම අනද්දී ,,,,...............තුරුම්පු කලාබර  බව ......බොහෝ ඉස්සර 

ඈ... 😟😟


   හුටා....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Sep 2018 12:53 PM
39. කැමතිම දේශීය සංගීත අධ්‍යක්ෂක - විශාරද නිහාල් ගම්හේවා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Sep 2018 08:37 PM
Posted By Imalka on 18 Sep 2018 12:50 PM
Posted By Udeshika Herath on 18 Sep 2018 11:35 AM
Posted By Imalka on 18 Sep 2018 10:29 AM
Posted By Udari on 18 Sep 2018 09:17 AM
Posted By maduranga001 on 18 Sep 2018 12:28 AM
31.ඔබ කැමති නමක්... ඉසුරු
හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු.

වගකිවයුත්තන්   නොදකීවා......හී

    අපි නම් ඒ වග නිරීක්ෂණය කළා...කුට්ටම අනද්දී ,,,,...............තුරුම්පු කලාබර  බව ......බොහෝ ඉස්සර 

ඈ... 😟😟


   හුටා....

මක්කෙයි වුනේ...
Udeshika Herath
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Sep 2018 06:05 AM
Posted By Imalka on 18 Sep 2018 10:17 AM
Posted By samantha on 18 Sep 2018 06:08 AM
01.ඔබගේ පාසල ; හොරණ ශ්‍රීපාලි විදුහල සහ කොළඹ නාලන්දා විදුහල

02.ඔබගේ කැමතිම පලතුර ; අඹ

03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් ; තුඹ කරවිල

04.ඔබ කැමතිම රට ; උපන් බිම නිසා ශ්‍රීලංකාව. එසේ නොමැති නම් වියට්නාමය.

05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම ; මගේ පාසැල් මිතුරා අනුර රණසිංහ

06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම ; කේ.ජී.භද්‍රා

07.ඔබ කැමතිම සින්දුව ; මින්දද හීසර .. පණ්ඩිත් අමරදේව

08.ඔබ කැමතිම ගායකයා ; පණ්ඩිත් අමරදේව

09.ඔබ කැමතිම ගායිකාව ; සුජාතා අත්තනායක

10.ඔබ කැමති සංගීත කණ්ඩායම ; super Golden Chimes

11.ඔබ කැමතිම සුරතලා ; මාළුවා

12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම ; ලක්ෂ්මන් කදිරගාමර් මැතිදුන් ( දැනට සිටිනා කිසිවෙකුට මනාපයක් නැත. )

13.ඔබ කැමතිම ටෙලි කතාව. ; ඇල්ල ලඟ වලව්ව

14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම ; මාතලන්

15.ඔබ කැමතිම කාටුන් එක ; Tom & Jerry

16.ඔබ කැමතිම කෑම එක ; කෙසෙල් කොලේ ඔතපු බත් එක

17.ඔබ කැමතිම වාහනය ; මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය

18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව ; විශේෂයක් නැත.

19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම. ; 7 night in japan

20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම ; Bob Marley

21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම ; Lata Mangeshkar

22.ඔබ කැමතිම ගහක නමක් ; කොහොඹ ගස

23.ඔබ කැමතිම මලක නමක් ; නෙළුම් මල

24.ඔබ කැමතිම ගමක නමක් ; හොරණ

25.ඔබ කැමතිම ක්‍රිඩාව ; ඉස්සර නම් ක්‍රිකට්..ඒත් දැන් නම් එපාවෙලා.

26.ඔබ කැමතිම විනෝදාංශය ; ඡායාරූපකරණය සහ සංචාරය

27.ඔබ කැමතිම පක්ෂියා ; සැළලිහිණියා

28.ඔබ කැමතිම රජතුමා ; ආශ්‍රය කලේ නැති නිසා කියන්න අපහසුයි

29.ඔබ කැමතිම බීම වර්ගය. ; සරුවත්

30.ඔබ කැමති ලග්නය ; හඳහනක්, ලග්නයක් බලපු කාලයක් මතක නැහැ.

