You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2019 09:43 AM by  Udeshika Herath
කෙටි කතා
 107 Replies
Sort:
Page 5 of 6 << < 23456 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
12 Jan 2019 04:29 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Jan 2019 03:35 PM
Posted By Udari on 12 Jan 2019 01:58 AM
එක්කෙනෙක් වැඩ කළාම ජීවත් වෙන්න ඇති පඩියක් ගන්න මාත්තයෙක් ලැබුණොත් මාත් හරි ආසයි ගෙදර ඉන්න හී
නිකම්ම ගෙදෙට්ට වෙලා දෙසා බබා ඉන්නයි මෙයාගේ කල්පනාව.

නෑ ඉතින්  එයාමහන්සිවෙලා  එනකොට තේ හදල දෙන්න, රසට කෑම හදල කවන්න, නින්ද යනකම් ලඟට වෙලා කවි කියන්න .............තව කොච්චරක් දේවල් තියේද කරන්න 😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Jan 2019 09:55 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Jan 2019 04:25 PM
Posted By maduranga001 on 12 Jan 2019 07:47 AM
මං වගේ ටීචර් කෙනෙක් ව හොයා ගත්ත නම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ..

මේ කතාවේ විදිහටම කරන්න අද කාලේ අපහසුයි මේ තියෙන ආර්ථික වට පිටවත් එක්ක. ගොඩක් මිනිස්සු ලෝන් එක්ක හිර වෙලා ඒවා ගෙවා ගන්න දවස පුරාම පිස්සුවෙන් වගේ දුවනවා. පවුල වෙනුවෙන් ගත කරන්න කාලය ගිලිහි යනවා නොදැනීම.

අය්ය  වගේ බිස්නසුත් කරන ටීචර් කෙනෙක් නම් හා අම්මෙ කියනෝ 😆

ඔව්වට තමා නංගි හීන කියන්නෙ...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Jan 2019 09:56 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Jan 2019 04:29 PM
Posted By maduranga001 on 12 Jan 2019 03:35 PM
Posted By Udari on 12 Jan 2019 01:58 AM
එක්කෙනෙක් වැඩ කළාම ජීවත් වෙන්න ඇති පඩියක් ගන්න මාත්තයෙක් ලැබුණොත් මාත් හරි ආසයි ගෙදර ඉන්න හී
නිකම්ම ගෙදෙට්ට වෙලා දෙසා බබා ඉන්නයි මෙයාගේ කල්පනාව.

නෑ ඉතින්  එයාමහන්සිවෙලා  එනකොට තේ හදල දෙන්න, රසට කෑම හදල කවන්න, නින්ද යනකම් ලඟට වෙලා කවි කියන්න .............තව කොච්චරක් දේවල් තියේද කරන්න 😂😂

ඔක්කොමත් හරි කවි කියන එක.. අනේ මංද... 😂😂
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
13 Jan 2019 01:10 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 12 Jan 2019 09:56 PM

හි හි  කවි කිව්වොත් නින්ද යන එකක් නෑද.......හා ඒනම් ඔලුව අත ගාන්නම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
13 Jan 2019 07:15 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 12 Jan 2019 04:25 PM
Posted By maduranga001 on 12 Jan 2019 07:47 AM
මං වගේ ටීචර් කෙනෙක් ව හොයා ගත්ත නම් ඔච්චර අවුලක් වෙන්නෙ නෑ..
මේ කතාවේ විදිහටම කරන්න අද කාලේ අපහසුයි මේ තියෙන ආර්ථික වට පිටවත් එක්ක. ගොඩක් මිනිස්සු ලෝන් එක්ක හිර වෙලා ඒවා ගෙවා ගන්න දවස පුරාම පිස්සුවෙන් වගේ දුවනවා. පවුල වෙනුවෙන් ගත කරන්න කාලය ගිලිහි යනවා නොදැනීම.
අය්ය  වගේ බිස්නසුත් කරන ටීචර් කෙනෙක් නම් හා අම්මෙ කියනෝ 😆
එහෙනං ඉතිං ටියුෂන් කාරයෙක් තමා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Jan 2019 07:50 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 13 Jan 2019 01:10 AM
Posted By Udeshika Herath on 12 Jan 2019 09:56 PM
Posted By Udari on 12 Jan 2019 04:29 PM
Posted By maduranga001 on 12 Jan 2019 03:35 PM
Posted By Udari on 12 Jan 2019 01:58 AM
එක්කෙනෙක් වැඩ කළාම ජීවත් වෙන්න ඇති පඩියක් ගන්න මාත්තයෙක් ලැබුණොත් මාත් හරි ආසයි ගෙදර ඉන්න හී
නිකම්ම ගෙදෙට්ට වෙලා දෙසා බබා ඉන්නයි මෙයාගේ කල්පනාව.

