You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 58 of 97 << < 5657585960 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2016 04:16 AM
Posted By Poddi on 14 Oct 2016 02:57 AM
Posted By gamini on 14 Oct 2016 12:05 AM
Posted By සඳුනි on 13 Oct 2016 11:35 AM

කවුද දැන් මාව තෑග්ගක් කර ගන්න ඉන්න අය

 



කවුරු නැතත් මම නම් දූව තෑග්ගක් කර ගන්නවා ( ඒක නිසා අනිවාර්යෙන්ම දෙන්නම එන්න හොදේ )

එතකොට මේ දුව ....   


දෙන්නම දෙන්නම .............ඔයාලා දෙන්නා නිසාමනේ අපි මෙපමණ වහෙසෙන්නේ කුරුණෑගල මෙම හමුව පවත්වන්නට ............
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 04:47 AM
Posted By සඳුනි on 13 Oct 2016 11:35 AM

කවුද දැන් මාව තෑග්ගක් කර ගන්න ඉන්න අය

 



හිත දන්නවා ඇති 
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Oct 2016 05:22 AM
Posted By gamini on 14 Oct 2016 04:16 AM
Posted By Poddi on 14 Oct 2016 02:57 AM
Posted By gamini on 14 Oct 2016 12:05 AM
Posted By සඳුනි on 13 Oct 2016 11:35 AM

කවුද දැන් මාව තෑග්ගක් කර ගන්න ඉන්න අය

 



කවුරු නැතත් මම නම් දූව තෑග්ගක් කර ගන්නවා ( ඒක නිසා අනිවාර්යෙන්ම දෙන්නම එන්න හොදේ )

එතකොට මේ දුව ....   


දෙන්නම දෙන්නම .............ඔයාලා දෙන්නා නිසාමනේ අපි මෙපමණ වහෙසෙන්නේ කුරුණෑගල මෙම හමුව පවත්වන්නට ............


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Oct 2016 05:35 AM
අයියෝ මට කවුරැත් දැන් තෑග්ගක් වෙන්න නැහැ.
තිබ්බ එකම තෑග්ග ගාමිනී අයිය තෝරගෙන
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2016 05:42 AM
ඔන්න තෑග්ග   ...................... W7B60EA #A2N

 

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 06:11 AM
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 06:21 AM
shaaaaaaaa niyamayi ne ayiye
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Oct 2016 06:45 AM
Posted By gamini on 14 Oct 2016 05:42 AM
ඔන්න ළමයිනේ දෙනවා කියූ තෑග්ග  නම් ගත්තා ...................... W7B60EA #A2N නෙට් එකට ගිහින් බලන්න කොහොමද කියලා

 

Operating System Windows 10 Home 64

Processor Intel® Core™ i5-6200U (2.3 GHz, up to 2.8 GHz, 3 MB cache, 2 cores)

Processor family: 6th Generation Intel® Core™ i5 processor

Memory 4 GB DDR4-2133 SDRAM (1 x 4 GB); Transfer rates up to 2133 MT/s

Storage 500 GB 5400 rpm SATA

Dropbox1

SuperMulti DVD burner

Webcam HP TrueVision HD Camera with integrated digital microphone

Communication Integrated 10/100 BASE-T Ethernet LAN; 802.11b/g/n (1x1) and Bluetooth® 4.0 combo (Miracast compatible)

Ease of use Kensington MicroSaver lock slot; Power-on password; Accepts third-party security lock devices; Trusted Platform Module (TPM) support

Display 39.6 cm (15.6") diagonal HD SVA BrightView WLED-backlit (1366 x 768)

Video AMD Radeon™ R5 M430 Graphics (2 GB DDR3 dedicated)

Sound DTS Studio Sound™; Dual speakers

Keyboard Full-size island-style keyboard with integrated numeric keypad; Touchpad with multi-touch gesture support

