You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Jun 2017 07:07 PM by  Tharindu Darshana
22 - H.R ජෝතිපාල - ඉතාලි ප්‍රසංගය (320kbps)
 298 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 15 << < 12345 > >>
Author Messages

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
01 Feb 2017 06:02 PM
Oyata denawa chamara
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
01 Feb 2017 06:13 PM
Posted By Supun Max on 01 Feb 2017 07:10 AM

(03).සකුරා රේන්ජ් - ගින්දර වෙනස 2

http://i.imgsafe.org/1f9779e6db.jpg


ස්තූතියි සුපුන් ඔයාගේ කලින් album දෙකටත්, ඔයාට පුළුවන් කමක් තියෙනවා නම් album වල bit rate එක 128 ද 320 හෝ වෙනත් ගානක්ද කියල සඳහන් කරන්න. මම හිතනවා ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි කියල. 

මේ album එකත් ඉල්ල ගන්න අවසරයි මට.

ස්තූතියි.

 

0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
01 Feb 2017 07:54 PM
Aniwa denawa oyata
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Feb 2017 08:02 PM
අපි ඉතිං පිස්සුවෙන් අහපු කැසට් තමයි 2003 2004 වගේ ආපු කැසට් මේවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Feb 2017 09:10 PM
බොහොමත්ම ස්තූතියි මේ ඇල්බම් එකට. මටත් අර ගන්න අවසර දෙන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 02:17 AM
ස්තූතියි සුපුන් ඇල්බම් ත්‍රෙඩ් එක ලස්සනට කරගෙන යනවා.
ස්තූතියි සයිට් එකට සක්‍රීයව දායක වීම පිලිබදවත්
මාධව කියපු කාරනාව ගැන ටිකක් හිතන්න
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
02 Feb 2017 05:04 AM
Aniwaryen idiriyata karanawa
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2017 08:01 AM
නියම සින්දු සෙට් එකක් මේ ඇල්බම් එකේ තියෙන්නේ.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
02 Feb 2017 06:35 PM
ස්තූතියි සුපුන් මමත් download කරගත්තා, ලස්සන සින්දු ටිකක් තියෙනවා මේකේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Feb 2017 09:43 PM
මේක ටිකක් නිර්මාණාත්මක විදියට දාන්න මල්ලී..
සයිට් ටිකක් ඇවිදලා බලන්න.. එතකොට ඔයාට වැටහීමක් ලැබේවි..
ඔයාගේ මහන්සියට ස්තූතියි මල්ලී.. දිගටම අපිත් එක්ක ඉන්න..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Feb 2017 09:43 PM
ස්තූතියි මල්ලී ඇල්බම් එකක් සයිට් එක වෙනුවෙන් ලබා දෙන්න ගත් උත්සාහයට. ඔයා අනෙක් අය ඇල්බම්ස් දීලා තියෙන ආකාරය පොඩ්ඩක් බලන්න. ඒ වගේ කරන්න උත්සාහ කරන්න.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2017 09:43 PM
මේ පරන සාමාජිකයෙක්නෙ.
පෝස්ට් දාන විදිය යාලුවො කියලා දෙයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Feb 2017 09:43 PM
පරණ සාමාජිකයෙක් කිව්වේ.. අපි දන්න කෙනෙක්ද?
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
02 Feb 2017 09:43 PM
හසිත අයියේ කියන්නකෝ දන්නවා නම් විස්තර, කොහොම වුනත් සාදරයෙන් පිළිගන්නවා සුපුන් stun එකට ඔයාව.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2017 09:43 PM
ඔන්න මල්ලි හැදින්වීමක් දාලා මාදව.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2017 09:43 PM
Posted By samantha on 29 Jan 2017 11:32 PM
පරණ සාමාජිකයෙක් කිව්වේ.. අපි දන්න කෙනෙක්ද?
ඔව්. කලිනුත් සයිට් එකේ හිටියා.

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Feb 2017 09:43 PM
Posted By hasithad on 30 Jan 2017 07:36 AM
Posted By samantha on 29 Jan 2017 11:32 PM
පරණ සාමාජිකයෙක් කිව්වේ.. අපි දන්න කෙනෙක්ද?
ඔව්. කලිනුත් සයිට් එකේ හිටියා.

 


Supun Sky
kiyalaa kalin hitiye meyaa
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Feb 2017 09:43 PM
sthuthi supun oya album ekak dammata
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
03 Feb 2017 06:10 AM
Ou ou e mama thamai reg unata kalayak site ekata awe ne passe chamara thamai kiuwe aphu site ekata enda kiyala passe mama nikamata site ekata aluthin reg wenda hithuwa kalin password user name mokawath mathaka tibune ne passe thamai alth vidiyata ekathu une
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Feb 2017 06:24 AM
සුපුන් මල්ලි. තවත් ඇල්බම් එකක් එහෙම දාල පිළිවෙලකට වැඩේට බැහැල ඉන්නෙ.

ස්තූතියි මල්ලි. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.
0
You are not authorized to post a reply.
Page 2 of 15 << < 12345 > >>