නෑ ඉතින්  එයාමහන්සිවෙලා  එනකොට තේ හදල දෙන්න, රසට කෑම හදල කවන්න, නින්ද යනකම් ලඟට වෙලා කවි කියන්න .............තව කොච්චරක් දේවල් තියේද කරන්න 😂😂

ඔක්කොමත් හරි කවි කියන එක.. අනේ මංද... 😂😂

හි හි  කවි කිව්වොත් නින්ද යන එකක් නෑද.......හා ඒනම් ඔලුව අත ගාන්නම්

යකෝ මේකි...
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
19 Jan 2019 06:51 PM
  •  Quote
  •  Reply
පමා වූ වසන්තේ
(කෙටි කතාව)

සියාතු මාමලගෙ වත්තෙ තියෙන ලොකු පේර ගහ උඩින්,තැඹිලි පාටට ඉර බැහැගෙන යන දිහා ගීති බලාගෙන සිටියේ දැහැනකට සම වැදී සේය. ඇස් දෙක පේර ගහ මුදුනේ තියෙද්දි ,බංකුව පාමුල තිබූ සීනියාස් පැල ටිකට ඇගේ අතඟිලි හාදු තවරමින් උන්නාය.

" ලොක්කියේ... ලොක්කියෙ" අම්මාගේ කෑ ගැසීමට ගීති නෑසුනාසේම හිටියාය.

ගීතිකා පේන්නට නොසිටියොත් කිසිම හේතුවක් නැතත් අම්මා,ඇයට ඇයට කතා කිරීම දැන් ඇයට හුරුය.

"ලොක්කියේ..." දෙවෙනි පාරටත් අම්මා කතා කෙරූ නිසා "මේ එනව අම්මේ" කියමින් බංකුවෙන් නැගිට්ටේ උකුලේ නිදන් සිටි පූස් පැටියාව බංකුවෙන් ඔසවා තබාය. දෙපාරක් හිරි ඇරපු පූසා නැවතත් නිසොල්මන්ව නිදන්නට වූයෙන් ,ගීති ඌට සිනාසීගෙනම ගෙට එන්නට ආවාය.

"මේං මේ කොලුව කොහොමද" ගෙට ඇතුල්වෙත්දිම අම්මා විසින් ඇයට දුන්නේ කඩවසම් පෙනුමැති තරුනයෙකුගේ ෆොටෝ එකකි.

"මේ කවුද අම්මෙ"

"සීලවතී නැන්ද අදුරන පව්ලක්. කොලුවට මනමාලියෙක් හොයනව කිව්වම සීලවතීට උබව මතක් වෙල. හොද පවුලක්ලු. රට ඉඳල තියෙන්නෙ"

"හ්ම්"

"හ්ම් නෙමෙයි ලොක්කියෙ, මේකටවත් කැමතිවෙන්න. දැන් ඔයාට තිස් හතරක්නෙ ලොක්කි. හෙට එනව කොල්ලගෙ ගෙදරින්"

"හ්ම්.අම්මල බලල කරන්නකො" ගීති කලින් සිතාගෙන සිටි ලෙසම කියා කාමරයට වැදුනාය.
කලින් ආ විවාහ යෝජනා සියල්ලම පාහේ ගීති ප්රතික්ෂේප කලේ යම් යම් නොගැලපීම් නිසාමය.කලාතුරකින් හිත යන කොල්ලා ගීතිට අකමැතිය. නමුත් අම්මලා සැනසීමට හෝ නැවත එන විවාහ යෝජනාවකට කැමති වීමට ඇය හිත හදාගෙන සිටියාය.
පසු දින මනමාලයා, ගෙදර අය සමග පැමිනියේය. සතුටින් කතාබහ කර හවස් දවල් කෑමද ගෙන ඔවුන් ගිය අතර, කොල්ලාගේ සංකර අදහස් වලට ගීතිගේ සිත අකමැතිව තිබිනි. නමුත් ගෙදර අය සහ විශේෂයෙන් ලෙංගතුව කතා කල කොල්ලාගේ සහෝදරයා ඇගේ සිත් ගත්තාය. ඔවුන් ගිය පසු අම්මාට කතාකල ඈ

"අම්මේ මොකෝ හිතන්නෙ,එයා ටිකක් වෙනස් නේද. මගෙ සාරියටත් එක එකව කිව්ව"

"ඉතින් රට රාජ්ජවල හිටපු ලමයිනෙ ලොක්කියෙ. ඕව හරියයි. දූ කැමතියිනෙ"

"හ්ම්" කියමින් කාමරයට ඇදෙන ලොකු දුවගේ හැගීම් අම්මාට තේරුම් ගැනීමට නොහැකි උනත් , කෙල්ල කැමැත්ත දීම ගැන ඈ සතුටු වූවාය.