Ports 1 HDMI; 1 headphone/microphone combo; 2 USB 2.0; 1 USB 3.0; 1 RJ-45

1 multi-format SD media card reader

Battery Type 4-cell, 41 Wh Li-ion; User-replaceable battery

Target battery life Up to 8 hours estimated battery time3

Power 65 W AC power adapter

Product Color Turbo silver; Linear grooves pattern

HP Apps HP Lounge

Software CyberLink PowerDirector; Netflix

Service & support McAfee LiveSafe™2

Additional information P/N: W7B60EA #A2N

UPC/EAN code: 889899895849

Weight 2.04 kg; Weight varies by configuration

Dimensions 38.43 x 25.46 x 2.43 cm; Dimensions vary by configuration

Energy Efficiency Compliance ENERGY STAR® certified; EPEAT® Silver registered

Warranty 1-year limited parts, labour, and carry-in service

You can expand the warranty coverage of your product to reach up to 3 years in total; for more information, check with your HP reseller.


heeeee super

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Oct 2016 06:47 AM
සුපිරි බඩුවක්නේ දෙන්න හදන්නේ ගාමිණී මහතා ......................
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 06:50 AM
කවුද බලමු වාසනාවන්තයා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Oct 2016 06:55 AM
හම්මෝ ගාමිණී අයියේ මොනවද දැන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න තියෙන්නේ
අවශ්‍ය හැම දෙයක්ම මෙතන තියෙනවනේ
HP Core i5 ඔය ටික විතරක්ම ඇති තෑග්ගේ සුපිරිය දැනගන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2016 07:08 AM
Posted By isurusam on 14 Oct 2016 06:47 AM
සුපිරි බඩුවක්නේ දෙන්න හදන්නේ ගාමිණී මහතා ......................


මා විසින් STUN වෙත කරනා සැම සත්ක්‍රියාවකම, ප්‍රසාන්සාව හිමිය යුත්තේ ඉසුරුට, ඔබ මාව STUN වෙත ගෙනෙන ලද නිසා අද මට මෙවැන්නක් ඔබලා වෙනුවෙන් කරන්නට හැකිවුනා 
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 07:11 AM
තැග්ග නම් පට්ට වටිනවා. ඒ තරම් වටින කෙනෙක්ට දෙන්න වෙනවා. මට නම් අවුලක් නැහැ. නැති කෙනෙක් හොයල දෙනව නම් හොඳයි. මෙහෙම කිව්වට අවුලක් හිතන්න එපා ගාමිනි අයියෙ ඔයගේ තීරනේ තම හරි එක මම නිකමට කිව්වේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Oct 2016 07:48 AM
ගාමිණි අයිය ලකුණු දැම්ම විදියට මේ තෑග්ග ඉසුරැ අයියට තමා
ඔන්න වෙන කවුරැත් ඒ ගැන බලාපොරොත්තු තියා ගන්න එපා
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
14 Oct 2016 08:14 AM
Posted By maduranga001 on 12 Oct 2016 04:58 AM
තව කවුරුද එන්නේ..?

01. isuru
02. maduranga001
03. indika76
04. poddi
05. සඳුනී
06. Danu Liyanag
07. gamini
08. sha733
09. Ind007ka
10. madhawa
11. hasithad
12. Imalka
13. Vita123
14. kingD

කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.
මාත් සහභාගි වෙනවා මවත් ලිස්ට් එකට දාගන්න...... 

1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Oct 2016 08:41 AM
තව කවුරුද එන්නේ..? 

01. isuru 
02. maduranga001 
03. indika76 
04. poddi 
05. සඳුනී 
06. Danu Liyanag 
07. gamini 
08. sha733 
09. Ind007ka 
10. madhawa 
11. hasithad 
12. Imalka 
13. Vita123 
14. kingD 
15. smt90


කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Oct 2016 08:43 AM
Posted By smt90 on 14 Oct 2016 08:14 AM
Posted By maduranga001 on 12 Oct 2016 04:58 AM
තව කවුරුද එන්නේ..?

