You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Mar 2018 08:16 AM by  Udeshika Herath
ජිවිතය විනිවිදව විදින සෙනුක
 27 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Nimthara Hirukirani
New Member
New Member
Posts:12






--
22 Feb 2018 11:24 PM
  •  Quote
  •  Reply

ඔන්න බලන්න කට්ටිය ට ලස්සන ආදරණීය

#පෙරවදන

#ජිවිතය_විනිවිදව_විදින

(#අයේෂ්_රන්සිළු_නිකේෂ්_රාමචන්ද්‍ර)

#හෙවත්

(#සෙනුක)

මව්පියන්ගෙන් සෙනෙහස හා ආදරය අහිමි යැයි සිතා කුඩා කාල සිට මව්පියන්ගෙන් අඩුව නොදැවෙන තම මිත්තණියනගේ ආදරය හා රැකවරනය මත ඇති දැඩි වන සංවේදී තරුණයෙක්

#සුනිතා_විරසිංහ

තම දියණිය කල වරද සැකසිමට වෙරදරන මවක්

#සුමේධ_සමරතුංග

තම ලෙයින් නොඉපදුනද ඇයගේ ඉල්ලිම ඉවත නොදා ඇයගේ මව සහ කිරි කැටියා භාරගත් උතුම් මිනිසෙක්

#හිරුකිරණි_නිකේෂි_සමරතුංග

ඒකපාර්ශික ආදරය විදිමින් එය හීමි කරගැනීම ට උත්සාහ දරන යුවතියක්

#නර්මදා_සංජිවනි_සමරතුංග

තම දරුවන් ට උරුම දැ අහිමි වි යැයි වැරදි මතයක සිට එවා රැකගන්න උත්සාහ කරන මවක්

#කලණ_හිරන්_ලක්ෂිත_සමරතුංග

තම මවගේ වැරදි ආකල්පයට එරෙහිව යට පුතෙක්

#සුධිරා_නන්දනි

තාම ආදරය වෙනුවෙන් සිතකින් වත් නොසිතු දෙයක් කිමට පෙළඹ වු පෙම්වතියක්

#නෙතුකි_කෞශල්‍ය_විරවර්ණ

ආදරය මුදල් මත පදනම් වු දෙයක් මත යැයි සිතා සිටින යුවතියක් නමුත් සිතින් විදවන


#සුරේෂන්_පන්සිළු_රාමචන්ද්‍ර

තම පූතු අහිමි විමට තාමම වගකිය යුතුයැයි සිත සැමගෙන්ම වෙන්ව හුදකලා වි ඉන්න ට තැත් කරන පියෙක්

#හර්ෂනී_පහන්දි_රාමචන්ද්‍ර

තම දරුවා ඉපදුණු මොහොතේ දැක ගැනීමට පවා නොහැකි වු දරු දුකෙන් පිඩනය වූ නමුත් සැම දුකක් ම තාම සැමියා වෙනුවෙන් ඉවසා දරා සැම වගකීමක්ම හරි ආකාරය ට කිරිමට වෙර දරන බිරිදක්/මවක්

මොවුන්ගේ ජිවිත වල කුමන වෙනසක් සිදූවේද ඉදිරියේ දි...



0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 Feb 2018 11:49 PM
  •  Quote
  •  Reply
හොඳයි අපි බලමුකෝ මොකද වෙන්නේ කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
22 Feb 2018 11:56 PM
  •  Quote
  •  Reply
එහෙනම් වැඩේ පටන් ගන්න යන්නේ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Feb 2018 06:08 AM
  •  Quote
  •  Reply
වැඩේ පටන් ගමු ......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
24 Feb 2018 07:06 AM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් වගේ. ලියමු කතාව
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Feb 2018 08:19 AM
  •  Quote
  •  Reply
තම දරුවා ඉපදුණු මොහොතේ දැක ගැනීමට පවා නොහැකි වු දරු දුකෙන් පිඩනය වූ නමුත් සැම දුකක් ම තාම සැමියා වෙනුවෙන් ඉවසා දරා සැම වගකීමක්ම හරි ආකාරය ට කිරිමට වෙර දරන බිරිදක්/මවක්

ඉතාමත් සංවේදී කතාවක් වගේ.. ඉතා ආසාවෙන් බලා සිටිනවා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Feb 2018 06:50 PM
  •  Quote
  •  Reply
කෝ.. පට්ටා....න් ගන්නෙ නැද්ද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Nimthara Hirukirani
New Member
New Member
Posts:12






--
25 Feb 2018 07:18 PM
  •  Quote
  •  Reply
0

Nimthara Hirukirani
New Member
New Member
Posts:12






--
25 Feb 2018 07:19 PM
  •  Quote
  •  Reply
Blannko lassanaida kiyala
0

Nimthara Hirukirani
New Member
New Member
Posts:12






--
25 Feb 2018 07:27 PM
  •  Quote
  •  Reply
(පෙරවදන)
https://m.facebook.com/sallalaoffic...07/?type=3

#ජිවිතය_විනිවිදව_විදින_සෙනුක

( පළමුව කොටස)

"සුදු පුතේ.. ඔයා.. තාම නිදිද සත්තරන්..."

