Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Feb 2021 01:59 PM by Prasad Maduranga පත්තර කාටූන් චිත්‍ර.. 586 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 11 of 30 << < 910111213 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Feb 2015 08:17 AM කාර්ටුන් ශිල්පියෝ කොච්චර දක්ෂද කියලා හිතෙනවා මේවා දකිනකොට.. බොහොම ස්තුතියි මේවා අපිත් එක්ක බෙදා ගත්තට.. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Feb 2015 03:05 PM thank you isuru. paththare hodama kotasa thamai mewa.... 0 isuru sampathSuper Senior MemberPosts:7342 17 Feb 2015 03:06 PM 0 isuru sampathSuper Senior MemberPosts:7342 17 Feb 2015 03:06 PM 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Feb 2015 05:55 PM thanks malli..ada nugegoda rasweemata nam patta cartoons tikak thiyenne 0 isuru sampathSuper Senior MemberPosts:7342 18 Feb 2015 02:40 PM 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 18 Feb 2015 04:44 PM thank you isuru malli... 0 Vita 123Advanced MemberPosts:549 18 Feb 2015 09:56 PM 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Feb 2015 12:10 AM Posted By Vita123 on 18 Feb 2015 09:56 PM meka nam pattama cartoon eka... 0 isuru sampathSuper Senior MemberPosts:7342 19 Feb 2015 02:48 PM 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Feb 2015 05:48 PM tx me cartoon walata... 0 Imalka HewageVeteran MemberPosts:4533 19 Feb 2015 10:59 PM මෙගාබයිට් ඉතුරු කරගෙන ඔක්කොම බැලුවා...තැන්ක්ස් වේවා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Feb 2015 05:25 AM නිමල් සනා .... ඊයේ නුගේගොඩට ගැලූ ජනගඟින් අමන්දානන්දයට පත් මහින්ද නිමල් සිරිපාලට කියා යැවූ ගීතය මගෙ පවුලෙන් පිට දෙන්නට බෑ ටෙම්පල් ට්‍රීස් මට නතුවම බෑ නිමල් සනා අප දෙදෙනාටම අගමැති පුටුවට ට්‍රයි කරන්ට බෑ මගේ ආණ්ඩුවෙ උඹ ආයෙත් සෞඛ්‍ය ඇමති ම වේවා නිමල් සනා සැප නොහඳුනනා උඹ ලොකු වැඩ ගැන වොරි විය යුතු නෑ මහ පුටුවක් වෙනුවෙන් දෙදෙනා තරඟයට සෙට් වෙනු හරි නෑ නිමල් සනා අප දෙදෙනාට ම එක තනතුරකට ලව් කරන්ට බෑ සිරා හිටපුදෙන් විධායකේ අගමැති කම මට දී උඹ පලයන් නිමල් සනා මට හීනෙන්වත් රජ ආතල් නැත්තං ඉන්නට බෑ මේ ගීතය තුන්වෙනි බයියාගමනය පිළිගන්නා නොගන්නා කොයි කාටත් "එක කිරුළක් පළඳින්නට බෑ" තාලයට ගායනා කළ හැකිය. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Feb 2015 05:27 AM දින සීයේ ටොපී මල්ල - නංගිට කියන ගී දින සියයක් මඟ බැලුවත් බොලං අපිට මේ ටිකමයි උන් රැකෙන්නෙ අපි විකුණං කෝට්ටෙ හංදියේ අමුතු මෛත්‍රියකට නාඬන්න නංගියේ හොරා කකා මිනී මරපු මරා තවත් මුරණ්ඩු වෙයි කියා ඌව ගෙදර යැව්ව තමා නංගියේ රනිල් රවී දත් තිස් දෙක මදින වංගියේ දිනෙන් දිනට දෙන දෙන ටොපි දිරවන් නැති වෙයි හිතුණත් දෑස් පියන් ඔන්න ඔහේ කන්න නංගියේ අපිත් එහෙම කළා ඉඳං දන්න සන්දියේ මේ වතාවේ බ්‍රේස්ලට් චේන් ගන්න ඉන්න චුයින්ගම් කන නංගිලා මල්ලිලාට මේ ගීතය "ගෙඩි සියයක් බිම හෙළුවත්" තාලයට ගායනා කළ හැකි ය .. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Feb 2015 05:29 AM සිකුරාදා සින්දුව මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා මගේ පක්ෂෙ ලේකම්ටම මාව යට වුණා..// මම තව පාරකට - හිතුව බලයට එන්ට මට ආපසු යන්ට - කිව්වා ඔක්කොම එකට මම බැහැල පාරට - ආපහු යන්නෙ කොහොමද මගෙ පරපුර බිමට - ඇදලා දාන්නෙ ඇයිද ශබ්දයක් දාල මුන් බයකරගන්න හැදුවට සෙට් එකක්ම පැන්නා - අම්මප බුරාගෙන මට හෙට හැරිල පස්සට - දුවන්න වෙයිද මේ මට එක මිනිහෙක් යසට - හිටියනෙ පාර හරහට මම... බොහොම බය වුණා මගේ පණ එපා වුණා මගේ පක්ෂෙ ලේකම්ටම මාව යට වුණා..// අන්න කෙනෙක් දුර සිට - එනවා පෙනුන මෙමාට මම කිව්ව එයාට - මේ විදිහටම කියන්ට ඥානසාර එතකොට - කතාකර මීඩිය වලට කිව්වා මෙයාට - ජන්දය දිය යුතු ලෙසට ඔයා කොමිස් ගහන්ට - ලක්ෂණ බයිල කියන්ට මට ආශයි නටන්ට - එයා කිව්වා මෙමාට මම කොමිස් ගහනවා - ලක්ෂණ බයිල කියනවා තාලෙට එයත් නටනවා - මට බජට් එවනවා මම කිව්ව එයාට - හොඳ නැහැ වැඩිය නටන්ට නෝන්ඩි වුණොත් වැඩිපුර - කෙළවෙනව ලෙසටම මම පපුවට ගහනවා - හන්දුරුවනේ කියනවා ඒත් මට මැවිල පේනවා - විපක්ෂෙ නැගිටල එනවා බුහහහහහහා..... මම... බොහොම බය වුණා මගේ පණ එපා වුණා මගේ පක්ෂෙ ලේකම්ටම මාව යට වුණා.. අඩෝ එපා පනින්ට - අදිනව ෆයිල් එලියට උන්ගෙ අම්ම සිහිකොට - කියල බැලුව තදේට මම එහෙම කිව්වම - උන් පැන්න රොත්තම හූ කියාගෙන - කින්ඩිය දැම්ම මෙමාට අරය කියන ඒවට - මම ගැහෙනව බයට බය නෑ වගේ ඉන්නමයි ට්‍රයි එක ඒත් මාට්ටුයි මම බැස්ස ගේමට - ඩම් එක ගත්ත පපුවට කිව්ව මල්ලිට - බඩු ටික සෙට් කරගන්ට මුන්ගෙ ශබ්දය අහලා - ජනතාව නැගිටලා මට කතිරෙ නොගසලා - බස්සයිද ගෙදර ගෙනිල්ලා මේ රජසැප දාලා - යන්නට නම් බැහැ කියලා පවුලක් මෙන්ටලි වැටිලා - දණහිස් ගොඩක් සීරිලා මම... බොහොම බය වුණා මගේ පණ එපා වුණා මගේ පක්ෂෙ ලේකම්ටම මාව යට වුණා..// - කලාබර හේරා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 20 Feb 2015 02:18 PM sha niyama sindu tika....harima raswath. 0 isuru sampathSuper Senior MemberPosts:7342 20 Feb 2015 04:57 PM 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Feb 2015 05:48 PM thanks isuru me page eka update karanawata 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Feb 2015 05:51 PM ඔය පදපෙරලි වැඩේ මරු.. වෙනම ත්‍රෙඩ් එකක යන්න ඕනේ තරමේ වැඩක්. 0 isuru sampathSuper Senior MemberPosts:7342 21 Feb 2015 05:01 PM 0 You are not authorized to post a reply. Page 11 of 30 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Humor