31.ඔබ කැමති නමක්.; මගේම නම තමයි.

32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය ; කළුතර

33.ඔබ කැමතිම පළාත ; විශේෂයක් නැත.

34.ඔබ කැමතිම පොතක නමක් ; සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද -ගුනදාස ලියනගේ

35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්.; මාගේ රුසියන් භාෂා ගුරුතුමා වූ ඔරුවල බන්දු ගුරු පියාණන්

36.ඔබ කැමතිම කවියකුගේ නමක් ; මහගම සේකර

37.ඔබ කැමතිම නළුවා ; විජය නන්දසිරි

38.ඔබ කැමතිම නිළිය ; අචලා අලස්

39. ඔබ කැමතිම ගීපදරචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්

40. කැමතිම  දේශීය  සංගීත අධ්‍යක්ෂක ; ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

 

   මට බොහෝ සතුටක් දැනුනා සමන්ත අයියගේ අදහස් දැකුමෙන්..ඔබේ රුචිකත්වය මගේ අදහස් වලට බොහෝ සමානයි 
   කළා කරුවන් බොහෝ පිරිසක් ඇසුරු කල..ඒවගේම මට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති ලොව වටා සංචාරය කල ඔබ වනේ කෙනෙකුට සමාන ලෙස ලෝකය දැකීම මට මහා සන්තෝෂයකි  

ඉමල්ක මල්ලි කැමති දේ සමඟ මාගේ රුචිකත්වය බොහෝ දුරට ගැලපෙන එක ගැන  හරිම සතුටුයි. එක වගේ කුරුල්ලො එක අත්තේ වහනවා කියන එක සනාත වෙනවා.

ලක්ෂමන් කදිරගාමර් මැතිදුන් හට මම වඩාත් කැමති ඉතාමත් නිහතමානී,  කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නොකල පිරිසිදු චරිතයක්. 1998 දී මෙතුමා මට ඊජිප්තුවේදී මුණ ගැසී කතා බහ කරන්න අවස්ථාව  ලැබුණා. හරිම සරල නිහතමානී චරිතයක්.

ඔරුවල බන්දු කියන්නේත් ඒ වගේම චරිතයක්. මෙතුමා  1972 දී  නාලන්දාවේ මාගේ රුසියන්  භාෂා ගුරු තුමා. එතුමා පාසැලට ආවේ ජාතික ඇඳුම ඇඳගෙන, කිසි අහංකාර කමක් නැහැ. ඒ වගේම මෙතුමා දක්ෂ ජූඩෝ මල්ලව පොර  ක්‍රීඩකයෙක්.අපිට රුසියන් භාෂාව මෙනම  රුසියන්  කාවි, කතා පිලිබඳවත් හොඳ දැනීමක් ලබා දුන්න.

විජය නන්දසිරිව මට මුණ ගැසෙන්නේ ඔහුගේ බිරිඳගේ නැගනියගේ  ස්වාමියා වන ප්‍රවීන රංග වේදී ලාල් කුලරත්නයන් මඟින්.ලාල් ඉගෙනුම ලැබුවේ හොරණ විද්‍යාරත්නයේ. එය තියෙන්නේ අපේ  නිවස ආසන්නයේ. ධර්මසිරි බණ්ඩාරනායක, හේමසිරි ලියනගේ, ජනක් ප්‍රේමලාල් , ඩග්ලස් සිරිවර්ධන වැනි බොහෝ කළාකරුවන් බිහි කල පාසැලක්. ලාල්  නැවතිලා හිටියේ මගේ නිවස අසල. ඒ නිසා මට අවස්ථාව ලැබුණා මේ අයව ඇසුරු කරන්න. මෙතුමා මඟින් තමයි මට විජය නන්දසිරි කියන චරිතය මුණ ගැසෙන්නේ.