ආච්චිගේ කට හඬ ඇහිලා ඇස් වල තිබුණු කදුළු පිහිද ගත්තේ මං අඬනවා දැකලා දුක හිතේයි කියලා...

"මං ඇහැරලා ඉන්නේ ආච්චි අම්මේ...
එන්න.... කාමරයට...."

"මොකද රත්තරන් ඇස් රතුවෙලා... කවුරුවත් මොනවා හරි කිව්වා ද මගේ අහිංසක කොල්ලාට..."

"නැහැ ආච්චි අම්මේ කවුරුවත් මොනවාත් මට කිව්වෙ නැහැ..."

"එන්න කෝ මගේ රත්තරන්..."

"ඇයි... ආච්චි අම්මේ..."

"මගේ පුතා ආසම කැමක් හැදුවා ...."

"මොනවද ආච්චි අම්මේ..."

"අද මගේ කොල්ලගෙ උපන් දිනේ.... අදට මගේ රත්තරන් මේ නාකි මං ගාවට ඇවිත් අවුරුදු විසිතුනකුත් වුණා තාම මට හීනයක් වාගේ එ දේවල් අද ඊයේ වුණ දේවල වාගේ.."

ආච්චි අම්මා කියනකං මගේ උපන් දිනේ මතක නැති වුණා... මට ඉතින් පුතා දෙන්න දෙයක් තාම නැත්තේ...

ආච්චි අම්මා ගේ ඇස් වල කදුළු පිරුනෙ මං ගොඩක් අසරණයි කියන්න වාගෙ...

මං ඇඳේන් නැගිටලා ආච්චි අම්මා ගේ බදාගත්තේ කාගෙන්වත් කතාවක් නොහලා මාව උස් මහත් කරන්න
කොච්චර මහන්සි වෙන්න ඇති කියලා.. මගේ හැම වගකීමක් ම භාර අරගෙන
කොච්චර දුක් විදින් ඇති ද.... කියලා

"මොකද මගේ සත්තරන්
කල්පනා කරන්නේ..."

"මගේ ආච්චි අම්මා හැමදාම මේවා ගේ ආදරේ මාත් එක්ක ඉන්න ඕනෙ. මං ආදරෙයි ආච්චි අම්මේ ඔයාට ගොඩක්.."

සුද්දො..... සුද්දො

"අර සුදු දුවනේද කතා කරන්නවා ඇහෙන්නෙ..."

"මේ ඉන්නේ ආච්චියි පුතා යි

"අප්පෝ..... ශික්... මෙහෙමත් නාකි හුරතල්... දැක්කමයි..."

"හරි දැන් දැක්කනේ...
මොකද සුදු මාව හෙව්වෙ..."

" හෙව්වේද අපි හෙට නුවර යන්න හිතන්න ඉන්නවා එනවා ද..."

"හිම්.... කවුරුත් කවුරුද යන්නේ... මමයි අම්මා යි ,අයියා යි ,තාත්තා යි.."

අපේ අම්මා මොකද මේ හොර ගල් අහුල අහුල කරන්න හදන්නේ

"අම්මේ.... මොනවද කරන්නේ... "

"මං මොනවා කරනවා වාගේ ද ලොකු පුතේ ඔයා ට පෙන්නේ..."

" මට පෙනීච්ච නිසා නේන්නං අහන්නේ.. ඇයි ඔක ඉරන්න හදන්නේ..."

"මං එන්නම් එත් ආච්චි අම්මා එනවා නම් විතරයි "

"අනේ අයියේ මේ ඔයාට මෙය ආච්චි වෙන්න ඇති මට මෙය මගේ ආච්චි නෙවෙයි... මෙයාව එක්කන් යනවට වඩා හොදයි නොගිහිං ඉන්න එක...."

"හිරුකි...සාමව ගන්නාව ආච්චි අම්මාගෙන්...."

"දෙන්න අම්මේ ඔක මෙහට.... මොනවා... මෙක සුද්දාට අාව ලියුමක් නේ... මොකද්ද අම්මේ කරන්න ගිය අපරාදේ...."

"කිසිම අපරාධ යක් කරේ නැහැ දෙන්නයි කිව්වෙ ඔක මට..."

"නොනේ... දෙනවා ඔක ලොකු පුතා අතට මගේ යකාව අවුස්සන්නේ නැති ව..... "

"තාත්තා යි පුතා යි කොහෙවත් ඉන්න එවුන් ව ඔළුව උඩ තියාගෙන ඉන්නේ බලමු කෝ..... මං හොද වැඩක් කරන්නන් කෝ...."

