Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ගී දැහැන Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ගී දැහැන Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Udeshika HerathVeteran MemberPosts:3960 17 Jun 2018 11:00 PM Posted By kingD on 17 Jun 2018 09:11 PM ස්තූතියි නංගි ..මේක නම් සුනිල් එදිරිසිංහ මහත්මයගෙ මන් අහන්න ආසම ගීතයක් ස්තූතියි රජතුමනි. කොහෙටද සැපත් වෙලා උන්නෙ. දැක්කෙ නෑ කාලෙකින් Indika DampahalaVeteran MemberPosts:3410 17 Jun 2018 09:11 PM Posted By Udeshika Herath on 07 Jun 2018 01:50 PM වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ ස්තූතියි නංගි ..මේක නම් සුනිල් එදිරිසිංහ මහත්මයගෙ මන් අහන්න ආසම ගීතයක් Udeshika HerathVeteran MemberPosts:3960 08 Jun 2018 11:51 PM Posted By indika76 on 08 Jun 2018 08:55 PM Posted By Udeshika Herath on 07 Jun 2018 01:50 PM වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ බන්දුල නානායක්කාරවසම්ගේ ඉතාමත් රමණීය නිර්මාණයක්... මෙම ගීතය විවිධ කෝණ වලින් බලන්න පුළුවන්... පුළුවන් නම් ඒ ගැන කියන්න... ( මේ ගැන සිතිය හැකි විවිධ කොණ) Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jun 2018 08:55 PM Posted By Udeshika Herath on 07 Jun 2018 01:50 PM වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ බන්දුල නානායක්කාරවසම්ගේ ඉතාමත් රමණීය නිර්මාණයක්... මෙම ගීතය විවිධ කෝණ වලින් බලන්න පුළුවන්... Udeshika HerathVeteran MemberPosts:3960 08 Jun 2018 06:26 PM Posted By isurusam on 08 Jun 2018 05:45 AM මමත් මේ ගීතයට ගොඩක් කැමැතියි .අපුරු නිර්මාණයක් . හම්... විශේෂ කැමැත්තක් තියන හැඩයි. isuru sampathSuper Senior MemberPosts:7342 08 Jun 2018 05:45 AM මමත් මේ ගීතයට ගොඩක් කැමැතියි .අපුරු නිර්මාණයක් . Udeshika HerathVeteran MemberPosts:3960 08 Jun 2018 01:35 AM ස්තූතියි.... chamara duleepMost Senior MemberPosts:13471 07 Jun 2018 06:15 PM මේ සිංදුවනම් හරිම ලස්සනයි.මමත් කැමතිම සිංදුවක් සුනිල් එදිරිසිංහ මහතාගේ Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Jun 2018 06:01 PM ආසම කැමතිම ගීතයක් ! ඔබට ස්තූතියි නිර්මාණාත්මකව ඉදිරිපත් කළාට! Udeshika HerathVeteran MemberPosts:3960 07 Jun 2018 01:50 PM වියෝ වූ පසුවයි දැනෙන්නේ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ පසුවයි... හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්.. පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝ වූ පසුවයි... ගායනය : සුනිල් එදිරිසිංහ පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ Udeshika HerathVeteran MemberPosts:3960 19 May 2018 07:45 AM Posted By isurusam on 19 May 2018 06:42 AM ලස්සන නිර්මානයක්..........