ප්‍රේමකීර්ති කියන්නේ මේ සියළුදෙනාටම වඩා වෙනස්  චරිතයක්. මෙතුමා මට මුණහැසෙන්නේ 70 ගණන් වල වික්ටර් රත්නායකයන්ගේ ස ප්‍රසාංගයකදී..ඉන්පසු  බොහෝ අවස්ථාවල  අපි මුණ ගැසුණා. ඔහු ආනන්දයේ, මම නාලන්දයේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
20 Sep 2018 07:07 AM
ලක්ෂ්මන් කදිරගාමර් තුමා එක් තවත් හොඳ දේශපාලනයක් කරපු කෙනෙක්..එවනි නායකයන් අපිට අහිමි වීම කණගාටුයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Sep 2018 04:29 PM
Posted By Udeshika Herath on 17 Sep 2018 09:09 PM
01.ඔබගේ පාසල නික/ ශ්‍රී පරාක්‍රම ජාතික පාසල කොබෙයිගනේ

02.ඔබගේ කැමතිම පලතුර.. පැරණි කොමඩු

03.ඔබගේ කැමතිම එළවලු එකක නමක්... දෙල්

04.ඔබ කැමතිම රට... ලංකාව

05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම... සනත් ජයසූරිය

06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම... සුසන්තිකා

07.ඔබ කැමතිම සින්දුව... මගේ ප්‍රථම ආදරේ සුවඳ හද තියා

08.ඔබ කැමතිම ගායකයා....අජිත් මුතුකුමාරණ

09.ඔබ කැමතිම ගායිකාව..... නැත

10.ඔබ කැමති සංගීත කණ්ඩායම .....නැත

11.ඔබ කැමතිම සුරතලා... බව්වා

12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම.. වහ කදුරු

13.ඔබ කැමතිම ටෙලි කතාව... දිග්විජය

14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම ... හොල්මන් film ඕන එකකි.

15.ඔබ කැමතිම කාටුන් එක... ස්කුබිඩු

16.ඔබ කැමතිම කෑම එක... ටිපිටිප්

17.ඔබ කැමතිම වාහනය.... කාර් එක

18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව... නැත

19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම... නැත

20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම.... නැත

21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම... සෙලීනා ගෝමස්

22.ඔබ කැමතිම ගහක නමක්... අඹ

23.ඔබ කැමතිම මලක නමක්... රෝස

24.ඔබ කැමතිම ගමක නමක්. පඬුවස්නුවර

25.ඔබ කැමතිම ක්‍රිඩාව... ක්‍රිකට්

26.ඔබ කැමතිම විනෝදාංශය... බව්වො දෙන්නා සුරතල් කිරීම

27.ඔබ කැමතිම පක්ෂියා... ගිරවා

28.ඔබ කැමතිම රජතුමා... පරාක්‍රමභාහු

29.ඔබ කැමතිම බීම වර්ගය.. ඔරෙන්ජ්

30.ඔබ කැමති ලග්නය.. කියන්නෙම නෑ

31.ඔබ කැමති නමක්... ඉසුරු

32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය.. කුරුණෑගල

33.ඔබ කැමතිම පළාත.. වයඹ

34.ඔබ කැමතිම පොතක නමක්... හන්තාන මීදුම්.

35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්.. කුමාර කරුණාරත්න

36.ඔබ කැමතිම කවියකුගේ නමක්.. H.M.කුඩලිගම

37.ඔබ කැමතිම නළුවා.. ජැක්සන් ඇන්තනී

38.ඔබ කැමතිම නිළිය.... නැත

ගොඩක් ඒවාට මමත් සමිපයි‍‍... ස්තූතියි නංගී...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Sep 2018 04:31 PM
Posted By samantha on 18 Sep 2018 06:08 AM
01.ඔබගේ පාසල ; හොරණ ශ්‍රීපාලි විදුහල සහ කොළඹ නාලන්දා විදුහල

02.ඔබගේ කැමතිම පලතුර ; අඹ

03.ඔබගේ කැමතිම එළවලු එකක නමක් ; තුඹ කරවිල

04.ඔබ කැමතිම රට ; උපන් බිම නිසා ශ්‍රීලංකාව. එසේ නොමැති නම් වියට්නාමය.