"හිරුකී.... මං හොඳින් කියන්නේ සාමව ගන්නවා ද නැද්ද....."

"ලොකු පුතේ මල්ලි ට දිලා ආවනම්..."

" හරි තාත්තේ... මං දෙන්නම්.. අද නම් ගොඩක් සතුටු හිතෙයි සුද්දාට"

ඕව්.. ලොකු පුතේ අද වාගේ දවසක හම්බවේචචා එක හොඳයි අද කොල්ලා ගෙ උපන් දිනෙත් එකකනේ"

"තාත්තේ අද පාටියක් දාමුද එකටත් එක්ක අපි"

"සුදු පුතා කැමති නම් දමු එයාගේ අහලා බලන්න මං කෙල්ල ව යැව්වා හෙට නුවර යන්න කියලා කතා කරන්න කොහෙද කාමරේ ට ගිහින් පැලවෙලද මන්දා පුතා ගිහින් බලං පොඩ්ඩක් මං හන්දිය ගිහින් එන්නම්..."

"හිරු කී.... මං තමුසේ ට....."

"අනේ මගේ සත්තරන් එපා පණ ආච්චි අම්මා කියතදේ අහන්නකො මගේ පණ.."

"සුද්දො.... මොකද මල්ලි මේ.."

"හිරුකී ඔයා දැන් තාත්තා කියලා එව්ව එක ඇහුව විදියද මොකද මෙතන වෙන්නේ.... ආහ්..."

"අහන දෙයට උත්තර දෙන්වා මගේ යකා අවුස්ස ගන්නේ නැති ව....."

"මට බැ... මං තාම මෙතන වැරදි හැමෝටම හොඳ මෙයාව..
අයින් වෙනවා මට යන්න.... "

"හිරුකී... ඉන්නයි කිව්වෙ මං...."

"මට බැ මං යනවා....."

"හිරුකී... අතින් වෙච්ච දෙට මං සාමව ගන්නං සුද්දො මට සමාවෙන්න.... ඔකි කැගැහුවාට උඹටයි ආච්චි අම්මාටයි පණ ඇරලා"

"හිම්ම් ලොකු මං හිරුකි ගැන දන්නවා එයා හරියට කාලගුණය වාගේ..එකට කමක් නැ අයියා මොකටද ආවේ "

"මං මෙක දෙන්න ආවේ... ඔයාට... එවාගේ ම පොඩි මල්ලි ට සුබ පතන්න.
සුබම සුබ උපන් දිනයක් වේවා උබට බං"

" තැන්ක්ස් ලොකු මේ මොකද්ද... ලොකු
අැත්තට...."

"ලියුමක් මල්ලට... මං හිතන්නෙ අර ගියපු ඉන්ටවු එකන් වෙන්න ඇති"

"එහෙම වුණෝත්නම් හොදයි ලොකු"

"අන් මල්ලි මං ගිහින් එන්නං හොදේ..."

"හරි අයියේ.... ගොඩක් පිං ලොකු ඔයාට"

" මං උඹේ අයියා මට මොකද පිං උබ බලෙන් පිං දෙන හන්දා ගන්නම් මං මොනවා හරි ඔන්නං කීයන්න නොකිය ඉන්න එපා හරිනේ..."

"හරි අයියේ මං කියන්නං...."

"අර මං ගියපු ඉන්ටේව් එකෙන් වෙන්න ඇති... ආච්චි අම්මේ.... ලියුම"

"හරි මගේ රත්තරන් ඔය ඔක බලලා එන්න කෝ මං කැම බෙදන්නම් මේසේට"

"උම්මා.... මගේ අහිංසක කොල්ලා වරදින්න විදියක් නැහැ...."

දෙයියනේ... මාව තෝරගෙන අදින් පස්සෙ මගේ ආච්චි අම්මාටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් කටවත් මුකුත්ම වැරැද්ද කියන්න බැරි වෙයි... ආච්චි අම්මා ට කියන්න ඕනෙ ගොඩක් සතුටු වෙයි මෙ ගැන අහලා....

මොකද්ද අපේ එ කැගැහිල්ලා උදේ ම වලි දාගෙන ද මන්දා මේ නැද්දා

"මෙ නැන්දේ ඔයා හිතන්න ඉන්නවා නම් මගේ ළමයි දෙන්න ට අයිතිවෙන්න තියන දේවල් වලට අයිතිවාසිකම් කියන්න පුළුවන් කියලා එවා අතහැර ගත්තොත් හොඳ යි.... පස්සට දුක් විදිනවට වඩා මං කියපු දේවල් තේරුනේ.... තේරුන් නැත්තං තේරුම් කරන්න මං දන්නවා...."

"නැන්දේ..... ඇති හොදටම ඇති මං කලිනුත් කිව්වා.... ඔයාට මතකනේ...."

"ඇයි මොනවා කරන්න ද මට ආහ් හරිහමන් අම්මේ අප්පේක් නැති උබ මට මොනවා කරන්න"

" ආය ආය මට මතක්කරන්න තියන්න එපා.. තේරනාද නැත්තං තේරුම් කරන්න විදිත් මං ගාව තියනවා මෙච්චර හරි ඉවසන්නේ ඔයාට මං ගරු කරන නිසා.. මගේ.. ඉවසිමේ සිමවක් තියනවා... අන්න එකත් මතක තියා ගන්නා.... හරි නේ අමතක කරන්න එපා...."

"ආච්චි අම්මේ එන්නකෝ.... අපි තවත් මෙහ ඉන්නෙ නැහැ... අපි මෙහෙන් යනවා මට ජෝබ් එක හම්බුණා...
ඔයා මාව මෙච්චර කල් බලා ගත්තා දැන් මගේ වාරෙ ආච්චි අම්මේ....."

"ආච්චි අම්මේ ඔයා ලැහැස්ති වෙලා ඉන්න පොඩි ගමක් යන්න මං එළියට ගිහින් එන්නං...."

"මගේ පොඩි කොල්ලා ලොකු කොල්ලෙක් නේ දැන්.. පුතා ගේ අම්මා හිටියනං ගොඩක් ආඩම්බර වෙයි පුතා ගැන.."

"මගේ අම්මා මං ගාව හැමදා ඉන්නවා. ආච්චි අම්මේ... එ ඔයා ගේ රුපෙන්...
ආච්චි අම්මා ලැස්ති වෙලා ඉන්න මං ගිහින් එන්නං.."

" මගේ පුතේ.. නැන්දා කිව්වා එවාට මගේ රත්තරන් හිත රිද්ද ගන්නා එපා මගේ පුතාට කවුරු නැ තාත් මං ඉන්නවා පරිස්සමින් ගිහින් එන්න"

"හරි ලොකු වැඩක් කරා වගේ අපේ වැරැද්ද පව් කීයලා ගෙදර ඉන්න දිපු එක ඉපදුණු ගමන් අනාථ මඩමට නොදැම්ම එක... මොනවා කරන්න.... කුම්බල මාළු කැවනම් විදවන්න එපැයි...."

"ආච්චි අම්මේ යන්ද මං ආවා"

" කොහෙද එක්කන් යන්නේ... "

"මං ගානේ පුංචි පාටියක් ආච්චි අම්මා ඔයාට.."

" කොහෙද සත්තරන් මේ "

"අපි මෙහට ආවේ කන්න.... අපි දෙන්න ට එහෙ කැම දිරවන්නේත් නැහැනේ නේද ආච්චි අම්මේ.....රහද කැම ආච්චි අම්මේ.."

"ගොඩක් රහයි සත්තරන්.... අපිට තිබ්බේ ලොකුවයි දෝණියාවයි එක්කන් එන්න.."

"මටත් හිතුනා එත් නැන්දා හන්දා නොකියා හිටියා"

"ලොකු පුතේ.. ලොකු පුතේ...."

"ඇයි තාත්තේ... මොකද මෙ කලබලේ...
සුදු පුතායි ආච්චි කෝ පුතේ.... "

ඇයි තාත්තේ ගේ ඇතුලේ නැද්ද.. මට අහන්නත් බැරි වුණා පාටියක් දමුද කියලා කොහෙද අමතක වුණානේ "

"නැති හින්දා නේන්නං මං අහන්නේ... මං ගෙදර හිටියෙ නැ තාත්තේ අම්මා ගේ අහලා බලන්න තාත්තේ...

"නෝනෙ... නෝනෙ... මෙහෙට පොඩ්ඩක් ආවනම්...."

"ඇයි අපේ මහත්තයා... කතා කරේ.."

"කෝ සුදු පුතා යි නැන්දයි... ඇයි ඔහේ හිටියෙ... ඇයි නැද්ද ආහ්... ඇති යන්තන් එ කරදරේ නිදහස්... අපි හතර දෙන ට දැන් පාඩුවෙ ඉන්න පුළුවන් දෙවියෝ මුණ බලලා අපේ...."

"නෝනෙ.....! මගේං.... අහගන්න එපා.."

" අර එන්නේ ලොකු කරගෙන ඉන්න දෙන්න "

මොකද දන්නේ නැහැ නැන්දා ඔරවලා ගියේ

"අනේ... නැන්දේ කොහෙද ගියේ ඔයාලා"

"මං ආච්චි අම්මා ව පොඩ්ඩක් එළියට එක්ක ගියා මාමේ.... "

"කලාද ආවේ... ඔයාලා.. "

"ඔව් මාමේ මායි ආච්චි කලා ආවෙ...."

" එහෙනම හොදයි ගිහින් නිදා ගන්නා බුදුසරණයි මගේ කොල්ලට...."

