You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 05:44 PM by  shanaka kelum
SL-STUN 2017 TOGETHER PHOTOS & VIDEOS
 165 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 9 << < 12345 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Jan 2017 07:50 PM
ස්තූතියි චාමර මල්ලි ෆොටෝස් අප්ලෝඩ් කලාට .. 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Jan 2017 07:59 PM
Posted By gamini on 22 Jan 2017 06:57 PM
Posted By Poddi on 22 Jan 2017 10:51 AM
.....කිසිම දිනක මුණ නොගැසුණ අන්තර්ජාලය තුලින් පමණක් දැන හඳුනා ගත් පිරිමි අය අතරට ඔවුන් කෙරෙහි ලොකු විශ්වාසයකින්..

= ස්ටන් පවුල හරිම වෙනස් =

සමන්ත මාමේ..........
මගෙ තාත්තාට නම් එන්න බැරි වුණා.. ඒත් මගේ ආරක්ෂාව සපයමින් උදේ පටන් මම එනතෙක් ඔහුගේ වටිනා කාලය වැය කරමින් ඉදලා හවසත් මාව නිවසටම ගෙන ගොස් ඇරලවුවේ මදුරංග අයියයි....

සහෝදරකමටත් වඩා පියෙක් තරමටම ආරක්ෂාව සැපයුවා ඔහු මට....

මදුරංග අයියේ ...
අම්මාලත් හොද කීවා ඒ සුලු මොහොතක කතා බහෙන් වුණත්...
.
නැවතත් මදුරංග අයියට ස්ටන් අඩවිය වෙනුවෙන් කරන මේ මහත් කැප කිරීමටහදවතින්ම ස්ත=තියි... මෙහි ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා.....


විශේෂයෙන්ම අනිකුත් හැමෝම අතුරින් දුරංග මලයට අපේ නෝනාගෙනුත්  ලකුණු ඔන්න .................................


අපරාදෙ මට ලකුනක් ගන්න බැරි වුනානෙ කාගෙන්වත්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jan 2017 06:52 AM
Posted By Ind007ka on 22 Jan 2017 05:36 PM
පොටො ටික නම් හොදයි ..නමුත් එක වගෙ තියන පොටොස් ටික සහ අනවශය පොටොස් ටික ඉවත් කලා නම් තමා වඩා හොද ..මෙ ට්‍රේඩ් එක open වෙන්න සැහෙන වෙලවක් යනවා ..කාටද ඒක කරන්න අපුලුවන් ...කො video ?එවා වෙන ට්‍රේඩ් එකක්කද ?


video tika na
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jan 2017 06:56 AM
බොහොම ස්තූතියි චාමර මල්ලි ෆොටෝස් අප්ලෝඩ් කලාට..........................
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2017 04:39 PM
කෝ විඩියෝස් ,,නැනේ අනේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jan 2017 05:24 PM
ගාමිනි අය්යා tab එකෙන් ගත්ත videos කො ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jan 2017 10:12 PM
ලස්සණ පින්තූර 1-2 home page එකට දැම්මොත් හොඳ නැද්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2017 10:45 PM
Posted By samantha on 23 Jan 2017 10:12 PM
ලස්සණ පින්තූර 1-2 home page එකට දැම්මොත් හොඳ නැද්ද?
අපේ සුරේෂ් බදාදා වෙනකොට ලස්සන කරලා දෙන්නම් කිව්වනේ ෆොටෝ ටික. එතකන් බැලුවෙ මේ හොඳ එකක් තෝරාගන්න...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2017 10:58 PM
තියෙන ගෘප් ෆොටෝ වල එක එක අඩුපාඩු. හොඳට තියෙන ෆොටෝ වල සමහර ඒවා ගොඩක් අඳුරුයි. වැව රවුමේ වාඩිවෙලා ගත්ත ෆොටෝ වල නම් කොලිටි එකට තියෙනවා.. නමුත් කස්ටිය පිළිවෙලකට නැහැ. පිළිවෙලකට ඉන්න එකේ බල්ලෙක් ඉන්නවා. මේ ඔක්කොම හොඳ වෙද්දී අපේ සුරේෂ් හස්ත මුද්‍රාවක් දාගෙන ඉන්නවා. දැන් මොන ෆොටෝව දාන්නද කියල මම මේ බැලුවෙ.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
23 Jan 2017 11:16 PM
enna bariunath sundara awastawan apith ekka share karagattata godakma thanks
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jan 2017 11:23 PM
වැව අසල ගත්තු ලස්සන පිංතූර ටිකේ කට්ටිය පිළිවෙලකට හිටවලා අරගෙන නැහැ. ඒ පසුතලය නම් ලස්සණයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Jan 2017 11:50 PM
ස්තූතියි මේ පින්තූර 2ට.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jan 2017 11:56 PM
බල්ලව පොටොශොප් පාරක් ඩාල අයින් කරන්නකො
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Jan 2017 11:59 PM
අයින්කරලා දාලත් ඉවරෝ..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Jan 2017 12:02 AM
කාටද දැන් මේ බල්ලා කියන්නේ....හි..හී.. බල්ලා දුවලා ඉවරයි. ඌ නැතෝ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2017 12:13 AM
Posted By samantha on 24 Jan 2017 12:02 AM
කාටද දැන් මේ බල්ලා කියන්නේ....හි..හී.. බල්ලා දුවලා ඉවරයි. ඌ නැතෝ...
කාටද දැන් මේ බල්ලා කියන්නේ... -----   මේකේ නැති කෙනෙක් ගැන කියන්නේ..

ඔන්න අපි දන්නේ නැතෝ..

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Jan 2017 12:17 AM
වීඩියෝ පාරකුත් ගියා නම් තමයි ආතල් එක.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Jan 2017 12:22 AM
බල්ලෙක් පැනලා කරලා තියෙන හරියක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2017 12:25 AM
Posted By සඳුනි on 24 Jan 2017 12:22 AM
බල්ලෙක් පැනලා කරලා තියෙන හරියක්
ඇත්තටම ඕව මහ බලු වැඩ නංගි...

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Jan 2017 12:32 AM
බල්ලා කවද්ද වෙන වැඩ කලේ. බල්ලනගේ හැටි ඕම්මමයි
0
You are not authorized to post a reply.
Page 2 of 9 << < 12345 > >>