You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Aug 2018 02:11 AM by  shanaka kelum
පලතුරු රස රහස්
 18 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Sujeewa Kamburugamuwa
Basic Member
Basic Member
Posts:125






--
07 Aug 2018 08:11 AM

    පලතුරු රස රහස්

    ලෝකයේ රසැති ගුණැති පලතුරු කෙතරම් තිබේ ද? එ්වායේ පෝෂණය තරමට ම අරුම පුදුම තතු ද අප‍්‍රමාණ ය. එවන් පලතුරු  රස රහස් කීපයකි මේ.

    ‘කෙසෙල්’ යනු පලතුරක් නොව ‘ඖෂධයකි’. කුඩා කාලයේ දී පුංචි දරුවන්ට කෙසෙල් කෑමට ඉඩ ලබා දෙන්නේ එහි ඇති පෝෂණීය බව නිසාත් දිරවීමට පහසු ගුණය පවතින නිසාත් ය.   

    බීජ බාහිරින් පිහිටා ඇති එක ම පලතුර වන්නේ  ‘ස්ට්‍රෝබෙරි’ ය. එක්  ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටතින් බීජ 200ක් වත් පිහිටයි.

    ලෝකයේ ඇපල් වර්ග 7000කට අධිකව පවතින අතර ජලයේ දැමූ විට ඇපල් ගෙඩි පාවෙනුයේ එ් තුල 25% ක් වාතය පවතින නිසාවෙනි.

    එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය.

    ‘රතු පැහැ පලතුරු’ හදවත පිිරිසිදු කරන අතර ‘තැඹිලි පැහැ පලතුරු’ දෑස් සෞඛ්‍යමත් කරයි. ‘කහ පැහැ පලතුරු’ රෝගී වීමෙන් වළකාලන අතර ‘කොළ පැහැ පලතුරු’ අස්ථි හා දත් ශක්තිමත් කරලයි. විද්‍යාඥයන්ට අනුව ‘දම් හා නිල් පැහැ පලතුරු’ මතකය වර්ධනය කිරීමට සමත් ය.

    උත්පලා ප‍්‍රබුද්ධිකා

    0

    Udari Jayasekara
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    07 Aug 2018 07:32 PM
    හරි පුදුමයි , ඇපල් වල වාතයත් තියේ කියල දැන්නෙ දන්නෙ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    07 Aug 2018 07:42 PM
    දැන් තියෙන පළතුරුවලට බෙහෙත් ගහල තියෙන නිසා තමයි අවුල...
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    08 Aug 2018 05:01 AM
    හොඳ පළතුරු කනවනම් ලස්සනට ඉන්න පුළුවන්
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Aug 2018 06:23 AM
    ගහකින්ම කෑවොත් මිසක් විකුණන්න තියෙන ඒවනං ෂුවර්ම නැහැ
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    08 Aug 2018 05:29 PM
    ඇපල් මල්..


    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Aug 2018 02:31 AM
    පලතුරු කන්න වෙනම අදායම් මාරගයක් හොයා ගන්න ඔනෙ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Aug 2018 02:43 AM
    එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය.
    විදේශීය අධිකරණයක නඩුවක් පවා ගියාලු යම් හේතුවක් උඩ තක්කාලි එළවළුවක් ද පළතුරක් ද කියල තර්කයක් උඩ. පිපිඤ්ඤා නම් මම දන්නේ නැහැ. එහෙම වෙන්නැති. එත් තක්කාලි නම් මට එළවළුවක්. මටත් උසාවි ගානේ යන්න වේවිද දන්නේ නැහැ.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    09 Aug 2018 04:30 AM
    Posted By samantha on 08 Aug 2018 05:29 PM
    ඇපල් මල්..



