Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: එකට එක කියන්න එපා Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: එකට එක කියන්න එපා Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Kamal PalithaBasic MemberPosts:113 27 Feb 2018 07:17 AM දෙමළෙන් කියල...සිංහලෙන් තමයි කෙටුවෙ සුදෝ.. මං කිව්වෙ මේකේ අයියල ටික ගෙදර නෝනලගෙ පාලනය යටතෙ තමයි ඉන්නෙ කීලා.. Udeshika HerathVeteran MemberPosts:3960 27 Feb 2018 04:47 AM Posted By Banku Banku on 26 Feb 2018 08:08 PM ඉට් ලුක්ස් ලයික් දැට් මෝස්ට් ඔෆ් මෙන් ඉන් හියර් ආර් අන්ඩර් පෙටිකෝට් ගවර්න්මන්ට්..😂😂 පීස් කියන දෙමළක් සිංලෙන් කියනවද. Kamal PalithaBasic MemberPosts:113 26 Feb 2018 08:45 PM isuru sampathSuper Senior MemberPosts:7342 26 Feb 2018 08:23 PM Posted By Banku Banku on 26 Feb 2018 08:08 PM ඉට් ලුක්ස් ලයික් දැට් මෝස්ට් ඔෆ් මෙන් ඉන් හියර් ආර් අන්ඩර් පෙටිකෝට් ගවර්න්මන්ට්..😂😂 නරක දෙයක්වත් කෑවද මචෝ Kamal PalithaBasic MemberPosts:113 26 Feb 2018 08:08 PM ඉට් ලුක්ස් ලයික් දැට් මෝස්ට් ඔෆ් මෙන් ඉන් හියර් ආර් අන්ඩර් පෙටිකෝට් ගවර්න්මන්ට්..😂😂 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Feb 2018 09:16 PM Posted By Jaani on 22 Feb 2018 09:21 AM ඇයි ඇයි නැවැත්තුවේ.... කියන්නකො ෂා කිවුවොත් කාට කාට රිදෙයිද දන්නෙ නැහැ ඒකයි නැවැත්තුවේ Jaani wasanthiBasic MemberPosts:285 22 Feb 2018 09:21 AM ඇයි ඇයි නැවැත්තුවේ.... කියන්නකො ෂා shanaka kelumSuper Senior MemberPosts:7332 22 Feb 2018 02:46 AM Posted By indika76 on 21 Feb 2018 02:11 AM අයියටත් එසේම වෙන්ටෑ.. සාධාරණ කම ගැන තේරෙන්නෙ..... එක්කො ඕනෙ නෑ isuru sampathSuper Senior MemberPosts:7342 22 Feb 2018 01:18 AM Posted By Jaani on 22 Feb 2018 01:15 AM කොහොමද අපේ මහත්තුරු ටික එකනේ ....අමාරුවේ වැටෙන්න හොද නෑ . Jaani wasanthiBasic MemberPosts:285 22 Feb 2018 01:15 AM කොහොමද අපේ මහත්තුරු ටික Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Feb 2018 02:12 AM මල්ලි හරි මල්ලි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Feb 2018 02:11 AM අයියටත් එසේම වෙන්ටෑ.. Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2018 01:11 AM Posted By sha733 on 20 Feb 2018 11:53 PM Posted By maduranga001 on 19 Feb 2018 09:03 AM ශා මලයට ඉන්නෙ එකට දහයක් කියන නෝනා කෙනෙක් වෙන්න ඕන. එකට 10 ක් කියන්නෙ නැහැ අයියේ කියන 1 කියනවා නිරැත්තර වෙන්නම මල්ලිගේ අසරණභාවය අපට තේරෙනවා මල්ලි. isuru sampathSuper Senior MemberPosts:7342 20 Feb 2018 11:57 PM එකනේ අපි අමාරුවේ නොවැටී ඉන්නේ shanaka kelumSuper Senior MemberPosts:7332 20 Feb 2018 11:53 PM Posted By maduranga001 on 19 Feb 2018 09:03 AM ශා මලයට ඉන්නෙ එකට දහයක් කියන නෝනා කෙනෙක් වෙන්න ඕන. එකට 10 ක් කියන්නෙ නැහැ අයියේ කියන 1 කියනවා නිරැත්තර වෙන්නම Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Feb 2018 09:03 AM ශා මලයට ඉන්නෙ එකට දහයක් කියන නෝනා කෙනෙක් වෙන්න ඕන. