You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Nov 2018 12:20 PM by  Poddi
දියවැඩියාව
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Nov 2018 12:19 PM
Catharanthus roseus නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන පැලැටිය ලියුකේමියා රෝගය සදහා භාවිතයට ගැනෙන ‍‍ඖෂධ නිෂ්පාදනය සදහා භාවිතයට ගැනෙන පැලැටියකී. ඒ සදහා මිනි මල් පැලැටියෙන් නිස්සාරණය කර ගනු ලබන vinca alkaloids නම් රසායනීක ද්‍රව්‍යයය භාවිතයට ගනියි. මෙම පැලැටිය මැඩගස්කරය නිජ බිම කරගෙන ව්‍යාප්ත වී ඇති පැලැටියක් වන අතර, මැඩගස්කර ජනයා දියවැඩියා රෝගය සදහා මෙම පැලැටිය භාවිතයට ගනියි. එසේ වුවත් ශ්‍රී ලංකාවේදි මෙම පැලැටියේ නම නිසා ජනයා අප්‍රසාදයක් දනවන පැලැටියකී.

vinca alkaloids නම් රසායනික ද්‍රව්‍යයෙන් නිපදවා ගන්නා vincristine සහ vinblastine නම් ඖෂධ වර්ග දෙක ලියුකේමියා රෝගය සදහා භාවිතයට ගැනේ.
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Nov 2018 12:20 PM

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
You are not authorized to post a reply.
Page 2 of 2 << < 12