You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Feb 2018 07:17 AM by  Kamal Palitha
එකට එක කියන්න එපා
 24 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285

--
14 Feb 2018 01:41 AM
  •  Quote
  •  Reply
එකට එක කියන්න එපා/ එකට එක කරන්න එපා

එකට එක කියන එකෙන් වෙන්නේ වාදයක් දුර දිග යන එක. වාද කරන එක නවත්තලා එක් කෙනෙක් ඇහුම්කන් දෙනවා නම් ප්‍රශ්න විසඳන්න ලේසියි. තරහා ගිය වෙලාවට එකට එක කියන්න හිතුණත් එහෙම කරන්න එපා. මොකද ඔයා එකට එක කිව්වොත් පවුලේ අයගේ හිතේ ඔයා ගැන තියෙන ගෞරවය නැති වෙයි. වාද කරලා දිනනවාට වඩා පවුලේ අයත් එක්ක සාමයෙන් ඉන්න එක වටිනවා කියලා මතක තියාගන්න.
අත්දැකීමෙන් කියන්නෙ.

ජානි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Feb 2018 01:53 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 14 Feb 2018 01:41 AM
එකට එක කියන්න එපා/ එකට එක කරන්න එපා

එකට එක කියන එකෙන් වෙන්නේ වාදයක් දුර දිග යන එක. වාද කරන එක නවත්තලා එක් කෙනෙක් ඇහුම්කන් දෙනවා නම් ප්‍රශ්න විසඳන්න ලේසියි. තරහා ගිය වෙලාවට එකට එක කියන්න හිතුණත් එහෙම කරන්න එපා. මොකද ඔයා එකට එක කිව්වොත් පවුලේ අයගේ හිතේ ඔයා ගැන තියෙන ගෞරවය නැති වෙයි. වාද කරලා දිනනවාට වඩා පවුලේ අයත් එක්ක සාමයෙන් ඉන්න එක වටිනවා කියලා මතක තියාගන්න.
අත්දැකීමෙන් කියන්නෙ.

ජානි

ඇත්ත මේ කථාව .
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
14 Feb 2018 04:46 AM
  •  Quote
  •  Reply
කතාව නම් ඇත්ත..
අයුක්තියක් අසාධාරණයක් වන තැන කට පියාගෙන ඉන්නත් අමාරුයි..
ඒ වගේම කට පියාගෙන හිටියොත් අපි තමයි වැරදි කාරයා වෙන්නේ..
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285

--
14 Feb 2018 05:46 AM
  •  Quote
  •  Reply
එ්ක අැත්ත 76 .අයුක්තියට අසාධාරණයට නම් කට පියන් ඉන්න බැහැ.හොදට නරකට දෙකට කටමය කියනවනේ.මම මේ කියන්නේ අපේ පවුල කියන කුඩා එ්කකය තුළවන කතා බහ ගැනයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
14 Feb 2018 06:19 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 14 Feb 2018 05:46 AM
එ්ක අැත්ත 76 .අයුක්තියට අසාධාරණයට නම් කට පියන් ඉන්න බැහැ.හොදට නරකට දෙකට කටමය කියනවනේ.මම මේ කියන්නේ අපේ පවුල කියන කුඩා එ්කකය තුළවන කතා බහ ගැනයි

ඔක ඇතුලේ නං මොන අයුක්තිය අසාධාරණය උනත්  අපිට කට පියාගෙනම තමයි ඉන්න වෙන්නෙ
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
14 Feb 2018 06:24 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 14 Feb 2018 06:19 AM

දැන්ද  තේරුනේ .

1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
14 Feb 2018 08:08 AM
  •  Quote
  •  Reply
නිහඬව ඉඳලා නිසි වෙලාවට නිසි පිළිතුරු දීම තමයි හොඳම දේ. ක්ෂණිකව හිතට එන එන දේ ඒ ඒ වෙලාවල් වල හිටු කියල එළියට දාන එකෙන් තමයි ගොඩක් ප්‍රශ්න හේතු වෙන්නෙ.
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285

--
14 Feb 2018 02:14 PM
  •  Quote
  •  Reply

එ්කටනම් හොදටම හිනා ගියා කියන්නකො ෂා  

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
14 Feb 2018 09:34 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 14 Feb 2018 06:19 AM
Posted By Jaani on 14 Feb 2018 05:46 AM
එ්ක අැත්ත 76 .අයුක්තියට අසාධාරණයට නම් කට පියන් ඉන්න බැහැ.හොදට නරකට දෙකට කටමය කියනවනේ.මම මේ කියන්නේ අපේ පවුල කියන කුඩා එ්කකය තුළවන කතා බහ ගැනයි

ඔක ඇතුලේ නං මොන අයුක්තිය අසාධාරණය උනත්  අපිට කට පියාගෙනම තමයි ඉන්න වෙන්නෙ

ඒකනම් සහතික ඇත්ත මලයෝ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
19 Feb 2018 09:03 AM
  •  Quote
  •  Reply
ශා මලයට ඉන්නෙ එකට දහයක් කියන නෝනා කෙනෙක් වෙන්න ඕන.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
20 Feb 2018 11:53 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Feb 2018 09:03 AM
ශා මලයට ඉන්නෙ එකට දහයක් කියන නෝනා කෙනෙක් වෙන්න ඕන.
එකට 10 ක් කියන්නෙ නැහැ අයියේ 
කියන 1 කියනවා නිරැත්තර වෙන්නම

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Feb 2018 11:57 PM
  •  Quote
  •  Reply
එකනේ  අපි අමාරුවේ නොවැටී ඉන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Feb 2018 01:11 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 20 Feb 2018 11:53 PM
Posted By maduranga001 on 19 Feb 2018 09:03 AM
ශා මලයට ඉන්නෙ එකට දහයක් කියන නෝනා කෙනෙක් වෙන්න ඕන.
එකට 10 ක් කියන්නෙ නැහැ අයියේ 
කියන 1 කියනවා නිරැත්තර වෙන්නම
මල්ලිගේ අසරණභාවය අපට තේරෙනවා මල්ලි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
21 Feb 2018 02:11 AM
  •  Quote
  •  Reply
අයියටත් එසේම වෙන්ටෑ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Feb 2018 02:12 AM
  •  Quote
  •  Reply
මල්ලි හරි මල්ලි
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285

--
22 Feb 2018 01:15 AM
  •  Quote
  •  Reply
කොහොමද අපේ මහත්තුරු ටික
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Feb 2018 01:18 AM
  •  Quote
  •  Reply
Posted By Jaani on 22 Feb 2018 01:15 AM
කොහොමද අපේ මහත්තුරු ටික

එකනේ ....අමාරුවේ වැටෙන්න හොද නෑ .
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
22 Feb 2018 02:46 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 21 Feb 2018 02:11 AM
අයියටත් එසේම වෙන්ටෑ..
සාධාරණ කම ගැන තේරෙන්නෙ.....

එක්කො ඕනෙ නෑ

0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285

--
22 Feb 2018 09:21 AM
  •  Quote
  •  Reply
ඇයි ඇයි නැවැත්තුවේ.... කියන්නකො ෂා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
22 Feb 2018 09:16 PM
  •  Quote
  •  Reply
Posted By Jaani on 22 Feb 2018 09:21 AM
ඇයි ඇයි නැවැත්තුවේ.... කියන්නකො ෂා

කිවුවොත් කාට කාට රිදෙයිද දන්නෙ නැහැ ඒකයි නැවැත්තුවේ
1
Add Reply
Page 1 of 212 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below