You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 73 of 97 << < 7172737475 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Dec 2016 07:11 PM
අපේ තාත්තත් එක්ක එන්න හිතන් ඉන්නේ මම ....

කමක් නැද්දෝ
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
20 Dec 2016 10:52 PM
Posted By indika76 on 20 Dec 2016 06:40 PM
ඒ දවසේ තව පැය පහක් හයක් යනකොට කොහොම තියේවිද?
කට්ටිය සරු වෙලා කෙතේ ඉඳියිද දන්නෙ නෑ.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Dec 2016 12:09 AM
Posted By Poddi on 20 Dec 2016 07:11 PM
අපේ තාත්තත් එක්ක එන්න හිතන් ඉන්නේ මම ....

කමක් නැද්දෝ


… … …අඩි පුඩි ගහන කෙනෙක් නම් කස්තිරමකුත් බලගන්න පුලුවන් වෙයි
1

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Dec 2016 12:57 AM
Posted By Ind007ka on 21 Dec 2016 12:09 AM
Posted By Poddi on 20 Dec 2016 07:11 PM
අපේ තාත්තත් එක්ක එන්න හිතන් ඉන්නේ මම ....

කමක් නැද්දෝ


… … …අඩි පුඩි ගහන කෙනෙක් නම් කස්තිරමකුත් බලගන්න පුලුවන් වෙයි


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
21 Dec 2016 03:00 AM
Posted By Poddi on 20 Dec 2016 07:11 PM
අපේ තාත්තත් එක්ක එන්න හිතන් ඉන්නේ මම ....
කමක් නැද්දෝ
ඔව් නංගි. එක්කගෙන එන්න. එහෙම හොඳයි.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
21 Dec 2016 06:05 AM
වැඩිහිටි අයත් අපේ සයිට් එක ගැන දැන ගන්න එක හොඳයි,
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Dec 2016 10:38 PM
hodama ewa oni mata bonna.... hehe
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
21 Dec 2016 10:45 PM
පොඩ්ඩී බොණ වර්ග වල ලිස්ට් එකක් දාන්න.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
21 Dec 2016 10:52 PM
පොඩ්ඩිට ඕන බිමක් ඉල්ලා ගන්න. ඔයා ට ඕන බීම ජාතිය කියන්නකො. ලැහැස්ති කරලා දෙන්න පුළුවන් එහෙම උනොත්.

0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
21 Dec 2016 11:41 PM
හොඳ වයින් වර්ගයකුත් ගේමුද?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Dec 2016 11:59 PM
bima list ekak hadana gaman me,,
hama ekenma ugura ugura hee
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Dec 2016 01:42 AM
උගුර උගුර මොනවද අනේ ?
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
22 Dec 2016 01:59 AM
මටත් ඔය හොඳවයින් නිවපු ඇල්වතුර බෝතලයක්  ඕඩර් කොරන්න පොඩි නංගි 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Dec 2016 11:53 PM
පැමිණීමේ ලේකනය යම් සංස්කරණයන් තියෙනවාද? ලිස්ට් එක නැවත ඉදිරිපත් කරානම් හොදයි නේද?..................නිවපු ඇල්වතුර-හොඳ වයින් වර්ගය-......................... බොණ වර්ග වල ලිස්ට් එකක් දාන්නඅනිවාර්යෙන් සපයා දන්නට අදහස් කරනවා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Dec 2016 01:27 AM
ඔන්න දාන්ඩ හොදා එහෙනම්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
23 Dec 2016 03:22 AM
01. Isuru Sampath (isurusam) 
02. Prasad Maduranga (maduranga001) 
03. Indika Kodithuwakku (indika76) 
04. Dileeka Madushani (poddi) 
05. Sanduni kanchana (සඳුනී) 
06. Danu Liyanage 
07. W.D. Gamini (gamini) 
08. Shanaka Kelum (sha733) 
09. Indika Kandanaarachchi (Ind007ka) 
10. Madhawa Ariyarathna (madhawas) 
11. Hasitha Dhananjaya (hasithad) 
12. Imalka Hewage (Imalka) 
13. Charithanga Vithanage (Vita123) 
14. Indika Dampahala (kingD) 
15. Thilanka Jayawardana (smt90) 
16. Nipuni Dilhara (Nipuni) 
16. Suresh Wanigasekara (Suresh)

දැන් එන්නෙ මේ අය නේද? වෙනසක් කියල කිව්වේ අළුතෙන්  තවත් කවුරු හරි ඉන්නවා නම් ඒ ගැන කියන්න. ලිස්ට් එකේ ඉන්න අය අනිවා එන්න.

මම නම් ඇල්වතුර (නිවන්න අවශ්‍ය නෑ.) හෝ ෆෘට් ජූස් බොන්නම්. තිබ්බොත් එනර්ජි ඩ්‍රින්ක් එකක්. 

