Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: හිතන්නට යමක් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: හිතන්නට යමක් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2020 10:49 AM ජානි සහෝදරි දැක්කේ නැහැ නේද කාලෙකින්... indika76Most Senior MemberPosts:10459 15 Mar 2018 07:14 AM ජානි නංගී අපිට හිතන්න මොනව හරි දෙන්නකෝ... maduranga001Most Senior MemberPosts:14123 15 Mar 2018 06:30 AM ආයෙත් හිතන්න කාලේ ඇවිත්..තවම හිතනවා වෙන්න ඕන. ඔව්. හිතන්න යමක් ඉක්මනින් එකතු වෙනවා නම් හොඳයි. Udeshika HerathVeteran MemberPosts:3955 15 Mar 2018 12:24 AM හම් samanthaMost Senior MemberPosts:13194 14 Mar 2018 11:19 PM ආයෙත් හිතන්න කාලේ ඇවිත්.. indika76Most Senior MemberPosts:10459 01 Mar 2018 06:56 PM Posted By Ind007ka on 01 Mar 2018 06:51 PM සැහෙන්න බොන්න වෙනවා බීලා නම් ප්‍රශ්න විසදන්න බෑ මිත්‍රයා.. සම්මා සතියෙන් තමා ඉන්න ඕනා... Ind007kaMost Senior MemberPosts:12931 01 Mar 2018 06:51 PM සැහෙන්න බොන්න වෙනවා ImalkaVeteran MemberPosts:4533 01 Mar 2018 08:15 AM හිතලා බලන්න ඕන කරුණු කාරනා තමයි මේවා indika76Most Senior MemberPosts:10459 28 Feb 2018 03:56 AM ඉතා වටිනා ධර්ම කරුණු ටිකක්... පිං සිදු වේවා... maduranga001Most Senior MemberPosts:14123 20 Feb 2018 09:19 AM බුදුන් වදාළ මධ්‍යම ප්‍රතිපදාව හැර අන් කවර මගක් නම්ද? මේ දෙකටම පිළියම එයයි. JaaniBasic MemberPosts:285 19 Feb 2018 11:20 AM මට ලැබුණු අවවාද හා අනුශාසනාවක කොටසක්.ඔබටත් වටිනවා ඇතැයි සිතා මෙහි සටහන් කළෙමි. Optimism & Pessimism සර්ව ශුභ වාදය ස සර්ව අශුභ වාදය ======================= ඔබ මේ ගැන දන්නවද ? සර්ව ශුභ වාදියා ( Optimist/Optimistic) තමන්ට මුහුණ පාන්නට සිදුවෙන විපත්, කරදර, බලාපොරොත්තු කඩවීම් ආදී කිසිවකින් දුක් වෙන්නේ සැලෙන්නේ පසු බට වෙන්නේ නෑ එබඳු දෙයින් අවබෝධය ශක්තිය ධෛර්යය තවත් වැඩි කරගෙන සියල්ල වෙන්නේ හොඳටය යන මතයේ පිහිටා කටයුතු කර ජීවිතය ජය ගන්නවා.විපත් බාධා කරදර තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කරන්නට ලැබුණු ආශීර්වාදයක් ලෙසයි ඔහු/ඇය සලකන්නේ . බුද්ධිය කියන්නේ ඒකටයි සර්ව අශුභ වාදියා (Pessimist / Pessimistc) ඉතා කුඩා විපතකින්, කරදරයකින් හෝ බලාපොරොත්තු කඩ වීමකින් වුවද කම්පා වෙනවා සැලෙනවා දුකට පත් වෙනවා පසුබට වෙනවා මන්දෝත්සාහී වෙනවා එබඳු පුද්ගලයා ජීවිතයේ තමන්ට ලබා ගන්නට හැකි යහපත් සියල්ල තමා විහින්ම අහිමි කරගෙන විනාශයට පත් වෙනවා'