    ස්තුතියි අයියේ..මමත් දැකලා නැහැ ඇපල් මල්
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Aug 2018 04:36 AM
    "ඔබ ඇපල් මලක් වාගේ.. " කිව්වට අද තමයි හරියට දැක්කෙ.
    0

    Sujeewa Kamburugamuwa
    Basic Member
    Basic Member
    Posts:125






    --
    09 Aug 2018 06:48 AM
    thanks yalu...........mamath adamai dakke
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Aug 2018 11:20 PM
    Posted By SK1967 on 07 Aug 2018 08:11 AM

    පලතුරු රස රහස්

    ලෝකයේ රසැති ගුණැති පලතුරු කෙතරම් තිබේ ද? එ්වායේ පෝෂණය තරමට ම අරුම පුදුම තතු ද අප‍්‍රමාණ ය. එවන් පලතුරු  රස රහස් කීපයකි මේ.

    ‘කෙසෙල්’ යනු පලතුරක් නොව ‘ඖෂධයකි’. කුඩා කාලයේ දී පුංචි දරුවන්ට කෙසෙල් කෑමට ඉඩ ලබා දෙන්නේ එහි ඇති පෝෂණීය බව නිසාත් දිරවීමට පහසු ගුණය පවතින නිසාත් ය.   

    බීජ බාහිරින් පිහිටා ඇති එක ම පලතුර වන්නේ  ‘ස්ට්‍රෝබෙරි’ ය. එක්  ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටතින් බීජ 200ක් වත් පිහිටයි.

    ලෝකයේ ඇපල් වර්ග 7000කට අධිකව පවතින අතර ජලයේ දැමූ විට ඇපල් ගෙඩි පාවෙනුයේ එ් තුල 25% ක් වාතය පවතින නිසාවෙනි.

    එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය.

    ‘රතු පැහැ පලතුරු’ හදවත පිිරිසිදු කරන අතර ‘තැඹිලි පැහැ පලතුරු’ දෑස් සෞඛ්‍යමත් කරයි. ‘කහ පැහැ පලතුරු’ රෝගී වීමෙන් වළකාලන අතර ‘කොළ පැහැ පලතුරු’ අස්ථි හා දත් ශක්තිමත් කරලයි. විද්‍යාඥයන්ට අනුව ‘දම් හා නිල් පැහැ පලතුරු’ මතකය වර්ධනය කිරීමට සමත් ය.

    උත්පලා ප‍්‍රබුද්ධිකා

    පලතුරැම කකා ඉන්න හිතෙනවා මේක කියෙව්වාම

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Aug 2018 11:36 PM
    ඇපල් මල් දැක්කෙ අදනේ
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    12 Aug 2018 09:18 AM
    ඇපල් වගේම මලත් හරිම ලස්සනයි.......සමන්ත අයියා නං ඇති තරම් ඕවා දැකලා ඇති.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    12 Aug 2018 05:42 PM










    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    12 Aug 2018 07:16 PM
    වසක් විසක් නැතුව ඇති.. මෙන්න කොළ පාට ඇපල් සහ මිදි..දැක්කාමත් කන්නමයි හිතෙන්නේ...අයියේ මේවා කොහේද තියෙන්නේ
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    12 Aug 2018 09:59 PM
    Posted By Ind007ka on 09 Aug 2018 02:31 AM
    පලතුරු කන්න වෙනම අදායම් මාරගයක් හොයා ගන්න ඔනෙ
    අනිවා ..ඒත් වස විස නැති ඒවා කොහෙන්ද හොයා ගන්නෙ 
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    13 Aug 2018 02:22 AM
    මම ඕස්ට්‍රේලියාවේ හිටියට ඇපල් මිදි දොඩම් වගේ දේවල් කන්න ලැබුනෙ නැහැ බෙහෙත් නොගහපු සහ අලුත් ම පලතුරු ඒ රටවල් ඇතුලේ තියෙන්නෙත් ජරාවම තමා
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    18 Aug 2018 02:11 AM
    ලංකාව වගේම තමයි නේ බලපුවාම
    නිකං ඉදෙන ගෙඩියටත් බෙහෙත් කෙලිනවානේ
    0
    You are not authorized to post a reply.