Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Jan 2018 08:46 AM by gamini SL-Stun Get-Together 2017 1925 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 75 of 97 << < 7374757677 > >> Author Messages SureshBasic MemberPosts:170 26 Dec 2016 07:49 PM හප්පා වැඩේ නැගලම යනව නේ. එල එල. පැමිනීම ස්ථිරයි. 0 samanthaMost Senior MemberPosts:13194 26 Dec 2016 09:44 PM තව දවක් කීයද තියෙන්නේ.. 0 malkiBasic MemberPosts:216 27 Dec 2016 07:21 AM ane me kattiyama ennda bari api wenuwen winadi 2-3 ka nissabdathawayak wath tiyanna ...... 0 maduranga001Most Senior MemberPosts:14123 27 Dec 2016 10:21 AM Posted By malki on 27 Dec 2016 07:21 AM ane me kattiyama ennda bari api wenuwen winadi 2-3 ka nissabdathawayak wath tiyanna ...... ලංකාවෙන් පිට ඉන්න ඔයාල ලබන වසරේදීවත් කතා වෙලා දවසක් යොදාගෙන අපි හැමෝම හමුවෙලා සතුටෙන් විනෝදෙන් දවසක් ගත කරලා එන්නකො ඉතිං. අධික වියදමක් බව දන්නවා. ඒත් ලංකාවට එනකොට එකම කාලයේ එන්න හැකියාවක් තියෙනවා නම් එන වසරේදී ඔබට පහසු ආකාරයට සංවිධානය කරන්න පුළුවනි. කට්ටිය එන්න කළින් නම් එතන නිශ්ශබ්ධව තියේවි. ඊට පස්සෙ නම් ඉතිං නිශ්ශබ්ධ කර ගන්න පුළුවන් වේවිද දන්නෙ නැහැ. කවි සිංදු කතා එක්ක. පැහැදිළිවම මේකට සහභාගිවෙන්න කැමැත්තෙන් නමුත් විදෙස් ගතව සිටින ඔබ නැතිවීම ලොකු පාඩුවක්. 0 PoddiVeteran MemberPosts:2100 27 Dec 2016 10:24 PM thawa dawas 24 da manda thiyenne ..... 0 sha733Super Senior MemberPosts:7332 27 Dec 2016 11:05 PM Posted By gamini on 26 Dec 2016 10:02 AM මම නම් සින්දු කියන්න දන්නේ නැහැ, ඔයාලා කියනකොට සහයෝගය දෙන්නම්, ..................... අපේ ගෙදර කට්ටිය කියන්නේ මම සින්දු කවි කරනවා කියා .......... අයිය කවියක්වත් කියයි තාගෙට අපි ඉතින් පොත බලාගෙන රචනා කියවනව වගේ තමයි 1 gaminiVeteran MemberPosts:4475 29 Dec 2016 08:02 AM Duty free Pre-order reference : 489582 Item No Product Name Qty Miles 136 SMIRNOFF, Vodka 1L - 1 2040 137 ICEBERG, Vodka 1L - 1 2040 156 ASCOTT, Finest XO Brandy 700ml - 1 2720 Total Miles 6800 Passenger Travel Details Flight Date: 12-Jan-2017 Flight No : UL264 Booking Reference 5SZGTG Ticket Number 6039161957811 Sector DMM/CMB Passenger Profile Membership Number UL602085120 0 gaminiVeteran MemberPosts:4475 29 Dec 2016 08:05 AM 136 SMIRNOFF, Vodka 1L - 1 2040 137 ICEBERG, Vodka 1L - 1 2040 156 ASCOTT, Finest XO Brandy 700ml - 1 2720 2017 ගේට් එකට ඔබ සැමගේ සතුට වෙනුවෙන් 0 chamaramindMost Senior MemberPosts:13471 29 Dec 2016 05:42 PM wow maru..... 0 chamaramindMost Senior MemberPosts:13471 29 Dec 2016 05:44 PM 0 kingDVeteran MemberPosts:3362 29 Dec 2016 08:17 PM Posted By gamini on 29 Dec 2016 08:05 AM 136 SMIRNOFF, Vodka 1L - 1 2040 137 ICEBERG, Vodka 1L - 1 2040 156 ASCOTT, Finest XO Brandy 700ml - 1 2720 2017 ගේට් එකට ඔබ සැමගේ සතුට වෙනුවෙන් අම්ම ගහයි...