01. isuru
02. maduranga001
03. indika76
04. poddi
05. සඳුනී
06. Danu Liyanag
07. gamini
08. sha733
09. Ind007ka
10. madhawa
11. hasithad
12. Imalka
13. Vita123
14. kingD

කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.
මාත් සහභාගි වෙනවා මවත් ලිස්ට් එකට දාගන්න...... 

සතුටුයි සතුටුයි අපේ හමුවට සහබාගි වන  15 වෙනියා smt90  නමින් සිටිනා ජයවර්ධන සහෝදරයා 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
14 Oct 2016 09:43 AM
Posted By gamini on 14 Oct 2016 05:42 AM
ඔන්න ළමයිනේ දෙනවා කියූ තෑග්ග  නම් ගත්තා ...................... W7B60EA #A2N නෙට් එකට ගිහින් බලන්න කොහොමද කියලා

 

Operating System Windows 10 Home 64

Processor Intel® Core™ i5-6200U (2.3 GHz, up to 2.8 GHz, 3 MB cache, 2 cores)

Processor family: 6th Generation Intel® Core™ i5 processor

Memory 4 GB DDR4-2133 SDRAM (1 x 4 GB); Transfer rates up to 2133 MT/s

Storage 500 GB 5400 rpm SATA

Dropbox1

SuperMulti DVD burner

Webcam HP TrueVision HD Camera with integrated digital microphone

Communication Integrated 10/100 BASE-T Ethernet LAN; 802.11b/g/n (1x1) and Bluetooth® 4.0 combo (Miracast compatible)

Ease of use Kensington MicroSaver lock slot; Power-on password; Accepts third-party security lock devices; Trusted Platform Module (TPM) support

Display 39.6 cm (15.6") diagonal HD SVA BrightView WLED-backlit (1366 x 768)

Video AMD Radeon™ R5 M430 Graphics (2 GB DDR3 dedicated)

Sound DTS Studio Sound™; Dual speakers

Keyboard Full-size island-style keyboard with integrated numeric keypad; Touchpad with multi-touch gesture support

Ports 1 HDMI; 1 headphone/microphone combo; 2 USB 2.0; 1 USB 3.0; 1 RJ-45

1 multi-format SD media card reader

Battery Type 4-cell, 41 Wh Li-ion; User-replaceable battery

Target battery life Up to 8 hours estimated battery time3

Power 65 W AC power adapter

Product Color Turbo silver; Linear grooves pattern

HP Apps HP Lounge

Software CyberLink PowerDirector; Netflix

Service & support McAfee LiveSafe™2

Additional information P/N: W7B60EA #A2N

UPC/EAN code: 889899895849

Weight 2.04 kg; Weight varies by configuration

Dimensions 38.43 x 25.46 x 2.43 cm; Dimensions vary by configuration

Energy Efficiency Compliance ENERGY STAR® certified; EPEAT® Silver registered

Warranty 1-year limited parts, labour, and carry-in service

You can expand the warranty coverage of your product to reach up to 3 years in total; for more information, check with your HP reseller.


ගින්දර භාණ්ඩයක් නේ. සුපිරි කියන්නෙ සුපිරි. i5 එකක් නෙව. ගාමිණි අයියගේ පරිත්‍යාගශීලීත්වය ඊටත් එහා සුපිරි.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
14 Oct 2016 09:47 AM
Posted By smt90 on 14 Oct 2016 08:14 AM 
මාත් සහභාගි වෙනවා මවත් ලිස්ට් එකට දාගන්න...... 
නියමයි. නියමයි. ඔන්න ඔයත් දැන් ලිස්ට් එකේ. අනිවාර්යයෙන්ම  එදාට අපි හමුවෙමු.

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Oct 2016 10:07 AM
niyamayi niyamayi thawa ekathu wenawa neda
0
You are not authorized to post a reply.
Page 58 of 97 << < 5657585960 > >>