Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: කාටද ඕනේ මෙහම බයිසිකලයක් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: කාටද ඕනේ මෙහම බයිසිකලයක් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Feb 2019 11:10 AM Posted By Imalka on 22 Feb 2019 03:39 PM මට එකක් එවන්න මේව නම් මොනාද, එවන්නම්කො ෆෙරාරියක් Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Feb 2019 11:09 AM Posted By Udeshika Herath on 17 Feb 2019 07:39 PM Niyamai ඔයා ආස එක කියන්න Imalka HewageVeteran MemberPosts:4533 22 Feb 2019 03:39 PM මට එකක් එවන්න Udeshika HerathVeteran MemberPosts:3960 17 Feb 2019 07:39 PM Niyamai Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Feb 2019 10:32 AM Posted By isurusam on 15 Feb 2019 04:25 PM පට්ට බයිසිකල් ටික ....... එකක් ඕනිද Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Feb 2019 10:31 AM Posted By maduranga001 on 15 Feb 2019 07:27 AM Posted By Udari on 15 Feb 2019 02:17 AM [url=https://postimages.org/][/url] මේක හොඳයි. පුල්ලි ගොනා පුරුදු කාරයා වගේ යන්න පුළුවන්. හි හි අය්ය ට කරත්ත දක්කල හොඳට හුරුයි වගේ Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Feb 2019 10:30 AM Posted By samantha on 15 Feb 2019 07:18 AM මේව ඊට මාරයි නේ Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Feb 2019 10:29 AM Posted By Ind007ka on 15 Feb 2019 07:07 AM patta neda? යෑස්, අනිව Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Feb 2019 10:28 AM Posted By chamaramind on 15 Feb 2019 05:22 AM Posted By Udari on 15 Feb 2019 02:16 AM [url=https://postimages.org/][/url] මේ බයිසිකලේ නම් මට හොඳයි..මට අරන් දෙනවලු උදාරි හම්මේ නැතුව......හා කවද්ද ඉතින් ගන්න යන්න ඕනි isuru sampathSuper Senior MemberPosts:7342 15 Feb 2019 04:25 PM පට්ට බයිසිකල් ටික ....... Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Feb 2019 07:27 AM Posted By Udari on 15 Feb 2019 02:17 AM [url=https://postimages.org/][/url] මේක හොඳයි. පුල්ලි ගොනා පුරුදු කාරයා වගේ යන්න පුළුවන්. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Feb 2019 07:18 AM Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Feb 2019 07:10 AM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Feb 2019 07:07 AM patta neda? chamara duleepMost Senior MemberPosts:13471 15 Feb 2019 05:22 AM Posted By Udari on 15 Feb 2019 02:16 AM [url=https://postimages.org/][/url] මේ බයිසිකලේ නම් මට හොඳයි..මට අරන් දෙනවලු උදාරි Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:20 AM [url=https://postimages.org/][/url] Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:20 AM [url=https://postimg.cc/1fhTMVtc][/url] Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:19 AM [url=https://postimages.org/][/url] Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:17 AM [url=https://postimages.org/][/url] Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:17 AM [url=https://postimages.org/][/url] Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:16 AM [url=https://postimages.org/][/url] Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:15 AM [url=https://postimages.org/][/url] Udari JayasekaraSuper Senior MemberPosts:5555 15 Feb 2019 02:14 AM ඉස්සර කාලෙ බයිසිකල් , දැකල තියේද, තාම තියේද මේව [url=https://postimages.org/][/url] shanaka kelumSuper Senior MemberPosts:7332 23 Jan 2018 03:45 AM හොරැ ටිකට තවත් පහසු වෙයි කියල මට හිතෙන්නෙ. නිකං තියෙන ඒවත් උස්සන එකේ ගාමිණී W .D.Veteran MemberPosts:4475 16 Jan 2018 07:59 AM මම ඔය හකුලන බයිසිකලය පිලිබදව හොයා බැලුවා , එකෙන් ඔහුන් කියන්නේ එම බයිසිකලය හකුලන් කාර් එකේ දමාගෙන යන්න පුළුවන් විදියට නිර්මාණ කර තියෙන්නේ මිනිසාගේ පහසුව පිනිසලු. මමත් එකක් ගන්න අදහස් කරා හකුලන ebike එකක් Madhu WeerasingheNew MemberPosts:13 15 Jan 2018 07:14 AM හෙට අනිද්දට සාක්කුවේ දාගෙන යන්නත් පුළුවන් වේවි... Madhu WeerasingheNew MemberPosts:13 15 Jan 2018 07:13 AM හෙට අනිද්දට සාක්කුවේ දාගෙන යන්නත් පුළුවන් වේවි... chamara duleepMost Senior MemberPosts:13471 06 Jan 2018 05:26 PM අමුතුම බයිසිකලයක්..මේවා පාරවල් නම් සවුත්තුයිනේ... hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Jan 2018 07:44 AM කලින් වතාවක අමුතුම ජාතියේ කුඩයක්....දැන් බයිසිකලුත්. තාක්ෂනයේ දියුනුව තමා. Madhu WeerasingheNew MemberPosts:13 06 Jan 2018 06:20 AM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Mar 2015 06:49 PM meha paarawal walanam giyoth kaali tika bag ekema thamai geniyanna wenne isuru sampathSuper Senior MemberPosts:7342 10 Mar 2015 08:37 AM mhe parawal welata orothu deida danne na.......... Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Mar 2015 08:12 AM අපුරුයි.. විනාඩි 45ක් කියන්නේ.. බස් එකේ යන එන කෙනෙකුට බස් නැවතුමේ සිට සැලකිය යුතු දුරක ඉන්නවා නම් ගෙදරට ඔෆිස් එකට යන්න එන්න කදිම විසදුමක්. Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Mar 2015 07:57 AM බෑගයක ගෙන යා හැකි බයිසිකලයක් <!-- end A --> ලොව මේ වනවිට විවිධ බයිසිකල් වර්ග නිපදවේ. ඒවා අතර කුඩාවට හැකිලීමට හැකි බයිසිකල්ද වේ. නමුත් අකුළා අතේ ගෙන යන මල්ලකට දැමිය හැකි ආකාරයේ බයිසිකලයක් යනු අනිවාර්යයෙන්ම විශේෂිත බයිසිකලයක් විය යුතුමය. මෙය චීනයේ බෙයිජිං නගරයේ ඉම්පොසිබල් ටෙක්නොලොජී ආයතනයේ නිපැයුමක් වන අතර එහි ඇති සුවිශේෂී බව නිසාම ‘විය නොහැකි බයිසිකලයක්’ යන අරුතින් ‘Impossible Bike’ ලෙස නම් කර ඇත . විදුලි බැටරියෙන් ධාවනය කළ හැකි ලෙස නිපදවා ඇති මෙම බයිසිකලය පැයට කි. මී. 20ක වේගයකින් ධාවනය කළ හැකි අතර වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් මිනිත්තු 45ක කාලයකින් ගමන් කළ හැකිය. එමෙන්ම මෙය ඉතා සහැල්ලු බයිසිකලයක්ද වේ. මෙම අකුළන බයිසිකලය විවිධ උස ප්රමාණ 4කින් භාවිත කළ හැකි අතර ලබන වසරේදී වෙලඳ පොළට නිකුත් කිරීමට නියමිතව ඇත .