මම හිතන්නෙ ගාමිණි අයියට කියල තියන්න වේවි සැර ජාති ගන්න අය කොපමණ විතර ඉන්නවද කියල. 007 අයියට පුළුවන් නම් මේ ගැන සොයා බලා පීඑම් එකකින් ගාමිණි අයියට කියල තියන්න. මම හිතන්නේ 8-10 දෙනෙක් විතර? අනෙත් අයට ලොකු ප්‍රශ්නයක් නැහැ. වෙල්කම් ඩ්‍රින්ක් එක හෝ වෙනත් සාමාන්‍ය බිම වර්ග තියෙනවනේ.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Dec 2016 03:46 AM
Posted By maduranga001 on 23 Dec 2016 03:22 AM
01. Isuru Sampath (isurusam) 
02. Prasad Maduranga (maduranga001) 
03. Indika Kodithuwakku (indika76) 
04. Dileeka Madushani (poddi) 
05. Sanduni kanchana (සඳුනී) 
06. Danu Liyanage 
07. W.D. Gamini (gamini) 
08. Shanaka Kelum (sha733) 
09. Indika Kandanaarachchi (Ind007ka) 
10. Madhawa Ariyarathna (madhawas) 
11. Hasitha Dhananjaya (hasithad) 
12. Imalka Hewage (Imalka) 
13. Charithanga Vithanage (Vita123) 
14. Indika Dampahala (kingD) 
15. Thilanka Jayawardana (smt90) 
16. Nipuni Dilhara (Nipuni) 
16. Suresh Wanigasekara (Suresh)

දැන් එන්නෙ මේ අය නේද? වෙනසක් කියල කිව්වේ අළුතෙන්  තවත් කවුරු හරි ඉන්නවා නම් ඒ ගැන කියන්න. ලිස්ට් එකේ ඉන්න අය අනිවා එන්න.

මම නම් ඇල්වතුර (නිවන්න අවශ්‍ය නෑ.) හෝ ෆෘට් ජූස් බොන්නම්. තිබ්බොත් එනර්ජි ඩ්‍රින්ක් එකක්. 

මම හිතන්නෙ ගාමිණි අයියට කියල තියන්න වේවි සැර ජාති ගන්න අය කොපමණ විතර ඉන්නවද කියල. 007 අයියට පුළුවන් නම් මේ ගැන සොයා බලා පීඑම් එකකින් ගාමිණි අයියට කියල තියන්න. මම හිතන්නේ 8-10 දෙනෙක් විතර? අනෙත් අයට ලොකු ප්‍රශ්නයක් නැහැ. වෙල්කම් ඩ්‍රින්ක් එක හෝ වෙනත් සාමාන්‍ය බිම වර්ග තියෙනවනේ.



දැනටමත් 16 දෙනෙකුගේ පැමිණීම සනිටුහන් වෙනවා , ඉතාමත් අගයනවා එදිනට එන්න පොරොන්දු වෙලා සිටිනා අප හිතමිතුරන් සම්බන්දව, පළමු දෙවන හමුවෙන් [පසු මා හිතන්නේ මේ තෙවැන්න 16+ දෙනෙකුගෙන් විසාල සහබාගිත්වයක්, ඔබලා වෙනුවෙන් උපරිමයෙන් සදාරණයක් එදිනට ඉටුකරනවා , ඉතාමත් සාර්ථක හමුවක් STUN සනිටුහන් කරාවි එදාට. 
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
23 Dec 2016 04:11 AM
ඇල්වතුර කතාව මම නිකමට කිව්වේ. එදාට පොඩි සින්දුවක් දෙකක් කියන්න යමක් සූදානම් කර ගමු නේද ?
සල්ලි ගෙවලා මොකුත් ගේන්න අවශ්‍ය නැහැ ....subwoofer එකක් ගෙනවිත් ලැප්ටොප් එකට ගහලා .....කැරෝකේ සින්දුවක් දෙකක් ලාවට තලමු නේද ??
007 ඉන්දික මට පෙන්නපු සින්දු ටික බා ගත්තා ..සින්දු 100ක් විතර බෑවා ඒවායින් හොඳ කොලිටි මියුසික් ට්‍රැක්සි 15-20 ක් තියෙනවා.
007 වැඩිපුර යමක් කියනවා නම් ඒ ගැන.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Dec 2016 05:07 AM
subwoofer එකක් ගෙනවිත් ලැප්ටොප් එකට ගහලා ...........අනිවාර්යෙන් සුදානම් කරනවා
සල්ලි ගෙවලා මොකුත් ගේන්න අවශ්‍ය නැහැ........කීවට ඉමල්ක මලයෝ වර්ග 3ක්වත් බිම ගෙනාවා අනිවාර්යෙන්ම
කරුණා කර ඔබ කැමති ගී සින්දු ඔයාලා ගෙනෙන්න
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Dec 2016 06:30 AM
සින්දුත් කියනවද ,,,,,අනේ මේ අපි නැතුව, නේද සමන්ත අයියේ
0
You are not authorized to post a reply.
Page 73 of 97 << < 7172737475 > >>