Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Jan 2019 09:30 PM by chamara duleep සරු අස්වනු 73 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Oct 2018 09:33 AM Posted By sha733 on 01 Oct 2018 07:31 PM මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න 😂😂 සිරාවටම පාට වැටෙයිද ආයිත් අහල......අය්යව අඳුනන්නත් බැරිවෙයි..... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Oct 2018 07:46 PM එහෙනං ගාපු අය දැන් අදුනගන්න බැරැව ඇත්තෙ නේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Oct 2018 08:39 PM Posted By sha733 on 01 Oct 2018 07:31 PM මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න 😂😂 සිරාවටම පාට වැටෙයිද ඔව්. ඔව්. වැටෙනවා. වැටෙනකොට බාල්දියක් අල්ලපන් මල්ලි. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Oct 2018 08:44 PM 04 ග්‍රීන් ටී සමග වයස් ගත වීමට එරෙහිව සටන් කරමු මේක ගුණයි කියල නම් දන්නව. ඒත් මෙලෝ රහක් නෑනෙ. මේ ග්‍රීන් ටී වල නියම ගුනය ලබා ගන්න නම් සීනි නැතිව තමයි බොන්න කියන්නෙ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 11 Oct 2018 08:46 PM Posted By maduranga001 on 11 Oct 2018 08:44 PM 04 ග්‍රීන් ටී සමග වයස් ගත වීමට එරෙහිව සටන් කරමු මේක ගුණයි කියල නම් දන්නව. ඒත් මෙලෝ රහක් නෑනෙ. මේ ග්‍රීන් ටී වල නියම ගුනය ලබා ගන්න නම් සීනි නැතිව තමයි බොන්න කියන්නෙ. මම නම් රට ඉඳි ගෙඩියක් කකා තේ බොන්නෙ.......බලන්න බීල සීනි ඕනෙ නෑ 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Oct 2018 07:44 AM Posted By Udari on 11 Oct 2018 08:46 PM Posted By maduranga001 on 11 Oct 2018 08:44 PM 04 ග්‍රීන් ටී සමග වයස් ගත වීමට එරෙහිව සටන් කරමු මේක ගුණයි කියල නම් දන්නව. ඒත් මෙලෝ රහක් නෑනෙ. මේ ග්‍රීන් ටී වල නියම ගුනය ලබා ගන්න නම් සීනි නැතිව තමයි බොන්න කියන්නෙ. මම නම් රට ඉඳි ගෙඩියක් කකා තේ බොන්නෙ.......බලන්න බීල සීනි ඕනෙ නෑ කොහොමත්ම සීනී ඕනම නැහැ...රටඉදි එක්ක තේ බොන එකනම්... අනික් එක ප්ලෙන්ටියක් එක්ක වඩේ එකක් කනවනම් මරු ආ...... 0 Udeshika HerathVeteran MemberPosts:3960 12 Oct 2018 08:05 AM Posted By Udari on 01 Oct 2018 06:04 PM Posted By sha733 on 01 Oct 2018 06:00 PM Posted By chamaramind on 01 Oct 2018 06:56 AM ස්තුතියි දැනුවත් කළාට...මමත් කහ පොඩ්ඩක් ගානවා..ඒත් හැමදාම නෙමෙයි... මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න 😂😂 ඒම වෙනවද 0 Imalka HewageVeteran MemberPosts:4533 12 Oct 2018 03:51 PM Posted By Udeshika Herath on 12 Oct 2018 08:05 AM Posted By Udari on 01 Oct 2018 06:04 PM Posted By sha733 on 01 Oct 2018 06:00 PM Posted By chamaramind on 01 Oct 2018 06:56 AM ස්තුතියි දැනුවත් කළාට...මමත් කහ පොඩ්ඩක් ගානවා..ඒත් හැමදාම නෙමෙයි... මොකෝ මේ පුදුම වෙලා ......අය්යත් ගාල බලන්න දවසට දෙකට පාට වැටිල එන හැටි බලන්න 😂😂 ඒම වෙනවද ඕ.....යේ........නැත්නම් ?? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Jan 2019 08:01 PM වයසට යාම ප්‍රෙමාද කර දිගු කලක් තරුණව ඉන්න මේව ආහාරයට ගන්න. සම රැලි වැටීම , අනවශ්‍ය ලෙස සමට යටින් මේදය තැන්පත් වීම වැනි දෑ වලක්වනව නම් වයසින් ඉහල ගියත් එය නොපෙන්වා සිටීමට උපකාරී වන ආහාර කීපයකි. 