ඔහොම යන්. ස්තූතියි හම් Udeshika HerathVeteran MemberPosts:3960 19 May 2018 07:45 AM Posted By maduranga001 on 19 May 2018 02:04 AM ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු සිහින සිහින නොවේ සැම දිනේ ලස්සන නිර්මාණයක්. නිර්මාණයේ පදපේලි එකින් එක වෙන් කරලා තිබ්බ නම් හොඳයි එක පෙලට නැතිව. මම කලින් හදපු ඒව අයියේ මේ. ආයෙ ඒව එමෙලිියන්නම්. ස්තූතියි අයියෙ Udeshika HerathVeteran MemberPosts:3960 19 May 2018 07:42 AM Posted By indika76 on 18 May 2018 09:24 PM ෆෝන් එකෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? අපි නම් කරන්නේ කෝල් ගන්න එක විතරයි... පුළුවන් මගේ Phone එක computer එක වගේ තමා ඉතිම් isuru sampathSuper Senior MemberPosts:7342 19 May 2018 06:42 AM ලස්සන නිර්මානයක්..........ඔහොම යන්. Prasad MadurangaMost Senior MemberPosts:14124 19 May 2018 02:04 AM ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු සිහින සිහින නොවේ සැම දිනේ ලස්සන නිර්මාණයක්. නිර්මාණයේ පදපේලි එකින් එක වෙන් කරලා තිබ්බ නම් හොඳයි එක පෙලට නැතිව. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 May 2018 09:24 PM ෆෝන් එකෙන් මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? අපි නම් කරන්නේ කෝල් ගන්න එක විතරයි... Udeshika HerathVeteran MemberPosts:3960 18 May 2018 07:48 PM තැටිය මැද්දේ කළු කරාපු තැටිය මැද්දේ කළු කරාපු පහන් තිරය මැදට ආපු හනුමන්ටත් පුදුම හිතෙනවා රාමාටත් බැරි උණාවු මහ වැඩකට පෙලඹුණාවු අපි දැකලා එයා අඬනවා ඇයි මොකද එයා නෑ නෑ දැන් එයා මෙහේ නෑ ඉරට එළිය අඩු උණාට සඳට එළිය අඩු උණාට අපිට මොටද කණාමැදිරියෝ මදුරු තුඬට අහු උණාට ඇඟෙන් බිඳක් අඩු උණාට නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ ඉසුරු අහුරු මළු පුරාපු අමුතු ලොවක අපි රඳාපු සිහින සිහින නොවේ සැම දිනේ දිනක අපට අප පතාපු ලොවක රජව නම් දරාපු පෑදේ පෑදේ වාසනාවේ ගායනය- එම්.එස්. ප්රනාන්දු එච.ආර් ජෝතිපාල Udeshika HerathVeteran MemberPosts:3960 18 May 2018 07:33 PM @මදුරංග අයියා. ඔව් අයියේ සයිට් එකට ආපු දවසෙ ඉදන්ම මේ හැම දේම කලේ මේ පෝන් එකෙන්.... ☺️☺️☺️ Prasad MadurangaMost Senior MemberPosts:14124 18 May 2018 06:03 PM ස්තූතියි අයියේ. දැන් තේරුණා. පුළුවන් උපරිමයෙන් මං ඒක කරන්න උත්සහ කරන්නම්. මං මේ හැම දේම කරන්නෙ phone එකෙන් නිසා...හපොයි. ෆෝන් එකෙන් ද මෙච්චර හරියක් කලේ. එහෙනම් ඉතින් මේක ඉහටත් උඩින්. Udeshika HerathVeteran MemberPosts:3960 18 May 2018 08:43 AM ස්තූතියි අයියේ. දැන් තේරුණා. පුළුවන් උපරිමයෙන් මං ඒක කරන්න උත්සහ කරන්නම්. මං මේ හැම දේම කරන්නෙ phone එකෙන් නිසා... Prasad MadurangaMost Senior MemberPosts:14124 18 May 2018 08:31 AM මා විසින් එකතු කරන ලද පින්තූර නොගැලපේද. නැත්නම් ඒව එකතු කල යුත්තේ කිසිවක් ටයිප් නොකරද. මීලඟ ගීතය ඇතුළත් කිරීමට ප්රථම පවසන්න.ගැලපේ. කලබල නොවී මේ ආකාරයෙන්ම වඩාත් හොඳින් වැඩේ කරගෙන යන්න. එකතු කරන සිංහල ෆොන්ට් එක තවත් ටිකක් සයිස් එක අඩුවෙන් සහ ලස්සන ෆොන්ට් වර්ගයක් එකතු කිරීමෙන් නිර්මාණය තවත් වර්ණවත් වේවි කියා හිතනවා. අදහසක් පමණයි. ඒ කියන්නෙ බැක්ගරුන්ඩ් ඉමේජ් එක සම්පුර්ණයෙන්ම වැහෙන්නේ නැති වෙන්න. මම නිකන් අදහසක් ඉදිරිපත් කලේ. Udeshika HerathVeteran MemberPosts:3960 18 May 2018 08:00 AM Posted By maduranga001 on 18 May 2018 05:08 AM නංගි ගේ නිර්මාණයට හැකි අවස්ථාවන් වලදී සංගීතය සහ පදවැල් එකතු කල අයගේ ද නම් සඳහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැකි සෑම විටකදීම ගීතයට