පසුදින සීලවතී නැද්දා හමුවීමට ගිය අම්මා පැමිනියේ වළාකුළු බරවූ අහසක් වන්ව මූන අඳුරු කරගෙනය.

"මොකෝ අම්මෙ ගිය පයින්ම"ගීති ඇසුවේ සීලවතී නැන්දා සමග කතාවට වැටුන විට මවට පැය පේන්නේ විනාඩි ලෙස බව ඇය දන්න නිසාය.

" අරක හරියන් නෑ ලොක්කි"

" මොකක්ද අම්මෙ"

"අර කොලුවට උබ ඉස්ටයිල් මදිලුනෙ, වෙන එකක් බලමු" යැයි තමා සනසන ආකාරයේ හඬින් අම්මා පැවසුවත්, ඒ කතාවෙන් ගීති සතුටුවුන තරම දන්නේ ගීතිමය. මව සැනසීමට කැමැත්ත පලකලත් ඒ මනමාලයානං ඇගේ සිත්ගත්තේම නැත.

"මං ආච්චම්මලෑ ගෙදර ගිහින් එන්නං අම්මෙ" කියමින් ඈ පාරට බැස්සේ ඒ සතුට ආච්චී සමග සමරන්න සිතාගෙනය. බංකුව ලඟ බට් ගහෙන් අඹ ගෙඩි දෙකක්ද කඩාගත්තේ, ආච්චිට කියා අච්චාරු සදාගෙන කෑමටය.

" ආ මේ එන්නෙ ලොක්කි, මං හිතුව අද එයි කියලත්"පියාගේ මහගෙදර වත්තට යන විටම
ආච්චි අම්මා විසින් ගීතිව ආදරෙන් පිලිගත්තාය.

"ආ ඒකනෙ ඒකනෙ. මොකෝ මං එයිම හිතුවෙ" අත් දෙකෙන් ආච්චි අමීමාගේ කම්මුල් මිරිකමින් ගීති ඇසුවාය.

"යන්කො පෙන්නන්න" කියමින් ගීතිගේ අතින් අල්ලාගත් ආච්චිඅම්මා වත්ත පහලට ගියාය.

" අර තියෙන්නෙ.දැක්කද"
පැනි රඹුටන් ගහ පෙන්නමින් ආච්චි කියද්දී ගීතිගේ කට ඇරුනාය.

" මල් පිපිල😯, පීදිල නේද ආච්චි අම්මේ. ගෙඩි හැදෙයි නේද"

" ඔව් අර පොඩි ගැට වගෙත් තියෙන්නෙ" යැයි කියමින් ආච්චි දෑසින් නැගි කඳුලක් චීත්තයෙන් පිස්සාය.

" ඉතින් මොකද මේ අඬන්නෙ"ඇගේ හිස අත ගාමින් ගීති ඇසුවාය.

"මේ ගහ ඉන්දුවෙ දූයි සීයයි. මතකද සීය ඉස්සර දූව මෙතනට එක්කන් එන ව. ගෙඩි හැදෙන්න ඉස්සර උන්දෑ ගියානෙ ලොකු දූ"

සීයා මතක් වී සංවේදී වුවත් ඒ බව නොපෙන්වූ ගීති ආච්චීවද අතින් අල්ලන් ගෙදරට පැමිනියාය.

ඇවිත් අඹ අච්චාරුවද හදාගෙන මිදුලේ බංකුවක වාඩිවූ ඈ කතාව පටන් ගත්තාය.

" ආච්චි දන් නෑනෙ.මනමාලයෙක් ආවනෙ මාව බලන්න.මිනිහ හරි නැ. සුද්දෙක් වගේ අදහස්. මං අකමැති උනත් අම්මලගෙ හිත සනසන්න කැමති උනා"

"මොකක් කීව. අකමැතිනං මොටද කැමති. අල්ලල දහන්" ආච්චි අම්මට තරහ ගිහින්ය. ඊට සිනාසෙමින් ගීති කියෙව්වාය.

" නෑ නෑ අහන්නකො. ඉතින් මං කැමති උනාට ඒ මනුස්සය අකමැතිලුනේ" කියමින් ගීති හිනැහුනාය.