අද මගේ හිත ගොඩ ක් සැහැල්ලු යි හෙටින් පස්සෙ අපි දෙන්න කාටවත් අත නොපා ඉන්න පුළුවන්.....මගේ ආච්චි අම්මේ ඔයා නැත්තං මෙ #සෙනුක පුතාත් නැ ආච්චි අම්මේ ඔයා මගේ පණ..

"මං කියන දේ අහන්න නෙතුකි.."

(#මතු_සම්බන්ධයි)

කතා ව ගොඩක් වෙනස් කරා අපැහැදිලි වෙයි කියලා හිතුනා එකයි අද දිග කොටසක් දැම්මේ ඔයාලා ගේ අදහස බලන්න බලමු නේද ආයේ මුල ඉදන් කතා ව
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Feb 2018 07:27 PM
  •  Quote
  •  Reply
Posted By Nimthara Hirukirani on 25 Feb 2018 07:19 PM
Blannko lassanaida kiyala
FYR - http://www.sl-stun.com/Forum/aft/382 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
25 Feb 2018 07:38 PM
  •  Quote
  •  Reply
නෝනයි ආච්චියි දෙන්නම කචල් වගේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Nimthara Hirukirani
New Member
New Member
Posts:12






--
25 Feb 2018 09:26 PM
  •  Quote
  •  Reply
Hamm tikak wali denna
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
25 Feb 2018 09:35 PM
  •  Quote
  •  Reply
ඔන්න මාත් මේක කියවන්න සෙට් වෙනවා... විස්තර පසුවට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Feb 2018 09:41 PM
  •  Quote
  •  Reply
හිරු ගේ කථාව පටන් අරගෙන වගේ.. කියවලාම බලමුකෝ
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
25 Feb 2018 10:12 PM
  •  Quote
  •  Reply
කතාව ලස්සනයි මැට්ටියෝ. පුළුවන් නම් හැමදාම දාන්න හොදේ.
Udeshika Herath
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
25 Feb 2018 10:34 PM
  •  Quote
  •  Reply
වෙලාව ගියා දැනුනේම නෑ.. හිත පුරා වගේම..ඇඟටත් අමුතුම ප්‍රබෝධයක් ඇති වෙලා කියල මට දැනෙන්න ගත්ත..මං යාන්තමට ඇස් ඇරල බැලුව ..එයාටත් හොඳටෝම නින්ද ගිහින්..ඒ ලොකු ඇස් පියාගෙන හිටියත් මුණේ ඇඳිල තිබුන සතුට මට තාමත් මැවිල පේනවා...ඒ ලොකු ඇස් වලින් එබිල බලන් විදිහ පේන්න ගන්නවා..එයා සවීතා... ඔව් ඔව් එයා තමයි..සවීතා බාබි 😂😂😂
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Feb 2018 03:19 AM
  •  Quote
  •  Reply
Posted By Nimthara Hirukirani on 25 Feb 2018 07:27 PM
(පෙරවදන)
https://m.facebook.com/sallalaofficial2018/photos/a.1471890142855665.1073741829.1142535605791122/1831859020192107/?type=3

#ජිවිතය_විනිවිදව_විදින_සෙනුක

( පළමුව කොටස)

"සුදු පුතේ.. ඔයා.. තාම නිදිද සත්තරන්..."

ආච්චිගේ කට හඬ ඇහිලා ඇස් වල තිබුණු කදුළු පිහිද ගත්තේ මං අඬනවා දැකලා දුක හිතේයි කියලා...

"මං ඇහැරලා ඉන්නේ ආච්චි අම්මේ...
එන්න.... කාමරයට...."

"මොකද රත්තරන් ඇස් රතුවෙලා... කවුරුවත් මොනවා හරි කිව්වා ද මගේ අහිංසක කොල්ලාට..."

"නැහැ ආච්චි අම්මේ කවුරුවත් මොනවාත් මට කිව්වෙ නැහැ..."

"එන්න කෝ මගේ රත්තරන්..."

"ඇයි... ආච්චි අම්මේ..."

"මගේ පුතා ආසම කැමක් හැදුවා ...."

"මොනවද ආච්චි අම්මේ..."

"අද මගේ කොල්ලගෙ උපන් දිනේ.... අදට මගේ රත්තරන් මේ නාකි මං ගාවට ඇවිත් අවුරුදු විසිතුනකුත් වුණා තාම මට හීනයක් වාගේ එ දේවල් අද ඊයේ වුණ දේවල වාගේ.."

ආච්චි අම්මා කියනකං මගේ උපන් දිනේ මතක නැති වුණා... මට ඉතින් පුතා දෙන්න දෙයක් තාම නැත්තේ...

ආච්චි අම්මා ගේ ඇස් වල කදුළු පිරුනෙ මං ගොඩක් අසරණයි කියන්න වාගෙ...

