You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 28 << < 1516171819 > >>
Author Messages

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:35 PM
Posted By maduranga001 on 26 Mar 2015 10:57 PM
මටම තමයි නේද කියන්න වෙන්නේ.. නේද?

ජයන්ත දිසානායක.

ඔහුගේ පුතා නේ අර දෙරණ ලිට්ල් ස්ටාර් උනේ.. පවුලේ සංගීත හුරුවක් තියෙන්නේ.. අනෙත් පුතාත් දැන් ගීත කියනවා..

"ෆොර්චුන්" සංගීත කණ්ඩායමේ සහ "සුපර් ෆොර්චුන්" සංගීත කණ්ඩායම් වල ස්ටැන්ලි පීරිස් සමග සැක්සෆෝන් වාදනයෙන් එකතු වූ වාදකයෙක්. පසුව ගායනටද එකතු වුනා.. "අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ.." ගීතය ගැනයි මම කිව්වේ කළින් අර නිතරම යුද්ධ කාලයේ අහන්න ලැබුණු ප්‍රසිද්ධ උණු ගීතය කියලා.. ගොඩක් සංගීත කණ්ඩායම් පවා ප්‍රසංග වේදිකාවල නිතර ගායනා කළා ඒ දවස් වල මේක පළමු ගීතය විදියට.

දැන් සින්දුව කියන්නකෝ මොකක්ද මම මේ කොටසින් ඉදිරිපත් කල ගීතය පටන් ගන්නේ කොහොමද කියලා.. උත්තරය හොයාගන්න දැන් මම සියලු දේ කියලා තියෙන්නේ..

 

ඒක යුගගීයක් කියල නේද කිවුවෙ? ඒ ඇල්බම් එකේ යුග ගී 2 තියෙන්නෙ 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 11:40 PM
ඒක යුග ගීයක් තමයි. දැන් කියන්න ඉතින්.
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 12:39 AM
අනේ මන්ද තාම හම්බුනේ නැහැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2015 01:13 AM
දැන් ඉතින් මොකද කරන්න ඕනේ?
indika76 අයියාවත් හෙව්වේ නැද්ද මේක?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 01:19 AM
Posted By maduranga001 on 27 Mar 2015 01:13 AM
දැන් ඉතින් මොකද කරන්න ඕනේ?
indika76 අයියාවත් හෙව්වේ නැද්ද මේක?

 

indika76 එන්නෙ නැහැ .එය මට albums වගයක් නයයි

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 01:31 AM
Posted By maduranga001 on 27 Mar 2015 01:13 AM
දැන් ඉතින් මොකද කරන්න ඕනේ?
indika76 අයියාවත් හෙව්වේ නැද්ද මේක?

 

ඔය කියන ඇල්බම් එකම තියෙනව. ඒත් ඉතින් තාම වචනය තියෙන සිංදුව සෙට් වුණෙු නැහැනෙ

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 01:33 AM
hoyala na neda
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2015 01:43 AM

indika76 අයියා නම් හැමෝටම ඇල්බම් ණයයි දැන් මම හිතන්නේ.. ඇල්බම් එපෝ කියලවත් ගහමු මැසේජ් එකක්.. අද උදේ නම් ගුඩ් මෝනින් පාරකුත් දාගෙන සයිට් එකට ආවා හැබැයි.. ඊට පස්සේ මොනවා උනාද දන්නේ නැහැ.

දැන් මේ සින්දුව ජයන්ත දිසානායකයි මමයි හැරෙන්න වෙන කවුරුවත් දන්නෙම නැද්ද?

මාලිංග.. මොකක්ද කැසට් එකේ නම?
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 01:52 AM
Posted By maduranga001 on 27 Mar 2015 01:43 AM

indika76 අයියා නම් හැමෝටම ඇල්බම් ණයයි දැන් මම හිතන්නේ.. ඇල්බම් එපෝ කියලවත් ගහමු මැසේජ් එකක්.. අද උදේ නම් ගුඩ් මෝනින් පාරකුත් දාගෙන සයිට් එකට ආවා හැබැයි.. ඊට පස්සේ මොනවා උනාද දන්නේ නැහැ.

