You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Dec 2017 07:24 AM by  hasitha dhananjaya
ගායනය, පද රචනය සහ සංගීතය
 14 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jun 2017 06:50 AM
    ගායනය, පද රචනය සහ සංගීතය යන තුන් ආකාරයෙන්ම ගීතයකට දායකවීමට හැකි නිර්මාණ කරුවන් සිටින්නේ අත ලොස්සකි.



    මේ වෑයම ඔවුන් සියල්ල ඒක රාශී කිරීමටයි...
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    20 Jun 2017 06:53 AM
    01. ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    * මා හඩවලා ඔබ මගෙන් වෙන්වෙලා
    * ඔබ හා ගෙවූ අතීතේ
    * ඔබ මා හදින් සැගවී නොයන්
    * ඔය නිලුපුල් නෙතු
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    20 Jun 2017 06:54 AM
    02. රූකාන්ත ගුණතිලක

    * සදේ ඔබ ඇයිද මේ යාමේ
    * අනාථ මාරුතේ කුණාටු සාගරේ
    * බමර පහස ලබන මලක්දෝ
    * සඳ බැස ගිය තැන නෑ
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    20 Jun 2017 06:56 AM
    03. නාමල් උඩුගම

    * ලොවන නිදන රාත්‍රියේ
    * සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ
    * මා මුව අගින් හිනහුනා
    * ඔබ මුලාවී මා සොයාවී
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    20 Jun 2017 06:57 AM
    හොදයි මේ දේ.දැනගන්න ඕනම දෙයක්
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    20 Jun 2017 06:57 AM
    04. ෂර්ලි වෛජයන්ත

    * ආරාධනාවන් ආයාචනාවන්
    * ඈත සිති‍ජයේ හැඩට රුවින්
    * මට එපා ඔබේ හසරැල්
    * මං බොළඳ වියේ බැදි
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    20 Jun 2017 07:00 AM
    05. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    * කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    * හමුවන්න ආයේ රිදවන්නෙපා
    * මල් මල් විලේ රොන් සොයා
    * ටික කලක සිටන් මා අමතක
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    20 Jun 2017 07:04 AM
    06. ක්ලැරන්ස් විජේවර්ධන

    * සැන්දෑ වලාවන් පාවු‍නාවේ
    * මලට බමරෙකු සේ සිතට ඔබ එනවා
    * සඳ එක් දිනක් තරු හා වෙලී
    * සිහින ලොවක් දුටුවා මතකයි
    0

    chandana diaz
    Basic Member
    Basic Member
    Posts:347






    --
    20 Jun 2017 07:25 AM
    රොශාන් ෆ්රනෑන්ඩෝ

    01 තව එක සැරයක්
    02 සුදු මල් හැඩුවා
    03 පූජනීයයි ආදරේ
    04 මේ මල් මාවතේ
    05 තනිව හඩන්නම්
    06 සිනාසෙන්න මට අවසර දෙනු මැන
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    20 Jun 2017 08:23 AM
    අන්න එල ත්‍රෙඩ් එකක්. ස්තූතියි.

    රොෂාන් ප්‍රනාන්දු නම් ඕලෙවල් සිංහල ෆේල් කියල දාල තිබ්බ මට මතක විදියට පත්තරේක. ඒ වුනාට මම දැන් සිංදුත් ලියනව කියල කියල තිබ්බ.
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    20 Jun 2017 08:25 AM
    Posted By indika76 on 20 Jun 2017 07:00 AM
    05. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    * කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    * හමුවන්න ආයේ රිදවන්නෙපා
    * මල් මල් විලේ රොන් සොයා
    * ටික කලක සිටන් මා අමතක
    චන්ද්‍රසේන ගේ මල් මල් විලේ ගීතය නම් ඒ කලේ ගොඩක් ජනප්‍රිය උනා. ඒ කැසට් පටයත් විකිණුනා ගොඩක්. ඒත් ගායනය හැර අනේකවත් එයාම කල කියන එක ගැන දැනගෙන හිටියෙ නැහැ.

    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    20 Jun 2017 10:19 AM
    එහෙම නම් මාත් මේ ත්‍රෙඩ් එකේම දාන්නම් ඉඩ තියෙන වෙලාවක
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    01 Dec 2017 02:05 AM
    07. රොෂාන් ප්‍රනාන්දු

    * තව එක සැරයක් ඔබ හමුවන්නට
    * පූජනීයයි ආදරේ
    * තනිව හඩන්නම්
    * සිනාසෙන්න මට අවසර දෙනු මැන
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    01 Dec 2017 02:08 AM
    08. ශාන් ද සිල්වා

    * සිහිනයේ නිම්නේ
    * මා තනිවුනුදා
    * සුරලොවින් මෙහි ගෙනා
    * වාලුකාවේ මා යන
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    01 Dec 2017 07:24 AM
    අලුත් වැඩක් ඉන්දික අයියාගෙන්.....අපිත් දන්න විදියට එකතු වෙන්නම්.
    0
    You are not authorized to post a reply.