මං ඇඳේන් නැගිටලා ආච්චි අම්මා ගේ බදාගත්තේ කාගෙන්වත් කතාවක් නොහලා මාව උස් මහත් කරන්න
කොච්චර මහන්සි වෙන්න ඇති කියලා.. මගේ හැම වගකීමක් ම භාර අරගෙන
කොච්චර දුක් විදින් ඇති ද.... කියලා

"මොකද මගේ සත්තරන්
කල්පනා කරන්නේ..."

"මගේ ආච්චි අම්මා හැමදාම මේවා ගේ ආදරේ මාත් එක්ක ඉන්න ඕනෙ. මං ආදරෙයි ආච්චි අම්මේ ඔයාට ගොඩක්.."

සුද්දො..... සුද්දො

"අර සුදු දුවනේද කතා කරන්නවා ඇහෙන්නෙ..."

"මේ ඉන්නේ ආච්චියි පුතා යි

"අප්පෝ..... ශික්... මෙහෙමත් නාකි හුරතල්... දැක්කමයි..."

"හරි දැන් දැක්කනේ...
මොකද සුදු මාව හෙව්වෙ..."

" හෙව්වේද අපි හෙට නුවර යන්න හිතන්න ඉන්නවා එනවා ද..."

"හිම්.... කවුරුත් කවුරුද යන්නේ... මමයි අම්මා යි ,අයියා යි ,තාත්තා යි.."

අපේ අම්මා මොකද මේ හොර ගල් අහුල අහුල කරන්න හදන්නේ

"අම්මේ.... මොනවද කරන්නේ... "

"මං මොනවා කරනවා වාගේ ද ලොකු පුතේ ඔයා ට පෙන්නේ..."

" මට පෙනීච්ච නිසා නේන්නං අහන්නේ.. ඇයි ඔක ඉරන්න හදන්නේ..."

"මං එන්නම් එත් ආච්චි අම්මා එනවා නම් විතරයි "

"අනේ අයියේ මේ ඔයාට මෙය ආච්චි වෙන්න ඇති මට මෙය මගේ ආච්චි නෙවෙයි... මෙයාව එක්කන් යනවට වඩා හොදයි නොගිහිං ඉන්න එක...."

"හිරුකි...සාමව ගන්නාව ආච්චි අම්මාගෙන්...."

"දෙන්න අම්මේ ඔක මෙහට.... මොනවා... මෙක සුද්දාට අාව ලියුමක් නේ... මොකද්ද අම්මේ කරන්න ගිය අපරාදේ...."

"කිසිම අපරාධ යක් කරේ නැහැ දෙන්නයි කිව්වෙ ඔක මට..."

"නොනේ... දෙනවා ඔක ලොකු පුතා අතට මගේ යකාව අවුස්සන්නේ නැති ව..... "

"තාත්තා යි පුතා යි කොහෙවත් ඉන්න එවුන් ව ඔළුව උඩ තියාගෙන ඉන්නේ බලමු කෝ..... මං හොද වැඩක් කරන්නන් කෝ...."

"හිරුකී.... මං හොඳින් කියන්නේ සාමව ගන්නවා ද නැද්ද....."

"ලොකු පුතේ මල්ලි ට දිලා ආවනම්..."

" හරි තාත්තේ... මං දෙන්නම්.. අද නම් ගොඩක් සතුටු හිතෙයි සුද්දාට"

ඕව්.. ලොකු පුතේ අද වාගේ දවසක හම්බවේචචා එක හොඳයි අද කොල්ලා ගෙ උපන් දිනෙත් එකකනේ"

"තාත්තේ අද පාටියක් දාමුද එකටත් එක්ක අපි"

"සුදු පුතා කැමති නම් දමු එයාගේ අහලා බලන්න මං කෙල්ල ව යැව්වා හෙට නුවර යන්න කියලා කතා කරන්න කොහෙද කාමරේ ට ගිහින් පැලවෙලද මන්දා පුතා ගිහින් බලං පොඩ්ඩක් මං හන්දිය ගිහින් එන්නම්..."

"හිරු කී.... මං තමුසේ ට....."

"අනේ මගේ සත්තරන් එපා පණ ආච්චි අම්මා කියතදේ අහන්නකො මගේ පණ.."

"සුද්දො.... මොකද මල්ලි මේ.."

"හිරුකී ඔයා දැන් තාත්තා කියලා එව්ව එක ඇහුව විදියද මොකද මෙතන වෙන්නේ.... ආහ්..."

"අහන දෙයට උත්තර දෙන්වා මගේ යකා අවුස්ස ගන්නේ නැති ව....."

"මට බැ... මං තාම මෙතන වැරදි හැමෝටම හොඳ මෙයාව..
අයින් වෙනවා මට යන්න.... "

"හිරුකී... ඉන්නයි කිව්වෙ මං...."

