You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 Jun 2018 11:00 PM by  Udeshika Herath
ගී දැහැන
 45 Replies
Sort:
Page 2 of 3 << < 123 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 May 2018 04:24 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 18 May 2018 02:25 AM
ඔව්. ඔව්.. ගාමිණි අයියෙ. ඉසුරු මලයාගේ බොක්ක කූල් වෙලා වගේ..


හම්මේ කියන්න දේ බොහෝ ඇත නමුත් නිහඬ වෙමි ගාමිණි මාමේ, මදුරංග අයියේ.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
18 May 2018 05:08 AM
  •  Quote
  •  Reply
නංගි ගේ නිර්මාණයට හැකි අවස්ථාවන් වලදී සංගීතය සහ පදවැල් එකතු කල අයගේ ද නම් සඳහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැකි සෑම විටකදීම ගීතයට අදාළ පින්තුරයක් එකතු කිරීමෙන් නිර්මාණයේ අගය තවත් වැඩි වේවි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 May 2018 05:30 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 May 2018 02:25 AM


ගතින් ඉන්නට නැතත් ලංවී

ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...

ගතින් ඉන්නට..

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි...

ගතින් ඉන්නට..

ගායනය- චන්ද්‍රලේඛා පෙරේරා



ලස්සන ගීතයක්..
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
18 May 2018 07:09 AM
  •  Quote
  •  Reply
'' ඔබේ ඇසුරින් යලි උපන්නෙමි '' ලස්සන ගීතයක්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 May 2018 08:00 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 18 May 2018 05:08 AM
නංගි ගේ නිර්මාණයට හැකි අවස්ථාවන් වලදී සංගීතය සහ පදවැල් එකතු කල අයගේ ද නම් සඳහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැකි සෑම විටකදීම ගීතයට අදාළ පින්තුරයක් එකතු කිරීමෙන් නිර්මාණයේ අගය තවත් වැඩි වේවි.


ස්තූතියි. පලමු කරුණු තේරුනමුත් තෙවෙනි එක පිළිබඳ ගැටළුවක් තියනව. මා විසින් එකතු කරන ලද පින්තූර නොගැලපේද. නැත්නම් ඒව එකතු කල යුත්තේ කිසිවක් ටයිප් නොකරද. මීලඟ ගීතය ඇතුළත් කිරීමට ප්‍රථම ⁣පවසන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
18 May 2018 08:31 AM
  •  Quote
  •  Reply
මා විසින් එකතු කරන ලද පින්තූර නොගැලපේද. නැත්නම් ඒව එකතු කල යුත්තේ කිසිවක් ටයිප් නොකරද. මීලඟ ගීතය ඇතුළත් කිරීමට ප්‍රථම ⁣පවසන්න.
ගැලපේ. කලබල නොවී මේ ආකාරයෙන්ම වඩාත් හොඳින් වැඩේ කරගෙන යන්න. එකතු කරන සිංහල ෆොන්ට් එක තවත් ටිකක් සයිස් එක අඩුවෙන් සහ ලස්සන ෆොන්ට් වර්ගයක් එකතු කිරීමෙන් නිර්මාණය තවත් වර්ණවත් වේවි කියා හිතනවා. අදහසක් පමණයි. ඒ කියන්නෙ බැක්ගරුන්ඩ් ඉමේජ් එක සම්පුර්ණයෙන්ම වැහෙන්නේ නැති වෙන්න. මම නිකන් අදහසක් ඉදිරිපත් කලේ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 May 2018 08:43 AM
  •  Quote
  •  Reply
ස්තූතියි අයියේ. දැන් තේරුණා. පුළුවන් උපරිමයෙන් මං ඒක කරන්න උත්සහ කරන්නම්. මං මේ හැම දේම කරන්නෙ phone එකෙන් නිසා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
18 May 2018 06:03 PM
  •  Quote
  •  Reply
ස්තූතියි අයියේ. දැන් තේරුණා. පුළුවන් උපරිමයෙන් මං ඒක කරන්න උත්සහ කරන්නම්. මං මේ හැම දේම කරන්නෙ phone එකෙන් නිසා...
හපොයි. ෆෝන් එකෙන් ද මෙච්චර හරියක් කලේ. එහෙනම් ඉතින් මේක ඉහටත් උඩින්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 May 2018 07:33 PM
  •  Quote
  •  Reply
@මදුරංග අයියා. ඔව් අයියේ සයිට් එකට ආපු දවසෙ ඉදන්ම මේ හැම දේම කලේ මේ පෝන් එකෙන්.... ☺️☺️☺️
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 May 2018 07:48 PM
  •  Quote
  •  Reply


තැටිය මැද්දේ කළු කරාපු

තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි උණාවු
මහ වැඩකට පෙලඹුණාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

ඉරට එළිය අඩු උණාට
සඳට එළිය අඩු උණාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඬට අහු ‍උණාට
ඇඟෙන් බිඳක් අඩු උණාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ

ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ


ගායනය- එම්.එස්. ප්‍රනාන්දු
එච.ආර් ජෝතිපාල
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
18 May 2018 09:24 PM
  •  Quote
  •  Reply
ෆෝන් එකෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද?
අපි නම් කරන්නේ කෝල් ගන්න එක විතරයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
19 May 2018 02:04 AM
  •  Quote
  •  Reply
ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ
ලස්සන නිර්මාණයක්. නිර්මාණයේ පදපේලි එකින් එක වෙන් කරලා තිබ්බ නම් හොඳයි එක පෙලට නැතිව.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 May 2018 06:42 AM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මානයක්..........ඔහොම යන්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 May 2018 07:42 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 18 May 2018 09:24 PM
ෆෝන් එකෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද?
අපි නම් කරන්නේ කෝල් ගන්න එක විතරයි...


පුළුවන් මගේ Phone එක computer එක වගේ තමා ඉතිම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 May 2018 07:45 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 May 2018 02:04 AM
ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ
ලස්සන නිර්මාණයක්. නිර්මාණයේ පදපේලි එකින් එක වෙන් කරලා තිබ්බ නම් හොඳයි එක පෙලට නැතිව.

මම කලින් හදපු ඒව අයියේ මේ. ආයෙ ඒව එමෙලිියන්නම්. ස්තූතියි අයියෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 May 2018 07:45 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 19 May 2018 06:42 AM
ලස්සන නිර්මානයක්..........ඔහොම යන්.

ස්තූතියි හම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
07 Jun 2018 01:50 PM
  •  Quote
  •  Reply




වියෝ වූ පසුවයි දැනෙන්නේ


වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...//

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි..
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි..

වියෝ වූ පසුවයි...

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්..
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..

වියෝ වූ පසුවයි...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2018 06:01 PM
  •  Quote
  •  Reply
ආසම කැමතිම ගීතයක් ! ඔබට ස්තූතියි නිර්මාණාත්මකව ඉදිරිපත් කළාට!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2018 06:15 PM
  •  Quote
  •  Reply
මේ සිංදුවනම් හරිම ලස්සනයි.මමත් කැමතිම සිංදුවක් සුනිල් එදිරිසිංහ මහතාගේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jun 2018 01:35 AM
  •  Quote
  •  Reply
ස්තූතියි....
0
Add Reply
Page 2 of 3 << < 123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below