අදාළ පින්තුරයක් එකතු කිරීමෙන් නිර්මාණයේ අගය තවත් වැඩි වේවි. ස්තූතියි. පලමු කරුණු තේරුනමුත් තෙවෙනි එක පිළිබඳ ගැටළුවක් තියනව. මා විසින් එකතු කරන ලද පින්තූර නොගැලපේද. නැත්නම් ඒව එකතු කල යුත්තේ කිසිවක් ටයිප් නොකරද. මීලඟ ගීතය ඇතුළත් කිරීමට ප්රථම පවසන්න. Jaani wasanthiBasic MemberPosts:285 18 May 2018 07:09 AM '' ඔබේ ඇසුරින් යලි උපන්නෙමි '' ලස්සන ගීතයක් chamara duleepMost Senior MemberPosts:13471 18 May 2018 05:30 AM Posted By Udeshika Herath on 17 May 2018 02:25 AM ගතින් ඉන්නට නැතත් ලංවී ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවන මගේ... ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි... ගතින් ඉන්නට.. ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ... ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි... ගතින් ඉන්නට.. ගායනය- චන්ද්රලේඛා පෙරේරා ලස්සන ගීතයක්.. Prasad MadurangaMost Senior MemberPosts:14124 18 May 2018 05:08 AM නංගි ගේ නිර්මාණයට හැකි අවස්ථාවන් වලදී සංගීතය සහ පදවැල් එකතු කල අයගේ ද නම් සඳහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. හැකි සෑම විටකදීම ගීතයට අදාළ පින්තුරයක් එකතු කිරීමෙන් නිර්මාණයේ අගය තවත් වැඩි වේවි. Udeshika HerathVeteran MemberPosts:3960 18 May 2018 04:24 AM Posted By maduranga001 on 18 May 2018 02:25 AM ඔව්. ඔව්.. ගාමිණි අයියෙ. ඉසුරු මලයාගේ බොක්ක කූල් වෙලා වගේ.. හම්මේ කියන්න දේ බොහෝ ඇත නමුත් නිහඬ වෙමි ගාමිණි මාමේ, මදුරංග අයියේ. Prasad MadurangaMost Senior MemberPosts:14124 18 May 2018 02:25 AM ඔව්. ඔව්.. ගාමිණි අයියෙ. ඉසුරු මලයාගේ බොක්ක කූල් වෙලා වගේ.. ගාමිණී W .D.Veteran MemberPosts:4475 17 May 2018 10:22 PM Posted By isurusam on 17 May 2018 04:01 AM ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... ලස්සන ගීතයක්....... උදේශිකා දාපු ගීතය ඉසුරුගේ බොක්කටම වැදිලා වගේ ......................... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2018 07:44 PM නංගී ගීතවල පසු බිමට අර්ථය පැහැදිලි වන රූපයක් යෙදීම නිසා මෙහි වටිනාකම තවත් වැඩිවෙනවා.. Udeshika HerathVeteran MemberPosts:3960 17 May 2018 07:04 PM thank you hemotama. Mn ඉතින් සිංදු ගැන නම් වැඩිය දන්නෑ ඇත්තටම කියුවොත්. මොකද මන් වැඩියෙන්ම අහන්නෙ නව ගීත. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2018 04:13 AM 90 දශකයේ පෙම්වතුන්ගේ ලිපි වල නිරතුරුවම දක්නට ලැබුණු ගීතයක්... isuru sampathSuper Senior MemberPosts:7342 17 May 2018 04:01 AM ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... ලස්සන ගීතයක්....... Udeshika HerathVeteran MemberPosts:3960 17 May 2018 02:25 AM ගතින් ඉන්නට නැතත් ලංවී ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවන මගේ... ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි... ගතින් ඉන්නට.. ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ... ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි... ගතින් ඉන්නට.. ගායනය- චන්ද්රලේඛා පෙරේරා Udeshika HerathVeteran MemberPosts:3960 17 May 2018 02:07 AM ස්තූතියි හැමෝටම අළුත් වැඩක් ලඟදීම බලාපොරොත්තු වන්න... Indika DampahalaVeteran MemberPosts:3410 16 May 2018 09:22 AM හිතවතුන් මෙන් ඉදිමු .... මේ සින්දුව නම් මන් අහල නෑ ... මේක අහන්න ඕනෙ. මේ කදුළු තොටුපොලයි කියන සින්දු ව නම් ජනප්රිය සිල්න්දුවක්.. ස්තූතිය නoගි විස්තර වලට 🙂😇 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 May 2018 04:38 AM මම ආසම ගීතයක්.. මම ගොඩක් ආස මේකෙ සංගීතයට.... isuru sampathSuper Senior MemberPosts:7342 16 May 2018 04:20 AM ලස්සන සිංදුවක් ..වැඩට බැහැලා වගේ ..නියමයි Prasad MadurangaMost Senior MemberPosts:14124 16 May 2018 01:36 AM නාගත් වැඩේට බැහැල වගේ නේද ස්ටන් එකට සිංදු සපයන්න. ඔව්. මගෙත් කැමති ගීතයක්. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 May 2018 01:30 AM මමත් ආස සින්දුවක් Udeshika HerathVeteran MemberPosts:3960 15 May 2018 07:55 PM මේ කඳුළු තොටුපලයි මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි..// මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු.. ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු.. මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු.. ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු.. මේ කඳුළු තොටුපලයි.... අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු.. පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු.. දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ.. මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු... මේ කඳුළු තොටුපලයි.... ගායනය : චන්දන ලියනආරච්චි, සුභානි හර්ෂණී Udeshika HerathVeteran MemberPosts:3960 15 May 2018 07:52 PM Posted By chamaramind on 15 May 2018 03:54 AM ලස්සන සින්දුවක්...ගායකයාගේ නම සඳහන් කරානම් හොදයි හරි අයියේ isuru sampathSuper Senior MemberPosts:7342 15 May 2018 10:40 AM මම අහලත් නෑ අහලා බලන්න ඔනේ... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 May 2018 04:04 AM ගීතය ගායනා කරන්නේ තරිඳු රුවන්ත.. chamara duleepMost Senior MemberPosts:13471 15 May 2018 03:54 AM ලස්සන සින්දුවක්...ගායකයාගේ නම සඳහන් කරානම් හොදයි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 May 2018 03:38 AM මේක නම් අලංකාර ගිතයක් වගේ... Udeshika HerathVeteran MemberPosts:3960 14 May 2018 12:23 PM හිතවතුන් මෙන් ඉදිමු කියලා හිතවතුන් මෙන් ඉදිමු කියලා ආ පහින් ඔබ ගියත්. හෙටත් ඔබටයි පෙම් කරන්නේ මට ඔයා නොලැබුනත්. මේ මං දුප්පත් හින්දා. ඔබ මේ ඇස් මගහැරලා. අද යන්න ගියත් හැරිලා හිත කහටක් නෑ කිසිදා. කවදා හෝ මුන ගැහුනත් මගකදි හරී ඔයා.. නොදුටුවමෙන් රත්තරනේ ඔබ යන්නට එපා. කවදා හෝ......// පය පෑගෙන දූවිල්ලක් තරමට මා නොවටින හින්දා. පිට පාරෙන ඔබ හැරිලා යන්ඇති පැදුරටවත් නොකියා. ඔයාගෙ විතරයි මම මේ. ඇයි මගෙ විතරක් ඔබ නොව්නේ. පෙම් කල හිතට රැවටිලි එපා.. මේ මං දුප්පත්......// කදුලු හිදෙනකම් මේ නෙතු අතරේ ප්රේමය හිර කරලා. තබාගනිමි ඔබ නැවතත් දවසක අාවට දෙන්නට මා. ඔයාගෙ විතරයි මම මේ. ඇයි මගේ විතරක් ඔබ නොව්නේ. පෙම් කල හිතට රැවටිලි එපා. මේ මං දුප්පත්......// හිතවතුන් මෙන්.......//