1 ) මාලු ඔමේග 3 සහ විටමින් E මගින් හමට දීප්තිමත් බවක් එකතු කරන ගමන් රැලි වැටීම අඩු කරයි. 2) වියලි ඇට වර්ග කජු, රටකජු, පී නට්ස් , වෝල්නට්ස් 3) අලිගැටපේර මේද අම්ල සහ විටමින්, එමෙන්ම කොලජන් මගින් සමේ ප්‍රතයක්ෂ භාවය ආරක්ෂා කරයි. 4) ග්‍රීන් තේ 5) යෝගට් සහ මුදවපු කිරි ප්‍රෝ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මගින් සම පැහැපත් කරයි 6) මී පැණි ප්‍රෙති ඔක්සිකාරක ගුණය 7) බ්ලූ බෙරීස් කොලජන් සහ අධි සාන්ද්‍ර ප්‍රෙති ඔක්සිකාරක 8)දොඩම් සජලීකරණය සහ විටමින් C 9)දෙළුම් 10) තක්කාලි ඇල්ෆ කැරොටීන් සහ බීට කැරොටීන් මගින් හිරු කිරණින් සමට වන හානිය අඩු කරනව මෙන්ම හම රැලි වැටීම වලක්වයි. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Jan 2019 08:04 PM ඔය අය්යල තනියම තරුණ වෙලා ඉන්නෙ නැතුව නෝනලටත් මේ රහස කියල දෙන්න ඈ 0 chamara duleepMost Senior MemberPosts:13471 18 Jan 2019 08:44 PM ස්තුතියි උදාරි...මේ කරුණු ටික නම්..හැබැයි 2වෙනි එක නම් කොලොස්ටරොල් තියන අයට කන්න හොඳ නැහැ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 18 Jan 2019 09:31 PM Posted By chamaramind on 18 Jan 2019 08:44 PM ස්තුතියි උදාරි...මේ කරුණු ටික නම්..හැබැයි 2වෙනි එක නම් කොලොස්ටරොල් තියන අයට කන්න හොඳ නැහැ... අසන්තෘප්ත මේද අම්ල තියෙන ඒවයි කොලොස්ටරෝල් අගුණ නෑ..............ටිකක් වෙන්න කන්න කියමු. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 Jan 2019 07:05 AM බ්ලූ බෙරීස් koheda thiyenne ? 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 20 Jan 2019 03:11 PM Posted By Ind007ka on 19 Jan 2019 07:05 AM බ්ලූ බෙරීස් koheda thiyenne ? ලංකාවෙ දන් කෑවත් හරි අය්ය කැලෑ පලතුරු හැම එකක්ම ගුණයිනේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Jan 2019 07:12 AM ehenam kamak naha ..yamu nangi dan kadanna 0 isuru sampathSuper Senior MemberPosts:7342 21 Jan 2019 10:53 AM අත්හදා බලලද මේක දැම්මේ ................. 0 Udeshika HerathVeteran MemberPosts:3960 21 Jan 2019 01:36 PM Posted By isurusam on 21 Jan 2019 10:53 AM අත්හදා බලලද මේක දැම්මේ ................. 😂😂 මම මුකුත් කියන්නෙම නෑමයි.. උදාරිට බාර කරනව.... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 21 Jan 2019 07:44 PM Posted By Ind007ka on 21 Jan 2019 07:12 AM ehenam kamak naha ..yamu nangi dan kadanna හි හි කීන දන් මිටක් කඩන් ආවා මගෙ නංගෝ... මෙහේ තියෙන බලු බෙරීස් [url=https://postimages.org/][/url] 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 21 Jan 2019 07:46 PM Posted By isurusam on 21 Jan 2019 10:53 AM අත්හදා බලලද මේක දැම්මේ ................. ආයිත් අහල.......කනෝ විතරක් නෙමේ අලිපේර , මීකිරි ඇගෙත් ගානෝ.. ඔන්න බලන්න 2050 දිත් මම් මේ වගේමයි 😂😂 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 21 Jan 2019 07:50 PM Posted By Udeshika Herath on 21 Jan 2019 01:36 PM Posted By isurusam on 21 Jan 2019 10:53 AM අත්හදා බලලද මේක දැම්මේ ................. 😂😂 මම මුකුත් කියන්නෙම නෑමයි.. උදාරිට බාර කරනව.... ඒම කීල බෑ.....මෙන්න මේ ඉසුරු අය්යට මූණෙ ගාන්න දෙයක් හොයල දෙන්න 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Your Beauty