"මට බැ මං යනවා....."

"හිරුකී... අතින් වෙච්ච දෙට මං සාමව ගන්නං සුද්දො මට සමාවෙන්න.... ඔකි කැගැහුවාට උඹටයි ආච්චි අම්මාටයි පණ ඇරලා"

"හිම්ම් ලොකු මං හිරුකි ගැන දන්නවා එයා හරියට කාලගුණය වාගේ..එකට කමක් නැ අයියා මොකටද ආවේ "

"මං මෙක දෙන්න ආවේ... ඔයාට... එවාගේ ම පොඩි මල්ලි ට සුබ පතන්න.
සුබම සුබ උපන් දිනයක් වේවා උබට බං"

" තැන්ක්ස් ලොකු මේ මොකද්ද... ලොකු
අැත්තට...."

"ලියුමක් මල්ලට... මං හිතන්නෙ අර ගියපු ඉන්ටවු එකන් වෙන්න ඇති"

"එහෙම වුණෝත්නම් හොදයි ලොකු"

"අන් මල්ලි මං ගිහින් එන්නං හොදේ..."

"හරි අයියේ.... ගොඩක් පිං ලොකු ඔයාට"

" මං උඹේ අයියා මට මොකද පිං උබ බලෙන් පිං දෙන හන්දා ගන්නම් මං මොනවා හරි ඔන්නං කීයන්න නොකිය ඉන්න එපා හරිනේ..."

"හරි අයියේ මං කියන්නං...."

"අර මං ගියපු ඉන්ටේව් එකෙන් වෙන්න ඇති... ආච්චි අම්මේ.... ලියුම"

"හරි මගේ රත්තරන් ඔය ඔක බලලා එන්න කෝ මං කැම බෙදන්නම් මේසේට"

"උම්මා.... මගේ අහිංසක කොල්ලා වරදින්න විදියක් නැහැ...."

දෙයියනේ... මාව තෝරගෙන අදින් පස්සෙ මගේ ආච්චි අම්මාටයි මටයි නිදහසේ ඉන්න පුළුවන් කටවත් මුකුත්ම වැරැද්ද කියන්න බැරි වෙයි... ආච්චි අම්මා ට කියන්න ඕනෙ ගොඩක් සතුටු වෙයි මෙ ගැන අහලා....

මොකද්ද අපේ එ කැගැහිල්ලා උදේ ම වලි දාගෙන ද මන්දා මේ නැද්දා

"මෙ නැන්දේ ඔයා හිතන්න ඉන්නවා නම් මගේ ළමයි දෙන්න ට අයිතිවෙන්න තියන දේවල් වලට අයිතිවාසිකම් කියන්න පුළුවන් කියලා එවා අතහැර ගත්තොත් හොඳ යි.... පස්සට දුක් විදිනවට වඩා මං කියපු දේවල් තේරුනේ.... තේරුන් නැත්තං තේරුම් කරන්න මං දන්නවා...."

"නැන්දේ..... ඇති හොදටම ඇති මං කලිනුත් කිව්වා.... ඔයාට මතකනේ...."

"ඇයි මොනවා කරන්න ද මට ආහ් හරිහමන් අම්මේ අප්පේක් නැති උබ මට මොනවා කරන්න"

" ආය ආය මට මතක්කරන්න තියන්න එපා.. තේරනාද නැත්තං තේරුම් කරන්න විදිත් මං ගාව තියනවා මෙච්චර හරි ඉවසන්නේ ඔයාට මං ගරු කරන නිසා.. මගේ.. ඉවසිමේ සිමවක් තියනවා... අන්න එකත් මතක තියා ගන්නා.... හරි නේ අමතක කරන්න එපා...."

"ආච්චි අම්මේ එන්නකෝ.... අපි තවත් මෙහ ඉන්නෙ නැහැ... අපි මෙහෙන් යනවා මට ජෝබ් එක හම්බුණා...
ඔයා මාව මෙච්චර කල් බලා ගත්තා දැන් මගේ වාරෙ ආච්චි අම්මේ....."

"ආච්චි අම්මේ ඔයා ලැහැස්ති වෙලා ඉන්න පොඩි ගමක් යන්න මං එළියට ගිහින් එන්නං...."

"මගේ පොඩි කොල්ලා ලොකු කොල්ලෙක් නේ දැන්.. පුතා ගේ අම්මා හිටියනං ගොඩක් ආඩම්බර වෙයි පුතා ගැන.."

"මගේ අම්මා මං ගාව හැමදා ඉන්නවා. ආච්චි අම්මේ... එ ඔයා ගේ රුපෙන්...
ආච්චි අම්මා ලැස්ති වෙලා ඉන්න මං ගිහින් එන්නං.."