05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම ; මගේ පාසැල් මිතුරා අනුර රණසිංහ

06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම ; කේ.ජී.භද්‍රා

07.ඔබ කැමතිම සින්දුව ; මින්දද හීසර .. පණ්ඩිත් අමරදේව

08.ඔබ කැමතිම ගායකයා ; පණ්ඩිත් අමරදේව

09.ඔබ කැමතිම ගායිකාව ; සුජාතා අත්තනායක

10.ඔබ කැමති සංගීත කණ්ඩායම ; super Golden Chimes

11.ඔබ කැමතිම සුරතලා ; මාළුවා

12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම ; ලක්ෂ්මන් කදිරගාමර් මැතිදුන් ( දැනට සිටිනා කිසිවෙකුට මනාපයක් නැත. )

13.ඔබ කැමතිම ටෙලි කතාව. ; ඇල්ල ලඟ වලව්ව

14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම ; මාතලන්

15.ඔබ කැමතිම කාටුන් එක ; Tom & Jerry

16.ඔබ කැමතිම කෑම එක ; කෙසෙල් කොලේ ඔතපු බත් එක

17.ඔබ කැමතිම වාහනය ; මර්සිඩීස් බෙන්ස් මෝටර් රථය

18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව ; විශේෂයක් නැත.

19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම. ; 7 night in japan

20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම ; Bob Marley

21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම ; Lata Mangeshkar

22.ඔබ කැමතිම ගහක නමක් ; කොහොඹ ගස

23.ඔබ කැමතිම මලක නමක් ; නෙළුම් මල

24.ඔබ කැමතිම ගමක නමක් ; හොරණ

25.ඔබ කැමතිම ක්‍රිඩාව ; ඉස්සර නම් ක්‍රිකට්..ඒත් දැන් නම් එපාවෙලා.

26.ඔබ කැමතිම විනෝදාංශය ; ඡායාරූපකරණය සහ සංචාරය

27.ඔබ කැමතිම පක්ෂියා ; සැළලිහිණියා

28.ඔබ කැමතිම රජතුමා ; ආශ්‍රය කලේ නැති නිසා කියන්න අපහසුයි

29.ඔබ කැමතිම බීම වර්ගය. ; සරුවත්

30.ඔබ කැමති ලග්නය ; හඳහනක්, ලග්නයක් බලපු කාලයක් මතක නැහැ.

31.ඔබ කැමති නමක්.; මගේම නම තමයි.

32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය ; කළුතර

33.ඔබ කැමතිම පළාත ; විශේෂයක් නැත.

34.ඔබ කැමතිම පොතක නමක් ; සිත් සන්තොසින් ගුවනේදී බැඳි හාද -ගුනදාස ලියනගේ

35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්.; මාගේ රුසියන් භාෂා ගුරුතුමා වූ ඔරුවල බන්දු ගුරු පියාණන්

36.ඔබ කැමතිම කවියකුගේ නමක් ; මහගම සේකර

37.ඔබ කැමතිම නළුවා ; විජය නන්දසිරි

38.ඔබ කැමතිම නිළිය ; අචලා අලස්

39. ඔබ කැමතිම ගීපදරචකයා - ප්‍රේමකීර්ති ද අල්විස්

40. කැමතිම  දේශීය  සංගීත අධ්‍යක්ෂක ; ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

 


සමන්ත අයියා කැමති ඒවාත් මා කැමති ඒවාට ආසන්නයෙන් තියෙනවා...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Sep 2018 04:48 PM
01.ඔබගේ පාසල: රිච්මන්ඩ් විද්‍යාලය