දැන් මේ සින්දුව ජයන්ත දිසානායකයි මමයි හැරෙන්න වෙන කවුරුවත් දන්නෙම නැද්ද?

මාලිංග.. මොකක්ද කැසට් එකේ නම?

 

සන්ෆලවර් සමඟ ජයන්ත දිසානායක ගී 16 

ඕක වෙන්න ඕන නම. 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 01:52 AM
තව පද පෙලියක් දන්න බලන්න.. එතකොට හොයගන්න පුලුවන් වෙයි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 01:53 AM
onna ohe sinduvama danna.
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 01:55 AM
අනේ මන්ද මේ සිංදුවත්. දැන්නම් මට හිතෙන්නෙ මුළු ඇල්බම් එකම අහන්න වෙයි වගේ. උරේෂ එක්ක කියන සිංදුවකුත් හම්බුණා එ්කෙත් නෑ වගේනෙ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Mar 2015 01:56 AM
Posted By maduranga001 on 27 Mar 2015 01:43 AM

indika76 අයියා නම් හැමෝටම ඇල්බම් ණයයි දැන් මම හිතන්නේ.. ඇල්බම් එපෝ කියලවත් ගහමු මැසේජ් එකක්.. අද උදේ නම් ගුඩ් මෝනින් පාරකුත් දාගෙන සයිට් එකට ආවා හැබැයි.. ඊට පස්සේ මොනවා උනාද දන්නේ නැහැ.
පව් බන් කොල්ල ඇත්තටම බිසී ඇති ..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 01:56 AM
අපරදෙ එයෙත් ජයන්ත ඩිසනයකෙ පැරෙ යනව මම දක්ක ...මෙක මෙ තරම් අමරුයි කියල දන්නව නම් ගිහින් අහනව
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 01:58 AM
Posted By kingD on 27 Mar 2015 01:56 AM
Posted By maduranga001 on 27 Mar 2015 01:43 AM

indika76 අයියා නම් හැමෝටම ඇල්බම් ණයයි දැන් මම හිතන්නේ.. ඇල්බම් එපෝ කියලවත් ගහමු මැසේජ් එකක්.. අද උදේ නම් ගුඩ් මෝනින් පාරකුත් දාගෙන සයිට් එකට ආවා හැබැයි.. ඊට පස්සේ මොනවා උනාද දන්නේ නැහැ.
පව් බන් කොල්ල ඇත්තටම බිසී ඇති ..

 

 

 

 

මොන පිස්සුද උ නය උගුලට අහුවෙල ඉන්නෙ . අපි නතිවෙලවට අවිල්ල පොත අස්සන් කරල යනව

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2015 02:31 AM
සන්ෆලවර් සමඟ ජයන්ත දිසානායක ගී 16 නොවේ කැසට්ටුවේ නම.

ඒක ආවේ 2002න් පස්සේ.. 90 දශකයේ වෙන්නේ කොහොමද ඒක?

තව පොඩි ට්‍රයි එකක් දෙන්න.. indika76 අයියත් දන්නේ නැහැ කිව්වා නම් ඕක මමම දානවා.. එහෙමද කොහේදෝ වෙන්න යන්නේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Mar 2015 02:44 AM
thawa Original song tiyana albam ekauth awa....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2015 03:46 AM
76 අයියාත් ඉන්න එකේ මෙච්චර විස්තරත් කියපු එකේ එයාට නම් මේක මම හිතන්නේ නැහැ අමාරු වේවි කියලා..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 06:58 AM
76 na. maduranga ayyath ne. sinduva danna kenekth na
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 07:01 AM
ඔයා ඉන්නවනෙ ඒ වුනාට. ඔයා හොයල දාන්න බලන්න. මාත් තාම හොයනව.
0
You are not authorized to post a reply.
Page 17 of 28 << < 1516171819 > >>