ගාමිණී අයියේ ලාවට තොල කට පොඩ්ඩක් තෙමා ගන්න තිබ්බොත් ඇති.. මෙච්චර 0 DanuLiyanageVeteran MemberPosts:3457 29 Dec 2016 08:56 PM කම නැහැ බලමුකෝ 3 මා මදි වේවිද දන්නෙත් නැහැනේ මම නම් බොන්නේ නැහැනේ නවත්තලා තියෙන්නේ 0 samanthaMost Senior MemberPosts:13194 29 Dec 2016 09:57 PM වොඩ්කා ලීටර් 2යී.. ඇතිවෙයිද මන්දා.. කට්ටිය නායිද? 0 maduranga001Most Senior MemberPosts:14123 29 Dec 2016 11:16 PM සවුදිය පුරන්න සවුදියෙන්ම ගේන්න වගේ හදන්නේ සවුදිය ලීටර් වලින්ම. 0 gaminiVeteran MemberPosts:4475 30 Dec 2016 11:37 PM අපේ 2017 හමුව සම්බන්දව කතිකාවත පටන් ගනිමු නේද? 0 indika76Most Senior MemberPosts:10459 31 Dec 2016 12:20 AM ඒක නම් හොදයි.. නැතිනම් හැමදාම සහභාගීවන කට්ටිය සොය සොයා ඉන්නවා.. එදාට මොනවද අපි කතා කරන්න ඕන දේවල් ... 0 indika76Most Senior MemberPosts:10459 31 Dec 2016 12:21 AM තවත් දෙයක් කියන්න අමතක වුනා.. අපි කලින් හමුවේදී කතා කල සියල්ලම වගේ මදුරංග සහෝදරයා විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා.. ඒ ගැන මධුරංගට ගොඩක් ස්තූතියි.. ඒ වගේම එවැනි විවිධ ක්‍රමවේදයන් පිළිබඳ කතා කල සියල්ලටත් ස්තූතිවන්න වෙනවා.. 0 gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 12:24 AM එදාට මොනවද අපි කතා කරන්න ඕන දේවල් ...................... ඒක නම් මදුරංග මල්ලි තමා කියන්නට ඕන......................................................... මම ඉතින් බාර ගත්තේ ඔබලාගේ 2017 ගෙට් එකේ සහන සැපයීමේ දායකත්ව, එය මා කිසිම අඩුපාඩුවකින් තොරව කරනවා................................. 0 gaminiVeteran MemberPosts:4475 31 Dec 2016 12:28 AM මදුරංග මල්ලි 2017 ගෙට් එකට එදින අහබාගී වන සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව නැවත ඉදිරිපත් කරන්න. 0 maduranga001Most Senior MemberPosts:14123 31 Dec 2016 01:03 AM 01. Isuru Sampath (isurusam) 02. Prasad Maduranga (maduranga001) 03. Indika Kodithuwakku (indika76) 04. Dileeka Madushani (poddi) 05. Sanduni kanchana (සඳුනී) 06. Danu Liyanage 07. W.D. Gamini (gamini) 08. Shanaka Kelum (sha733) 09. Indika Kandanaarachchi (Ind007ka) 10. Madhawa Ariyarathna (madhawas) 11. Hasitha Dhananjaya (hasithad) 12. Imalka Hewage (Imalka) 13. Charithanga Vithanage (Vita123) 14. Indika Dampahala (kingD) 15. Thilanka Jayawardana (smt90) 16. Suresh Wanigasekara (Suresh) 17.Chamaramind දැනට පැමිණීම තහවුරු කරලා ඇත්තේ මේ අය. මම එදාට විශේෂ කරුණු කිහිපයක් සම්භන්ධයෙන් ඉතා කෙටියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අලුත් අදහස් යෝජනා එහෙම තියෙනවා නම් ඒ ගැන හිතා බලා එදාට ඒ ගැන අදහස් දක්වන්න කියලත් ඉල්ලා සිටිනවා. ස්ටන් එකේ සාමාජිකයන්ට පොදුවේ යම් අදහස් දැක්වීමක් තිබේ නම් ඒ සඳහා සාමාජික ඔබ සියලු දෙනාටම ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ආරම්භක මොහොතේ නිසා හැකි ඉක්මනින් කලට වෙලාවට පැමිණෙන්නැයි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ( පහුවෙලා කියපු දේවල් මතක නැහැ කියල පහුගිය ගෙට් දෙක තුනේම සමහරු කිව්වත් එක්ක. ) මේ කතා කරන සියල්ල කෙටියෙන් සඳහන් කරගෙන ඇවිත් අදාළ ත්‍රෙඩ් එකේ පෝස්ට් කලයුතු වෙනවා අපේ විදෙස්ගතව නොපැමිණෙන සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා. මේ සඳහා කරුණාකර කෙනෙක් ඉදිරිපත් වෙන්න. කළින් ඒ වැඩේ මම කළත් මෙදා සැරේ මේ වැඩේ අපේ සාමාජිකයෙක් මා වෙනුවෙන් කරන්න. එදාට කල හැකි දෑ සම්භන්ධයෙන් හොඳ අදහස් තිබේ නම් ඉදිරිපත් කරන්න. 0 You are not authorized to post a reply. Page 75 of 97 << < 7374757677 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු