Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Nov 2020 08:46 PM by Fernando ඉමල්ක's Stunning ගීත ඇල්බම් එකතුව... අංක 03 - මර්වින් පෙරේරා - සැන්දෑ සාදයේ 72 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 13 Jan 2015 02:44 AM බාගැනීමට අවශ්‍ය අය පී එම් එකකින් දන්වන්න මේකට බිලී පිත්තකුත් ඕන වෙනවද? 0 ImalkaVeteran MemberPosts:4533 13 Jan 2015 03:22 AM Posted By indika76 on 13 Jan 2015 02:44 AM බාගැනීමට අවශ්‍ය අය පී එම් එකකින් දන්වන්න මේකට බිලී පිත්තකුත් ඕන වෙනවද? දැන් කාලේ බාගන්න බිලීපිති අවශ්‍ය නැහැ බන්.....ආප්ප 2-3 ක් හොඳටෝම ඇති... 0 samanthaMost Senior MemberPosts:13194 13 Jan 2015 05:48 PM දැන් කාලේ බාගන්න බිලීපිති අවශ්‍ය නැහැ බන්.....ආප්ප 2-3 ක් හොඳටෝම ඇති... ආප්ප කියන්නේ දැන් තහනම් ආහාරයක්. ජැකොලීන් ගේ ආප්පද මල්ලී.. 0 maduranga001Most Senior MemberPosts:14123 20 Jan 2015 07:32 PM Posted By Imalka on 12 Jan 2015 10:26 PM ඔන්න එහෙනම් මගෙන් දෙවෙනි ඇල්බමයත්... අල්හාජ් මොහිදීන් බෙග් කලාකරුවාණන්ගේ මායා සංයුක්ත තැටිය Bit Rate : 320 kbps Date : 13-01-2015 Password Protected. Link : http://www.mediafire.com/download/3svedlj784w9hqb/M@Y@.zip සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න.. හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න බාගැනීමට අවශ්‍ය අය පී එම් එකකින් දන්වන්න මටත් මේ නිෂ්පාදකගේ තැටියේ මුරපදේ දෙනවද? ගොඩක් වටිනවා මේ වගේ දේවල් අපේ සයිට් එකට. බොහොම ස්තුතියි ඔයාට. 0 kingDVeteran MemberPosts:3362 20 Jan 2015 07:40 PM Posted By Imalka on 06 Jan 2015 12:33 AM ඔන්න එහෙනම් මමත් ගේමට බැස්සා.... මගේ පළමු ඇල්බම් එක කලාශූරී අල්හාජ් මොහිදීන් බෙග් ශූරීන්ගේ ඔබේ රාගී අංක 2 -බුදුන්ගේ උතුම් ධර්මේ ඔරිජිනල් සීඩී තැටිය, මෙන්න විස්තර 1. අනු රා ගී ගිනි (බුද්ධං සරණං) 2. බුදුන්ගේ අමා ධර්මේ 3. සංසාරේ සයුර 4. දෙසූ ධර්මේ 5. බුදු සදු පියේ 6. දන්නෝ බුදුන්ගේ 7. සාධු පියේ භගවා 8. සිරි සාර භවනේ 9. සම්මා සම්බුදු වූ පූජිත 10. ලෝ සෑසි පියානෝ 11. සෑසි තුන් ලෝකේ 12. බුදුන්ගේ උතුම් ධර්මේ මෙතනින් ගන්න http://www.mediafire.com/download/q8sp3n1442awaq1/OR2BUD.zip සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න..හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න 320kbps එකතු කල දිනය 06-01-2014 මුර පද යොදා ඇත. අවශ්‍ය අය පී එම් එවන්න. ස්තුතියි සහෝදරයා ලස්සන වටිනා ඇල්බම් එකටයි පර්ස්වර්ඩ් එකටයි 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Jan 2015 05:18 PM tx machan PW walata..oyata Pin 0 ImalkaVeteran MemberPosts:4533 20 Feb 2015 02:54 AM මර්වින් පෙරේරා - සැන්දෑ සාදයේ ගීත ඇල්බමය Bit Rate : 320 kbps Date : 19-02-2015 Password Protected. Link : http://www.mediafire.com/download/03hex1gh62d1ynp/mpr.zip සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න.. හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න යතුරු දමා සුරක්ෂිත කර ඇත අවශ්‍ය අය පී එම් එකකින් දන්වන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Feb 2015 03:10 AM Posted By Imalka on 20 Feb 2015 02:54 AM මර්වින් පෙරේරා - සැන්දෑ සාදයේ ගීත ඇල්බමය Bit Rate : 320 kbps Date : 19-02-2015 Password Protected. Link : Will be updated soon. සාමාජිකයන් අතරේ පමණයි...පුද්ගලික පරිශීලනය සඳහා පමණි..කොපි කිරීමෙන් වලකින්න.. හැකි සෑම විටම නිෂ්පාදකගේ තැටිය මිලදී ගන්න යතුරු දමා සුරක්ෂිත කර ඇත අවශ්‍ය අය පී එම් එකකින් දන්වන්න thawath patta album ekak..320kbps mage lanag naha..matath pw ewanndooooo 0 isurusamSuper Senior MemberPosts:7342 20 Feb 2015 03:25 AM mage lagath na 320bit ........mamath ganna awsara pathanawa.. 0 Vita123Advanced MemberPosts:549 20 Feb 2015 03:25 AM පට්ට පට පට තැන්කූ මචෝ.... එළකිරි භාන්ඩයක්... 0 samanthaMost Senior MemberPosts:13194 20 Feb 2015 04:23 AM ඉමල්ක මල්ලීගෙන් තවත් ලස්සන ගීත එකතුවක්.බොහොමත්ම ස්තූතියි මල්ලී. 0 maduranga001Most Senior MemberPosts:14123 20 Feb 2015 09:15 AM බොහෝම ස්තුති වේවා ඉමල්ක සහෝ.. වටිනා කියන භාණ්ඩ බස්සලා අපේ ක්‍රියාකාරී සාමාජිකයන්ට ලබා දෙනවට.. 0 sha733Super Senior MemberPosts:7332 30 Jul 2015 04:50 AM ලබා දී තිබෙන ඇල්බම් වලට බොහොම ස්තූතියි මේකත් ගොඩ දාන්න කාලෙ හරි වගේ යල් පැන ගිහින් වැඩියි නේ................... 0 ImalkaVeteran MemberPosts:4533 30 Jul 2015 05:29 AM Posted By sha733 on 30 Jul 2015 04:50 AM ලබා දී තිබෙන ඇල්බම් වලට බොහොම ස්තූතියි මේකත් ගොඩ දාන්න කාලෙ හරි වගේ යල් පැන ගිහින් වැඩියි නේ................... ඔව් අප්පා....සීඩී කඩ තියෙන පැත්ත යන්න බැරි උනා කාලෙකින්.....මතක් කරපු එක හොඳයි....අලුත් එකක් දෙකක් දන්නා ඕනේ ඉක්මනින්ම 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jul 2015 05:31 AM දැන් බන් අලුත් ඒවානම් හොයාගන්න අමාරුයි ......නරකද ඇල්බම් එකක් කලොත් එහෙම .... 0 maduranga001Most Senior MemberPosts:14123 30 Jul 2015 05:36 AM Posted By isurusam on 30 Jul 2015 05:31 AM දැන් බන් අලුත් ඒවානම් හොයාගන්න අමාරුයි ......නරකද ඇල්බම් එකක් කලොත් එහෙම .... මම නම් අළුත් ඇල්බම් එකක් කළා අවුරුදු තුන හතරකට කළින්.. මම නම් ආසයි තව එකක් කරන්න.. ඒත් නෝන ඉඩ දෙන එකක් නැති වේවි.. (ඇල්බම් එකේ නම "ද වෙඩින් ඇල්බම්" කියල එකක්.) 0 isurusamSuper Senior MemberPosts:7342 30 Jul 2015 05:41 AM Posted By maduranga001 on 30 Jul 2015 05:36 AM Posted By isurusam on 30 Jul 2015 05:31 AM දැන් බන් අලුත් ඒවානම් හොයාගන්න අමාරුයි ......නරකද ඇල්බම් එකක් කලොත් එහෙම .... මම නම් අළුත් ඇල්බම් එකක් කළා අවුරුදු තුන හතරකට කළින්.. මම නම් ආසයි තව එකක් කරන්න.. ඒත් නෝන ඉඩ දෙන එකක් නැති වේවි.. (ඇල්බම් එකේ නම "ද වෙඩින් ඇල්බම්" කියල එකක්.) අහලා බලහන් දුන්නොත් එහෙම ............ 0 ImalkaVeteran MemberPosts:4533 30 Jul 2015 05:53 AM මම නම් අළුත් ඇල්බම් එකක් කළා අවුරුදු තුන හතරකට කළින්.. මම නම් ආසයි තව එකක් කරන්න.. ඒත් නෝන ඉඩ දෙන එකක් නැති වේවි.. (ඇල්බම් එකේ නම "ද වෙඩින් ඇල්බම්" කියල එකක්.) මමත් එකක් කරා,.... ප්‍රධාන චරිතය රඟපෑවේ......එත් ඒක මාකට් කරේ නැහැ. කවුරුත් ගන්නේ නැති බව දන්නා හින්දා 0 sha733Super Senior MemberPosts:7332 30 Jul 2015 06:31 AM kawru kawuruth asa athi ne thawa album ekak karaganna oya kiwwata album nathuwa track track karala tiyenawada danne naaha 0 indika76Most Senior MemberPosts:10459 31 Jul 2015 03:29 AM Posted By maduranga001 on 30 Jul 2015 05:36 AM මම නම් අළුත් ඇල්බම් එකක් කළා අවුරුදු තුන හතරකට කළින්.. මම නම් ආසයි තව එකක් කරන්න.. ඒත් නෝන ඉඩ දෙන එකක් නැති වේවි.. (ඇල්බම් එකේ නම "ද වෙඩින් ඇල්බම්" කියල එකක්.) 0 You are not authorized to post a reply. Page 3 of 4 << < 1234 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala