You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Nov 2020 08:46 PM by  Lakmal Fernando
ඉමල්ක's Stunning ගීත ඇල්බම් එකතුව... අංක 03 - මර්වින් පෙරේරා - සැන්දෑ සාදයේ
 72 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Jan 2015 08:28 AM

අපි කරන දේ යහපත් චේතනාවෙන් කරනවා නම් එතැන ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Jan 2015 08:47 AM

kollata hodatama nidi mathe.mama thamai palaweni albam eka damme.tikak nidagathotth narakada.mhema giyoth pisan kotuwe nawathawanna wei.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2015 10:26 PM

ඔන්න එහෙනම් මගෙන් දෙවෙනි  ඇල්බමයත්...

 
අල්හාජ් මොහිදීන් බෙග් කලාකරුවාණන්ගේ මායා සංයුක්ත තැටිය 

 

Bit Rate                 :  320 kbps

Date                      :  13-01-2015

Password Protected.  

Link : http://www.mediafire.com/download/3svedlj784w9hqb/M@Y@.zip

සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..

හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න 

බාගැනීමට අවශ්‍ය අය පී එම් එකකින් දන්වන්න 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jan 2015 10:31 PM

ඉමල්ක මල්ලී තවත් ඇල්බම් එකක් දාලා නේද..බොහොමත්ම ස්තූතියි. ඔන්න මේක නම් මගේ ලඟ නැහැ වගේ. අරගන්න ඔබේ අවසරය පතනවා.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Jan 2015 10:32 PM

ඉඩ තියෙන වෙලාවක මටත් මුර පදය එවන්නකෝ...

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2015 10:38 PM
Posted By indika76 on 12 Jan 2015 10:32 PM

ඉඩ තියෙන වෙලාවක මටත් මුර පදය එවන්නකෝ...

සමන්ත අයිය &  ඉන්දික76   දෙන්නටම පී එම් එව්වා 

 

 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Jan 2015 10:38 PM

mewa post karana widihata thibunath dl karanna hithenawa ayeth.. niyamayi...thx machang 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2015 10:45 PM
Posted By kingD on 12 Jan 2015 10:38 PM

mewa post karana widihata thibunath dl karanna hithenawa ayeth.. niyamayi...thx machang 

පාස්වර්ඩ් එව්වා මචං 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jan 2015 11:21 PM

" හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න" meka thamai dawase kiyamana

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jan 2015 11:24 PM
Posted By Ind007ka on 12 Jan 2015 11:21 PM

" හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න" meka thamai dawase kiyamana

 

mage lagatth tiyenne 128bit mamath ganna awsara pathanawa.

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2015 11:32 PM
Posted By Ind007ka on 12 Jan 2015 11:21 PM

" හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න" meka thamai dawase kiyamana

 

 

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
12 Jan 2015 11:34 PM
Posted By isurusam on 12 Jan 2015 11:24 PM
Posted By Ind007ka on 12 Jan 2015 11:21 PM

" හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න" meka thamai dawase kiyamana

 

mage lagatth tiyenne 128bit mamath ganna awsara pathanawa.

 

 

ඔන්න එව්වා  

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jan 2015 12:19 AM

මල්ලී මේකේ අවුලක් තියෙනවා වගෙ. ඩවුන්ලෝඩ් වුණාට සිප් ෆොල්ඩර් එක ඕපන් කලාම සින්ඩුවෙන් සින්දුවට පාස්වර්ඩ් ඉල්ලනවා.

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Jan 2015 12:30 AM
Posted By samantha on 13 Jan 2015 12:19 AM

මල්ලී මේකේ අවුලක් තියෙනවා වගෙ. ඩවුන්ලෝඩ් වුණාට සිප් ෆොල්ඩර් එක ඕපන් කලාම සින්ඩුවෙන් සින්දුවට පාස්වර්ඩ් ඉල්ලනවා.

 

වින් රාර් හරි වින් සිප්  තියේනම් ඩවුන්ලෝඩ් කරගත් සිප් ෆයිල් එක  රයිට් ක්ලික් කරලා අන්සිප් කරගන්න,එතනට පාස්වර්ඩ් එක එක පාරක් ගහන්න...

ඊට පාසේ හැදෙන කහපාට ෆෝල්ඩරයට පාස්වර්ඩ්  නැහැ නේ,,,සිප් ෆිල් එක ඩිලීට් කරලා දාන්න

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jan 2015 01:03 AM
Posted By Imalka on 13 Jan 2015 12:30 AM
Posted By samantha on 13 Jan 2015 12:19 AM

මල්ලී මේකේ අවුලක් තියෙනවා වගෙ. ඩවුන්ලෝඩ් වුණාට සිප් ෆොල්ඩර් එක ඕපන් කලාම සින්ඩුවෙන් සින්දුවට පාස්වර්ඩ් ඉල්ලනවා.

 

වින් රාර් හරි වින් සිප්  තියේනම් ඩවුන්ලෝඩ් කරගත් සිප් ෆයිල් එක  රයිට් ක්ලික් කරලා අන්සිප් කරගන්න,එතනට පාස්වර්ඩ් එක එක පාරක් ගහන්න...

ඊට පාසේ හැදෙන කහපාට ෆෝල්ඩරයට පාස්වර්ඩ්  නැහැ නේ,,,සිප් ෆිල් එක ඩිලීට් කරලා දාන්න

වෙනදාට කරන්නේ එහෙම තමයි. ඒත් අද එහෙම කරන්න බැහැ.

Invalid or Deleted File.

The key you provided for file access was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jan 2015 01:05 AM
me albam eka downlod kranna ba.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jan 2015 01:51 AM
Posted By isurusam on 13 Jan 2015 01:05 AM
me albam eka downlod kranna ba.

 

ithin eka thamai ban "හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී  ගන්න" kiyala gahala thiyenne

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Jan 2015 02:03 AM

අහ්හ් එකත් ඇත්ත....

ඉසුරු ,,ලින්ක් එකේ ප්‍රශ්නේ හරි.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Jan 2015 02:26 AM

දැන් ඇල්බම් එක හරි...

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jan 2015 02:31 AM
Posted By samantha on 13 Jan 2015 02:26 AM

දැන් ඇල්බම් එක හරි...

 

 

 

0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>