You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 Jun 2018 11:00 PM by  Udeshika Herath
ගී දැහැන
 45 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 May 2018 12:23 PM
  •  Quote
  •  Reply

 



හිතවතුන් මෙන් ඉදිමු කියලා

හිතවතුන් මෙන් ඉදිමු කියලා ආ පහින් ඔබ ගියත්.
හෙටත් ඔබටයි පෙම් කරන්නේ මට ඔයා නොලැබුනත්.
මේ මං දුප්පත් හින්දා.
ඔබ මේ ඇස් මගහැරලා.
අද යන්න ගියත් හැරිලා හිත කහටක් නෑ කිසිදා.
කවදා හෝ මුන ගැහුනත් මගකදි හරී ඔයා..
නොදුටුවමෙන් රත්තරනේ ඔබ යන්නට එපා.
කවදා හෝ......//

පය පෑගෙන දූවිල්ලක් තරමට මා නොවටින හින්දා.
පිට පාරෙන ඔබ හැරිලා යන්ඇති පැදුරටවත් නොකියා.
ඔයාගෙ විතරයි මම මේ.
ඇයි මගෙ විතරක් ඔබ නොව්නේ. පෙම් කල හිතට රැවටිලි එපා..
මේ මං දුප්පත්......//

කදුලු හිදෙනකම් මේ නෙතු අතරේ ප්‍රේමය හිර කරලා.
තබාගනිමි ඔබ නැවතත් දවසක අාවට දෙන්නට මා.
ඔයාගෙ විතරයි මම මේ.
ඇයි මගේ විතරක් ඔබ නොව්නේ. පෙම් කල හිතට රැවටිලි එපා.
මේ මං දුප්පත්......//
හිතවතුන් මෙන්.......//

 


Tags: ගී දැහැන
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
15 May 2018 03:38 AM
  •  Quote
  •  Reply
මේක නම් අලංකාර ගිතයක් වගේ...
1

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 May 2018 03:54 AM
  •  Quote
  •  Reply
ලස්සන සින්දුවක්...ගායකයාගේ නම සඳහන් කරානම් හොදයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
15 May 2018 04:04 AM
  •  Quote
  •  Reply
ගීතය ගායනා කරන්නේ තරිඳු රුවන්ත..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 May 2018 10:40 AM
  •  Quote
  •  Reply
මම අහලත් නෑ අහලා බලන්න ඔනේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 May 2018 07:52 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 15 May 2018 03:54 AM
ලස්සන සින්දුවක්...ගායකයාගේ නම සඳහන් කරානම් හොදයි


හරි අයියේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 May 2018 07:55 PM
  •  Quote
  •  Reply



මේ කඳුළු තොටුපලයි

මේ කඳුළු තොටුපලයි සමුගෙන
යන්න මට බැරි..
මේ කඳුළු තොටුපලින් සමුගෙන
යන්න ඇයි බැරි..//

මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු..
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු..
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු..
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු..

මේ කඳුළු තොටුපලයි....

අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු..
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු..
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ..
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු...

මේ කඳුළු තොටුපලයි....

ගායනය : චන්දන ලියනආරච්චි, සුභානි හර්ෂණී



0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 May 2018 01:30 AM
  •  Quote
  •  Reply
මමත් ආස සින්දුවක්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
16 May 2018 01:36 AM
  •  Quote
  •  Reply
නාගත් වැඩේට බැහැල වගේ නේද ස්ටන් එකට සිංදු සපයන්න. ඔව්. මගෙත් කැමති ගීතයක්.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 May 2018 04:20 AM
  •  Quote
  •  Reply
ලස්සන සිංදුවක් ..වැඩට බැහැලා වගේ ..නියමයි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
16 May 2018 04:38 AM
  •  Quote
  •  Reply
මම ආසම ගීතයක්.. මම ගොඩක් ආස මේකෙ සංගීතයට....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3342






--
16 May 2018 09:22 AM
  •  Quote
  •  Reply
හිතවතුන් මෙන් ඉදිමු .... මේ සින්දුව නම් මන් අහල නෑ ...
මේක අහන්න ඕනෙ.
මේ කදුළු තොටුපොලයි කියන සින්දු ව නම් ජනප්‍රිය සිල්න්දුවක්.. ස්තූතිය නoගි විස්තර වලට 🙂😇
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 May 2018 02:07 AM
  •  Quote
  •  Reply
ස්තූතියි හැමෝටම



අළුත් වැඩක් ලඟදීම බලාපොරොත්තු වන්න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 May 2018 02:25 AM
  •  Quote
  •  Reply


ගතින් ඉන්නට නැතත් ලංවී

ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...

ගතින් ඉන්නට..

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි...

ගතින් ඉන්නට..

ගායනය- චන්ද්‍රලේඛා පෙරේරා

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 May 2018 04:01 AM
  •  Quote
  •  Reply
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

ලස්සන ගීතයක්.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
17 May 2018 04:13 AM
  •  Quote
  •  Reply
90 දශකයේ පෙම්වතුන්ගේ ලිපි වල නිරතුරුවම දක්නට ලැබුණු ගීතයක්...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 May 2018 07:04 PM
  •  Quote
  •  Reply
thank you hemotama. Mn ඉතින් සිංදු ගැන නම් වැඩිය දන්නෑ ඇත්තටම කියුවොත්. මොකද මන් වැඩියෙන්ම අහන්නෙ නව ගීත.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
17 May 2018 07:44 PM
  •  Quote
  •  Reply
නංගී ගීතවල පසු බිමට අර්ථය පැහැදිලි වන රූපයක් යෙදීම නිසා මෙහි වටිනාකම තවත් වැඩිවෙනවා..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 May 2018 10:22 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 17 May 2018 04:01 AM
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

ලස්සන ගීතයක්.......

උදේශිකා දාපු ගීතය ඉසුරුගේ බොක්කටම වැදිලා වගේ .........................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
18 May 2018 02:25 AM
  •  Quote
  •  Reply
ඔව්. ඔව්.. ගාමිණි අයියෙ. ඉසුරු මලයාගේ බොක්ක කූල් වෙලා වගේ..
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below