You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jan 2018 08:46 AM by  gamini
SL-Stun Get-Together 2017
 1925 Replies
Sort:
You are not authorized to post a reply.
Page 56 of 97 << < 5455565758 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
12 Oct 2016 12:00 AM
පට්ට හොඳේ..

කියන්න වදන් නෑ.. !!!
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
12 Oct 2016 12:05 AM
නියමයි අනිවාර්යයෙන්ම අපි එනවා.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Oct 2016 12:29 AM
නියම තැන ...අපි කාගෙත් යුතුකම ත්මයි දැන් මෙතනට් එන එක එදාට ..විවිද හෙතු කියමඉන් මේක මගරඉන්න එපා .ගාමිනි අය්ය මෙ site එක වෙනුවෙනුවෙන් තැබුවෙ යොද පියවරක් ...මුලු බර ඔහු දරද්දි අපෙ යුතුකම තමයි එදාට සහබාගි වෙන එක.පොඩ්ඩි සදුනි අනිවාර්යෙන්ම මෙක එන්න ..ඔයාල තමයි මෙ site එක ගෙනියන්න ඉන්න කස්ටිය ..dhanuliyange මල්ලි මෙකට අනිවාර්යයයෙන්ම එන්න ...ඒක ඔයාගෙ වගකීම.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 Oct 2016 12:36 AM

අපි මීට කලින් හිටපු තැනක තිබුණ Get එකකට බෙන්තර ගියා. මෙතන ඉන්න සමහර අයත් ඒකට සහභගි වුනා. මම ලංකවට ඇවිත් පහුවදා තමයි මෙයට සහභාගි වුනේ . තව අපේ කපිල රංජිත් මල්ලී නවලපිටිය පැත්තේ ඉඳලා තමයි බෙන්තර ආවේ.. ඇවිත් ටික වේලාවක් අපත් සමඟ ගත කරලා ගියා. මොකද එයාට සෑහෙන දුරක් යන්න තිබුණ නිසා . ඒක තමයි මෙතැන තියෙන වැදගත් කම.

 

 

 

 ඊට පසුව  පීසා පාටි එකක් අපේ ගෙදර තිබුණා . ඒකට ප්‍රති පාදන එව්වේ   ඇමරිකාවේ සිට දීපිකා සහෝදරිය.   ඒ නිසා ඔයාලත් මේවාට සහභාගි වෙන්න.   එහෙම වුනාම අපි අතර තියෙන සුහදත්වය තව තවත් වර්ධනය වෙනවා..

මම මේ අතීතය ආවර්ජණය කිරීමක් කලේ ..

 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Oct 2016 01:27 AM
ඒකනං හොදට ලස්සනටම තිබිල තියෙනවා නේද. සංවිධන ශක්තිය හොදට වෙලා තියෙනවා
ගාමිණි අයියගේ මේ තරම් කැපවීම කියෙන එකේ අයියේ 2017 බෙන්තරට දෙක වෙන්නෙ නැති වෙන්න දෙමු
බෙල්ල කැඩුණත් මම එනව අයියේ මේ පාර. රතු පාටින්ම දාගන්න ලිස්ටි එකට.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Oct 2016 03:42 AM
මේ ඡායාරූප තවමත් තියෙනවානේ...
දර්ශන මල්ලි, කුමාර අයියලා දකින්නත් ආසයි...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Oct 2016 03:43 AM
මැරුණොත් හොල්මනක් වෙලා හරි එනවා...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 Oct 2016 03:49 AM
මේවාට සහභාගි වුණාම අපේ දැනට තියෙන සුහදත්වය තවතවත් වර්ධනය වෙනවා.. දැනට සමහරක් අය අපි හඳුනා ගන්නේ අන්තර්ජාලයෙන් විතරනේ.. ඒහෙම නැතිව සජීවී ලෙස මුණ ගැසී කථ බහ කිරීමෙන් ඒක තව තවත් ශක්තිමත් වෙන බව අත්දැකීමෙන් මම කියන්නේ..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
12 Oct 2016 04:58 AM
තව කවුරුද එන්නේ..?

01. isuru
02. maduranga001
03. indika76
04. poddi
05. සඳුනී
06. Danu Liyanag
07. gamini
08. sha733
09. Ind007ka
10. madhawa
11. hasithad
12. Imalka
13. Vita123
14. kingD

කෝ අනෙත් අය? ලිස්ට් එකේ ඔබේ නම වෙන් කරවා ගන්න.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:29 AM
Posted By indika76 on 12 Oct 2016 03:43 AM
මැරුණොත් හොල්මනක් වෙලා හරි එනවා...


අයියේ අපෙ ගෙදරට ඇවිත් මාවත් උස්සගෙන යන්නකො
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 06:35 AM
Posted By samantha on 12 Oct 2016 03:49 AM
මේවාට සහභාගි වුණාම අපේ දැනට තියෙන සුහදත්වය තවතවත් වර්ධනය වෙනවා.. දැනට සමහරක් අය අපි හඳුනා ගන්නේ අන්තර්ජාලයෙන් විතරනේ.. ඒහෙම නැතිව සජීවී ලෙස මුණ ගැසී කථ බහ කිරීමෙන් ඒක තව තවත් ශක්තිමත් වෙන බව අත්දැකීමෙන් මම කියන්නේ..

සමන්ත අයියගේ කතාව ඇත්ත.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Oct 2016 07:32 AM
ඔබ සැමගේ කාරුණික දැන ගැනීම සදහා, මම ලැප් ටොප් එකක් මෙවර හමුවට එන අයගෙන් කෙනෙකුට දෙනවා කියා පොරොන්දු වුනත්, ඒ සදහා කුසපත් හෝ වෙනත් ක්‍රමයක් යොදා ගන්නේ නැහැ එය ලබා දිය යතු STUN සාමාජිකයා තෝරා ගන්නට්. එදාට මම විසින් තියනය කරන පැමිණ සිටින අය අතරින් කෙනෙකුට එය ලබා දෙනවා , සාමාජිකයන් අතර අනවශ්‍ය ප්‍රශ්න නම් මතු කර ගන්නට එපා.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Oct 2016 07:43 AM
Posted By samantha on 11 Oct 2016 11:57 PM
ඔන්න දැන් සියල්ල සූදානම්.. කට්ටියට තියෙන්නේ සහභාගි වෙන්නයි.











මේ අනඟි  අවස්ථාව මග හරින්න එපා. අනෙක ගාමිණීගේ  මේ උත්සාහය  සාර්ථකව  කරගන්න   උදව් කරන්න.

 


ෂා මෙච්චර අපුරුවට ලෑස්ති කරලා තියෙද්දී කට්ටියට එන්න විතරනේ තියෙන්නේ ,,ගාමිණී අයියට බෙහෙවින්ම ස්තුති වෙන්න ඕනේ මේකට මුල්  වුනාට ....අනේ මාත් ඉල්ලනවා කට්ටිය ඔක්කොම එදාට එන්න කියලා 
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2016 07:48 AM
ඒක තමයි......හැමෝම සහභාගි වෙනවානං ගොඩක් හොදයි.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 Oct 2016 08:30 AM
Posted By gamini on 12 Oct 2016 07:32 AM
ඔබ සැමගේ කාරුණික දැන ගැනීම සදහා, මම ලැප් ටොප් එකක් මෙවර හමුවට එන අයගෙන් කෙනෙකුට දෙනවා කියා පොරොන්දු වුනත්, ඒ සදහා කුසපත් හෝ වෙනත් ක්‍රමයක් යොදා ගන්නේ නැහැ එය ලබා දිය යතු STUN සාමාජිකයා තෝරා ගන්නට්. එදාට මම විසින් තියනය කරන පැමිණ සිටින අය අතරින් කෙනෙකුට එය ලබා දෙනවා , සාමාජිකයන් අතර අනවශ්‍ය ප්‍රශ්න නම් මතු කර ගන්නට එපා.
මේ ක නම් ටිකක් සංකීර්ණ  ප්‍රශ්ණයක් වෙනවා.. මොණ පදනමක් යටතේද සුදුස්සා තෝරා ගන්නේ.. අනෙක් අය අතර මත භේද  ඇති නොවන ආකාරයකට  මෙය සිදු කල යුතු වෙනවා.. එහෙමත් නැතිනම් ගාමිණීගේ  තනි තීරණය මත  තෝරා ගත යුතු වෙනවා..