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Feb 2018 09:34 PM Posted By sha733 on 14 Feb 2018 06:19 AM Posted By Jaani on 14 Feb 2018 05:46 AM එ්ක අැත්ත 76 .අයුක්තියට අසාධාරණයට නම් කට පියන් ඉන්න බැහැ.හොදට නරකට දෙකට කටමය කියනවනේ.මම මේ කියන්නේ අපේ පවුල කියන කුඩා එ්කකය තුළවන කතා බහ ගැනයි ඔක ඇතුලේ නං මොන අයුක්තිය අසාධාරණය උනත් අපිට කට පියාගෙනම තමයි ඉන්න වෙන්නෙ ඒකනම් සහතික ඇත්ත මලයෝ... Jaani wasanthiBasic MemberPosts:285 14 Feb 2018 02:14 PM එ්කටනම් හොදටම හිනා ගියා කියන්නකො ෂා Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Feb 2018 08:08 AM නිහඬව ඉඳලා නිසි වෙලාවට නිසි පිළිතුරු දීම තමයි හොඳම දේ. ක්ෂණිකව හිතට එන එන දේ ඒ ඒ වෙලාවල් වල හිටු කියල එළියට දාන එකෙන් තමයි ගොඩක් ප්රශ්න හේතු වෙන්නෙ. isuru sampathSuper Senior MemberPosts:7342 14 Feb 2018 06:24 AM Posted By sha733 on 14 Feb 2018 06:19 AM Posted By Jaani on 14 Feb 2018 05:46 AM එ්ක අැත්ත 76 .අයුක්තියට අසාධාරණයට නම් කට පියන් ඉන්න බැහැ.හොදට නරකට දෙකට කටමය කියනවනේ.මම මේ කියන්නේ අපේ පවුල කියන කුඩා එ්කකය තුළවන කතා බහ ගැනයි ඔක ඇතුලේ නං මොන අයුක්තිය අසාධාරණය උනත් අපිට කට පියාගෙනම තමයි ඉන්න වෙන්නෙ දැන්ද තේරුනේ . shanaka kelumSuper Senior MemberPosts:7332 14 Feb 2018 06:19 AM Posted By Jaani on 14 Feb 2018 05:46 AM එ්ක අැත්ත 76 .අයුක්තියට අසාධාරණයට නම් කට පියන් ඉන්න බැහැ.හොදට නරකට දෙකට කටමය කියනවනේ.මම මේ කියන්නේ අපේ පවුල කියන කුඩා එ්කකය තුළවන කතා බහ ගැනයි ඔක ඇතුලේ නං මොන අයුක්තිය අසාධාරණය උනත් අපිට කට පියාගෙනම තමයි ඉන්න වෙන්නෙ Jaani wasanthiBasic MemberPosts:285 14 Feb 2018 05:46 AM එ්ක අැත්ත 76 .අයුක්තියට අසාධාරණයට නම් කට පියන් ඉන්න බැහැ.හොදට නරකට දෙකට කටමය කියනවනේ.මම මේ කියන්නේ අපේ පවුල කියන කුඩා එ්කකය තුළවන කතා බහ ගැනයි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Feb 2018 04:46 AM කතාව නම් ඇත්ත.. අයුක්තියක් අසාධාරණයක් වන තැන කට පියාගෙන ඉන්නත් අමාරුයි.. ඒ වගේම කට පියාගෙන හිටියොත් අපි තමයි වැරදි කාරයා වෙන්නේ.. isuru sampathSuper Senior MemberPosts:7342 14 Feb 2018 01:53 AM Posted By Jaani on 14 Feb 2018 01:41 AM එකට එක කියන්න එපා/ එකට එක කරන්න එපා එකට එක කියන එකෙන් වෙන්නේ වාදයක් දුර දිග යන එක. වාද කරන එක නවත්තලා එක් කෙනෙක් ඇහුම්කන් දෙනවා නම් ප්රශ්න විසඳන්න ලේසියි. තරහා ගිය වෙලාවට එකට එක කියන්න හිතුණත් එහෙම කරන්න එපා. මොකද ඔයා එකට එක කිව්වොත් පවුලේ අයගේ හිතේ ඔයා ගැන තියෙන ගෞරවය නැති වෙයි. වාද කරලා දිනනවාට වඩා පවුලේ අයත් එක්ක සාමයෙන් ඉන්න එක වටිනවා කියලා මතක තියාගන්න. අත්දැකීමෙන් කියන්නෙ. ජානි ඇත්ත මේ කථාව . Jaani wasanthiBasic MemberPosts:285 14 Feb 2018 01:41 AM එකට එක කියන්න එපා/ එකට එක කරන්න එපා එකට එක කියන එකෙන් වෙන්නේ වාදයක් දුර දිග යන එක. වාද කරන එක නවත්තලා එක් කෙනෙක් ඇහුම්කන් දෙනවා නම් ප්රශ්න විසඳන්න ලේසියි. තරහා ගිය වෙලාවට එකට එක කියන්න හිතුණත් එහෙම කරන්න එපා. මොකද ඔයා එකට එක කිව්වොත් පවුලේ අයගේ හිතේ ඔයා ගැන තියෙන ගෞරවය නැති වෙයි. වාද කරලා දිනනවාට වඩා පවුලේ අයත් එක්ක සාමයෙන් ඉන්න එක වටිනවා කියලා මතක තියාගන්න. අත්දැකීමෙන් කියන්නෙ. ජානි