You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Nov 2020 08:46 PM by  Lakmal Fernando
ඉමල්ක's Stunning ගීත ඇල්බම් එකතුව... අංක 03 - මර්වින් පෙරේරා - සැන්දෑ සාදයේ
 72 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Jul 2015 03:30 AM
Posted By Imalka on 30 Jul 2015 05:53 AM

මමත් එකක්  කරා,.... ප්‍රධාන චරිතය රඟපෑවේ......එත් ඒක මාකට් කරේ නැහැ. කවුරුත් ගන්නේ නැති බව දන්නා හින්දා 


වැඩිහිටියන්ට පමණයි කියලා දැම්ම නම් ටක් ගාලා විකිණෙිවි‍‍...

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
17 Feb 2016 02:01 AM
Posted By Imalka on 12 Jan 2015 10:26 PM

ඔන්න එහෙනම් මගෙන් දෙවෙනි  ඇල්බමයත්...

 
අල්හාජ් මොහිදීන් බෙග් කලාකරුවාණන්ගේ මායා සංයුක්ත තැටිය 

 

Bit Rate                 :  320 kbps

Date                      :  13-01-2015

Password Protected.  

Link : http://www.mediafire.com/download/3svedlj784w9hqb/M@Y@.zip

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..

හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 

බාගැනීමට අවශ්‍ය අය පී එම් එකකින් දන්වන්න 


මෙහම ඇල්බම් එකක් නම් කලින් දැකලා නැහැ. අපිට ගන්න පුලුවින් ද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Feb 2016 07:03 AM
ඉමල්ක අයියේ මේ කර්මාන්ත ශාලාවේ වැඩ විකක් පටන් ගන්නකෝ

ඕඩර් ගොඩ ගැහිලා. ඉල්ලුමට සැපයුම නැහැ.
අපේ මැෂින් ටික මාසෙ මුල විතරයි දුවන්න පුලවන්.
ඒවගෙන් වෙන වැඩ ගොඩක් ගන්න තියෙද්දි තමා ස්ටන් එකට දාන්නෙත්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
17 Feb 2016 08:12 AM
ඔව් ඔව්..පටන් ගන්න ඕනේ..මේ දවස් ටිකේ ටිකක් වෙලාව මදි. 
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
19 Sep 2016 12:37 AM
ලස්සන ඇල්බම් සෙට් එකක් දාල තියෙන්නේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 09:41 AM
අදන්නම ඔන කිරි එරෙන්න. දැන් එන්නේ ඔය ටික ටික ඇල්බම් කට්ටියගෙන්ම
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Sep 2016 07:24 PM
මේ ඇල්බම් නම් දැන්නේ දැක්කේ.මටත් ඇල්බම් 3ම ඕන අයියේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Sep 2016 10:18 AM
මේවා ඉමල්ක අයියා ඉස්සරම දාපු ටිකක්.link නම් තාම වැඩ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2016 10:21 AM
ඉමල්ක අයියේ මේක නවත්තන්නෙ නැතුව මොනවා හරි එකතු කලානම්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Sep 2016 10:26 AM
අනිවා ඩෙෆා..ළඟදීම බස්සන එක බස්සනවා  ආයේ ඇට්ටි හැලෙන්න මම අදහස් කරේ සින්දු ඇල්බම් දෙක තුනක්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Sep 2016 10:31 AM
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 06:12 AM
අන්න අඩන්නම ඔනෙලුනේ කිරි එරෙන්න
0

Lakmal Fernando
New Member
New Member
Posts:91






--
21 Nov 2020 08:46 PM
Mervin perera සැන්දෑ සාදයේ pw eka denna puluwanda????
0
You are not authorized to post a reply.
Page 4 of 4 << < 1234