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Oct 2016 08:37 AM
ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔව් සමන්ත අයියා හරි. මට නම් අවුලක් නැහැ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Oct 2016 10:30 AM
Posted By samantha on 12 Oct 2016 08:30 AM
Posted By gamini on 12 Oct 2016 07:32 AM
ඔබ සැමගේ කාරුණික දැන ගැනීම සදහා, මම ලැප් ටොප් එකක් මෙවර හමුවට එන අයගෙන් කෙනෙකුට දෙනවා කියා පොරොන්දු වුනත්, ඒ සදහා කුසපත් හෝ වෙනත් ක්‍රමයක් යොදා ගන්නේ නැහැ එය ලබා දිය යතු STUN සාමාජිකයා තෝරා ගන්නට්. එදාට මම විසින් තියනය කරන පැමිණ සිටින අය අතරින් කෙනෙකුට එය ලබා දෙනවා , සාමාජිකයන් අතර අනවශ්‍ය ප්‍රශ්න නම් මතු කර ගන්නට එපා.
මේ ක නම් ටිකක් සංකීර්ණ  ප්‍රශ්ණයක් වෙනවා.. මොණ පදනමක් යටතේද සුදුස්සා තෝරා ගන්නේ.. අනෙක් අය අතර මත භේද  ඇති නොවන ආකාරයකට  මෙය සිදු කල යුතු වෙනවා.. එහෙමත් නැතිනම් ගාමිණීගේ  තනි තීරණය මත  තෝරා ගත යුතු වෙනවා..


ඔවු සමන්ත ඔබ කියූ පරිදි මගේ තනි තීරණය මත STUN එක සාමාජිකයකුට එය පිරිනමනවා .............................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 02:35 PM
Posted By Ind007ka on 12 Oct 2016 12:29 AM
නියම තැන ...අපි කාගෙත් යුතුකම ත්මයි දැන් මෙතනට් එන එක එදාට ..විවිද හෙතු කියමඉන් මේක මගරඉන්න එපා .ගාමිනි අය්ය මෙ site එක වෙනුවෙනුවෙන් තැබුවෙ යොද පියවරක් ...මුලු බර ඔහු දරද්දි අපෙ යුතුකම තමයි එදාට සහබාගි වෙන එක.පොඩ්ඩි සදුනි අනිවාර්යෙන්ම මෙක එන්න ..ඔයාල තමයි මෙ site එක ගෙනියන්න ඉන්න කස්ටිය ..dhanuliyange මල්ලි මෙකට අනිවාර්යයයෙන්ම එන්න ...ඒක ඔයාගෙ වගකීම.


මම ඒන ඒක නම් ප්‍රශ්නයක් කර ගන්න ඒපා.

පණ තිබ්බොත් මම ඒනවෝ.

හැබැයි ඉතිං මගේ නම ඉස්සරහට 2යි කියලා දා ගන්න.

මම අයියා ඒක්ක ඒන්නේ.

ඉන්දික අයියේ පොරොන්දු වුන විදියට වයිප් ඒක්ක ඒන්න.

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Oct 2016 02:38 PM

ගාමිණි මාමාමේ ගොඩක් ස්තූතියී සැලසුම් කටයුතු වලට.

මමත් ඒනවා ඔන්න.

කුප්පමේනිය ගේන්න වෙයිද?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Oct 2016 09:45 PM
Posted By gamini on 12 Oct 2016 10:30 AM
Posted By samantha on 12 Oct 2016 08:30 AM
Posted By gamini on 12 Oct 2016 07:32 AM
ඔබ සැමගේ කාරුණික දැන ගැනීම සදහා, මම ලැප් ටොප් එකක් මෙවර හමුවට එන අයගෙන් කෙනෙකුට දෙනවා කියා පොරොන්දු වුනත්, ඒ සදහා කුසපත් හෝ වෙනත් ක්‍රමයක් යොදා ගන්නේ නැහැ එය ලබා දිය යතු STUN සාමාජිකයා තෝරා ගන්නට්. එදාට මම විසින් තියනය කරන පැමිණ සිටින අය අතරින් කෙනෙකුට එය ලබා දෙනවා , සාමාජිකයන් අතර අනවශ්‍ය ප්‍රශ්න නම් මතු කර ගන්නට එපා.
මේ ක නම් ටිකක් සංකීර්ණ  ප්‍රශ්ණයක් වෙනවා.. මොණ පදනමක් යටතේද සුදුස්සා තෝරා ගන්නේ.. අනෙක් අය අතර මත භේද  ඇති නොවන ආකාරයකට  මෙය සිදු කල යුතු වෙනවා.. එහෙමත් නැතිනම් ගාමිණීගේ  තනි තීරණය මත  තෝරා ගත යුතු වෙනවා..


ඔවු සමන්ත ඔබ කියූ පරිදි මගේ තනි තීරණය මත STUN එක සාමාජිකයකුට එය පිරිනමනවා .............................


… …සමන්ත අය්යගෙ කතාව හරි ගාමිනි අය්යගෙ තීරනය හරි ඔයා විසින්ම තොරගන්න දෙන ඒ වටිනා කෙනාව .
0
You are not authorized to post a reply.
Page 56 of 97 << < 5455565758 > >>