"ඒ මක්කැයි"

"ඉස්ටයිල් මදිලු" හිනැහෙමින් කී ගීති නැවත කතාකලේ මදක් බැරෑරුම් හඬකිනි.

"ඒත් අම්මල පව්. ඉක්මනට මොකක්හරි කෙරෙන්න ඕන"

"දුවේ"

"ඔව් ආච්චම්මේ කියන්න"

"කලබල උනාට දැගලුවට වැඩක් නෑ දුවේ. හැමෝටම කාලයක් තියෙනව. හරියට අර රඹුටන් ගහ වගේ. ඕක කපන්නත් හැදුව උබලෑ බාප්ප. දැන් බලපංකො කොල ගානට වඩා ගෙඩි හැදෙයි"

"ඒත්"

"ඒත් නෙමෙයි ලොකු දූ. නංගි විස්සෙන් ගියා. ඒකිට මොකද උනෙ. ඒකිට ජීවිතයක් විඳින්න නෑ. ඒත් ඒ ඒකිගෙ කාලය. ලොකු දූ මේ ගහ කොල එක්ක සතුටින් ඉන්නෙ. පෙලවහත් වෙයි. ඒ දූගෙ කාලෙ ආවම. ඒක පරක්කුවෙල හරි එනවමයි. ඊට කලින් මොන සන්නිය නැටුවත් වැඩක් නෑ දුවේ" ආච්චි කියද්දී ගීතිගේ සිතටද යම් සැනසිල්ලක් ලැබෙමින් තිබින.කතා කරමින් කාලය ගෙවී ගියේ ගීතිව වඩාත් සැහැල්ලු වෙමිනි. සවස් වීමට කලින් ගෙදර යාම සදහා ආච්ච්අම්මාට වැන්දාය.

"තුරුනුවන්ගේ සරනයි. රඹුටන් ගහත් පීදුන එකේ සුබ දේවල් ලංවෙයි මයෙ හිතේ. පරිස්සමින් ගිහින් එන්නකෝ" කියමින් ආච්චි අම්මා ගීතිට සමුදුන්නාය.

ගෙදරට යන විටම සිනහ මුසු මුහුනින් පෙරමගට පැමිනි මව

"සීලවතී ආවනෙ දුවේ"

"ඇයි අම්මා හදිසියක්ද" සැනින් ගීතිගේ සිතට නැගුනේ බියකි.අර මනුස්සය ආපහු කැමති වෙලවත්ද?. ගීතිගේ මුහුන අඳුරු විය.

"නෑ නෑ අර කොල්ලගෙ මල්ලි දූට කැමතිලු. දූගෙන් අහල කියන්න කිව්ව. සතියක් හිතල උත්තරේ දෙන්නලු" මව කියද්දී

"හ්ම්" කියමින් ගේ ඇතුලට යන ගීතිගේ මුව පුරා පැතිර ගිය හිනාව අම්මා හඳුනගත්තාය.

අහස දෙසට දෙඅත් එක්කර වැඳ දෑත් පපුව මත තබා ගත් අම්මා සැනසුම් සුසුම් හෙලමින් ගීති පසුපසම ඇදුනාය.

නිමි.

(හැමෝටම,හැම කතාවකටම කාලයක් ඇත.කලින් හෝ පමාවී. පමාවී එන කාලය වඩාත් ශක්තිමත් වේ)

තනුජ්✒ Thanuj Lakru
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
20 Jan 2019 08:06 AM
  •  Quote
  •  Reply
අයියට මනමාලි හොයන්කොට..මල්ලිටම සෙට් වෙලා තියෙන්නේ...එහෙනම් ඌ කඩවසම් තරුණයෙක් වෙන්න ඕන හිහිහි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
20 Jan 2019 02:58 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 20 Jan 2019 08:06 AM
අයියට මනමාලි හොයන්කොට..මල්ලිටම සෙට් වෙලා තියෙන්නේ...එහෙනම් ඌ කඩවසම් තරුණයෙක් වෙන්න ඕන හිහිහි

කඩවසම් නිසාම නෙමේ අය්ය ගෙ කැටයම් වැඩි ඇති ( බොරු පොස් )
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
20 Jan 2019 02:59 PM
  •  Quote
  •  Reply
අපිටත් හොඳ කාලයක් එයි නේ ..හී
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
21 Jan 2019 11:20 AM
  •  Quote
  •  Reply
අදහස් ඉදිරිපත් කිරීම සෑහෙන හොඳයි.
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
21 Jan 2019 12:45 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 19 Jan 2019 06:51 PM

එක හුස්මට කියවාගෙන ගියා.. හරිම ලස්සනයි. සුන්දර අවසානයක් තියෙන්නේ...