02.ඔබගේ කැමතිම පලතුර: ගස්ලබු

03.ඔබගේ කැමතිම එළවලු එකක නමක්: කැරට්

04.ඔබ කැමතිම රට: ශ්‍රී ලංකාව

05.ඔබ කැමතිම ක්‍රිඩකයාගේ නම: තිසර පෙරේරා

06.ඔබගේ කැමතිම ක්‍රිඩිකාවගේ නම: සුසන්තිකා ජයසිංහ

07.ඔබ කැමතිම සින්දුව: උන්මාද සිතුවම් මැවේ බිදේ

08.ඔබ කැමතිම ගායකයා: ගුණදාස කපුගේ

09.ඔබ කැමතිම ගායිකාව: නන්දා මාලනී

10.ඔබ කැමති සංගීත කණ්ඩායම: සන්ෆ්ලවර් (90 දශකයේ පැවති)

11.ඔබ කැමතිම සුරතලා: බල්ලා

12.ඔබ කැමතිම දේශපාලනඥයකු නම: නිහාල් වීරසිංහ (ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.. අවංකවම සේවය කරන කෙනෙක්)

13.ඔබ කැමතිම ටෙලි කතාව: රතු රෝස

14.ඔබ කැමතිම ෆිල්ම් එකක නම: ආදරණීය කතාවක්

15.ඔබ කැමතිම කාටුන් එක: ස්කුබි ඩූ

16.ඔබ කැමතිම කෑම එක: ‍ෆ්‍රයිඩ් රයිස්

17.ඔබ කැමතිම වාහනය: හොණ්ඩා සිවික්

18.ඔබ කැමතිම විදේශ ටෙලි කතාව: ස්පෙල් බයින්ඩර්

19.ඔබ කැමතිම විදේශ ෆිල්ම් එකක නම: දිල්වාලේ (අජේ දේව්ගන්, සුනිල් ෂෙට්ටි රගන)

20.ඔබ කැමතිම විදේශ ගායකයකුගේ නම: ලයනල් රිචී

21.ඔබ කැමතිම විදේශ ගායිකාවගේ නම: අනුරාධා පෝද්වාල්

22.ඔබ කැමතිම ගහක නමක්: කොස්

23.ඔබ කැමතිම මලක නමක්: සමන් පිච්ච

24.ඔබ කැමතිම ගමක නමක්: ගාල්ල

25.ඔබ කැමතිම ක්‍රිඩාව: ක්‍රිකට්

26.ඔබ කැමතිම විනෝදාංශය: මුද්දර,පැරණි මුදල් නෝට්ටු හා ගීත එකතු කිරීම

27.ඔබ කැමතිම පක්ෂියා: කැහිබෙල්ලා

28.ඔබ කැමතිම රජතුමා: පණ්ඩුකාභය

29.ඔබ කැමතිම බීම වර්ගය: වතුර

30.ඔබ කැමති ලග්නය: තුලා

31.ඔබ කැමති නමක්: මගේම නම තමයි

32.ඔබ කැමතිම දිස්ත්‍රික්කය: කොළඹ

33.ඔබ කැමතිම පළාත: දකුණ

34.ඔබ කැමතිම පොතක නමක්: පෙලියුසිඩාරය

35.ඔබ කැමතිම කතුවරයකුගේ නමක්: මාර්ටික් වික්‍රමසිංහ

36.ඔබ කැමතිම කවියකුගේ නමක්: මහගම සේකර

37.ඔබ කැමතිම නළුවා: විජය කුමාරතුංග

38.ඔබ කැමතිම නිළිය: මාලනී ෆොන්සේකා

39. ඔබ කැමතිම ගීපදරචකයා: ප්‍රේමකීර්ති ද අල්විස්

40. කැමතිම දේශීය සංගීත අධ්‍යක්ෂක: රෝහණ වීරසිංහ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2018 07:43 PM
10.ඔබ කැමති සංගීත කණ්ඩායම: සන්ෆ්ලවර් (90 දශකයේ පැවති)


මේ විදියට බැලුවම හරි දැන්නං වැඩක් නෑ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2018 09:05 PM
දැන් සන්ෆ්ලවර් හොදයි බේබද්දන්ටයි කුඩ්ඩන්ටයි....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Oct 2018 08:34 PM
ගොඩක් සාමාජිකයන් තමත් කැමති දේවල් දාලා නැහැනේ..
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12