" මගේ පුතේ.. නැන්දා කිව්වා එවාට මගේ රත්තරන් හිත රිද්ද ගන්නා එපා මගේ පුතාට කවුරු නැ තාත් මං ඉන්නවා පරිස්සමින් ගිහින් එන්න"

"හරි ලොකු වැඩක් කරා වගේ අපේ වැරැද්ද පව් කීයලා ගෙදර ඉන්න දිපු එක ඉපදුණු ගමන් අනාථ මඩමට නොදැම්ම එක... මොනවා කරන්න.... කුම්බල මාළු කැවනම් විදවන්න එපැයි...."

"ආච්චි අම්මේ යන්ද මං ආවා"

" කොහෙද එක්කන් යන්නේ... "

"මං ගානේ පුංචි පාටියක් ආච්චි අම්මා ඔයාට.."

" කොහෙද සත්තරන් මේ "

"අපි මෙහට ආවේ කන්න.... අපි දෙන්න ට එහෙ කැම දිරවන්නේත් නැහැනේ නේද ආච්චි අම්මේ.....රහද කැම ආච්චි අම්මේ.."

"ගොඩක් රහයි සත්තරන්.... අපිට තිබ්බේ ලොකුවයි දෝණියාවයි එක්කන් එන්න.."

"මටත් හිතුනා එත් නැන්දා හන්දා නොකියා හිටියා"

"ලොකු පුතේ.. ලොකු පුතේ...."

"ඇයි තාත්තේ... මොකද මෙ කලබලේ...
සුදු පුතායි ආච්චි කෝ පුතේ.... "

ඇයි තාත්තේ ගේ ඇතුලේ නැද්ද.. මට අහන්නත් බැරි වුණා පාටියක් දමුද කියලා කොහෙද අමතක වුණානේ "

"නැති හින්දා නේන්නං මං අහන්නේ... මං ගෙදර හිටියෙ නැ තාත්තේ අම්මා ගේ අහලා බලන්න තාත්තේ...

"නෝනෙ... නෝනෙ... මෙහෙට පොඩ්ඩක් ආවනම්...."

"ඇයි අපේ මහත්තයා... කතා කරේ.."

"කෝ සුදු පුතා යි නැන්දයි... ඇයි ඔහේ හිටියෙ... ඇයි නැද්ද ආහ්... ඇති යන්තන් එ කරදරේ නිදහස්... අපි හතර දෙන ට දැන් පාඩුවෙ ඉන්න පුළුවන් දෙවියෝ මුණ බලලා අපේ...."

"නෝනෙ.....! මගේං.... අහගන්න එපා.."

" අර එන්නේ ලොකු කරගෙන ඉන්න දෙන්න "

මොකද දන්නේ නැහැ නැන්දා ඔරවලා ගියේ

"අනේ... නැන්දේ කොහෙද ගියේ ඔයාලා"

"මං ආච්චි අම්මා ව පොඩ්ඩක් එළියට එක්ක ගියා මාමේ.... "

"කලාද ආවේ... ඔයාලා.. "

"ඔව් මාමේ මායි ආච්චි කලා ආවෙ...."

" එහෙනම හොදයි ගිහින් නිදා ගන්නා බුදුසරණයි මගේ කොල්ලට...."

අද මගේ හිත ගොඩ ක් සැහැල්ලු යි හෙටින් පස්සෙ අපි දෙන්න කාටවත් අත නොපා ඉන්න පුළුවන්.....මගේ ආච්චි අම්මේ ඔයා නැත්තං මෙ #සෙනුක පුතාත් නැ ආච්චි අම්මේ ඔයා මගේ පණ..

"මං කියන දේ අහන්න නෙතුකි.."

(#මතු_සම්බන්ධයි)

කතා ව ගොඩක් වෙනස් කරා අපැහැදිලි වෙයි කියලා හිතුනා එකයි අද දිග කොටසක් දැම්මේ ඔයාලා ගේ අදහස බලන්න බලමු නේද ආයේ මුල ඉදන් කතා ව

ඉතා ලස්සන කතාවක් වගේ..
හිරුකි සහ නෙතුකි පැටලෙනවා.. තව ටිකක් ඉදිරියට ගියාම හරියාවි...
0

Banku Banku
Basic Member
Basic Member
Posts:113






--
26 Feb 2018 07:57 PM
  •  Quote
  •  Reply
මං පටන් ගත්ත කතාවට කවුරුවත් කැමති නැද්ද 😂😂
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Feb 2018 09:17 PM
  •  Quote
  •  Reply
Posted By Banku Banku on 26 Feb 2018 07:57 PM
මං පටන් ගත්ත කතාවට කවුරුවත් කැමති නැද්ද 😂😂
ඔයා ඔයාගෙම අළුත් ත්‍රෙඩ් එකකින් කතාව ලියාගෙන යන්න අලුතින් පටන් අරගෙන. එතකොට මේ කතාව සහ ඒ කතාව  පුළුවන් හැමෝටම.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below