පරිසරයට, සොබාදහමට ආස කරන අයට කවදාවත් වරදින්නේ නෑ..

1

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
21 Jan 2019 01:32 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 21 Jan 2019 12:45 PM

ඒක මමත් පිලිගන්නව අයියේ
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
29 Jan 2019 04:42 PM

අක්ක පෙන්නලා නංගි දෙනවා කියල කිව්වට අයිය පෙන්නලා මල්ලි දෙන ඒවත් තියෙනව එහෙනං.

හැමදේටම නැකත එනකං ඉන්න ඕන කියන්නෙ ඒකයි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
29 Jan 2019 08:37 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 29 Jan 2019 04:42 PM

ආන්නෙකයි අයියේ..
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
29 Jan 2019 09:32 PM
  •  Quote
  •  Reply
*lovly heart*
එයා

වහල දාපු ගෙදරට සචීයි මායි ඊයෙ රෑ එනව.මහන්සියට මටත් කලින් එයාට නින්ද ගියම,මමත් ලොකු වතුර එකක් බීල නිදාගන්නව.
උදේ පාන්දරම ඇහෙන කුරුල්ලන්ගෙ සින්දු එක්ක අදත් මං ඇහැරෙනව. එතකොටම ඇහෙනව ඉස්සර වගේම අඹ ගහේ හයි කරපු ලෑල්ල ළඟ ලේන්නුයි කුරුල්ලොයි කෑ ගහන සද්දයක්.
ජනේලෙන් පේනව ඉස්සර ඉඳපු කට්ටියම තාමත් එතන ඉන්නව,ලෑල්ලට කෑම දැම්මෙ නැතත්.මට පුදුම හිතෙනව.

එහෙමම ගිහින් මම සාලෙ දොර අරිනව. පුදුමයි. කෑ ගහපු කුරුල්ලො ලේන්නු සේරම එක පාර සද්දෙ නවත්තල දොර දිහා බලාගෙනම. ඉන්නව. මාව මතක ඇති. මට සතුටු හිතෙනව.

එහෙමම මං මිදුලට බැහැල ලිඳ පැත්තට යද්දිත් සත්තු නිහඬ නිසා මං ආපහු උන් දිහා බලනව. මං හිතුව හරි. උන් තාමත් දොර දිහා බලන්. උන් බලං ඉන්නෙ ඇය එනකං.

"කුලුල්ලන්ට සෙල්ලං කල්ල බදගිනී" එයා එහෙම කියාගෙන හැමදාම උදේට චූටි අත් දෙකටම බත් අරන් ඇවිත් දාපු හැටි මට මතක් වෙනව.හැමදාම එයාව මමම කෑම ලෑල්ල ලඟට උස්සන් ඉද්දි,එයා එයාගෙ යාලුවන්ට හරි ආදරෙන් කතා කරපු හැටිත් මතක් වෙනව. ඒත් එක්කම එතන බංකුවක් උඩින් එයා වැටිල ඉන්නව පෙනිල මාව ගැස්සෙනව.

"රමේෂ්,දූව මතක් උනාද"සචිනි ඇවිත් මගේ අතින් අල්ලන් ආදරෙන් කතාකරද්දි මම පියවි ලෝකෙට එනව.

තාමත් සද්ද නැතුව දොර දිහාම බලාගෙන ඉන්න කුරුල්ලො ටික මං සචිනිට ඔලුවෙන් පෙන්නනව. ටික වෙලාවක් දොර දිහායි කුරුල්ලො දිහායි මාරුවෙන් මාරුවට බලපු සචිනි,ඉකි බිඳිමින් අඬන්න ගන්නව.

"අපි හවසට මෙහෙන් යන් හැමදාටම"මං එයාව තුරුල් කරන් කියනව.

(සංවේදී ගෙතුමකි)

තනුජ්✒
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
30 Jan 2019 02:02 AM
  •  Quote
  •  Reply
අනේ.....කෝමද ඒම උනේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
30 Jan 2019 05:26 AM
  •  Quote
  •  Reply
ලස්සන කථාවක් අනේ...තැන්ක් යු...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
30 Jan 2019 07:02 AM
  •  Quote
  •  Reply
පොඩි වුන් ඉඳිද්දී ගෙදර කච බචේ උනාට ටික වෙලාවකට හරි උන් නැති උනහම ගෙදර පාළුව කියල වැඩක් නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
30 Jan 2019 01:17 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 30 Jan 2019 02:02 AM
අනේ.....කෝමද ඒම උනේ

දන්නා... අබිරහසක්
Udeshika Herath
0
Add Reply
Page 5 of 6 << < 23456 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below