You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 17 Jun 2016 12:23 AM by  shanaka kelum
දහසක් වදන් මවන සේයාරූ... caption this
 62 Replies
Sort:
Page 3 of 4 << < 1234 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Mar 2015 06:35 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 13 Mar 2015 06:40 PM

IMG_0456

 

denna balanna adahas

 

kalin mawa dakala nadda ?...

 

0

gayan fernando
New Member
New Member
Posts:66






--
14 Mar 2015 06:36 AM
  •  Quote
  •  Reply
ඔහේ තමා මිනිහා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Mar 2015 04:37 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 13 Mar 2015 06:40 PM

IMG_0456

 

denna balanna adahas

 

ha haaaa man kiuwa neda 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 May 2015 07:37 PM
  •  Quote
  •  Reply

දෙන්න බලන්නකො එහෙනම් දෙබසක් .... 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 May 2015 07:43 PM
  •  Quote
  •  Reply

මෛත්‍රී - කොහොමද මගේ ප්ලෑන
රනිල් - ඇයි එතකොට මගේ ප්ලෑන
චන්ද්‍රිකා -(හිතින්) මං හිටියේ නැත්නම් උඹල දෙන්න ගහයි ප්ලෑන්

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 May 2015 03:25 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 May 2015 07:37 PM

දෙන්න බලන්නකො එහෙනම් දෙබසක් .... 

 

ගරු ජනාධිපති : මහා ලොකුවට උඩ දාගෙන සැමරුවට යුද්දේ දිනන්න  අපි තුන්දෙනා කරපු කෙජ්ජක් නැහැ නේද හිටං

 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 May 2015 11:27 AM
  •  Quote
  •  Reply

ගරු ජනාධිපති : මහා ලොකුවට උඩ දාගෙන සැමරුවට යුද්දේ දිනන්න  අපි තුන්දෙනා කරපු කෙජ්ජක් නැහැ නේද හිටං

හිතේ  දුකට එතකොට කවි කියවෙනවා wink

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 May 2015 06:22 PM
  •  Quote
  •  Reply

RDS_8747

මට නම් හිතෙන්නෙ මුන් දෙන්නම අපිටයි හිනවෙන්නෙ ...... 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 May 2015 06:50 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 May 2015 07:37 PM

දෙන්න බලන්නකො එහෙනම් දෙබසක් .... 

 

* අපි තුන් දෙනා ලොකු කැපකිරීමක් කළානේ මිත්‍රවරුනි..ඉතින් සමරන්නේ නැතිව කොහොමද..

* බලනවකො මට හැම දෙයක්ම වගෙ නික නිකන්ම ලැබෙන හැටි..යුධ ජයග්‍රහණයේ ඝෞරවයත් ඉතිං දැන් මට තමයි..

* ඒක තමයි නේද හිටං... ඒ කාලේ මොකුත් නොකර හිටිය වගේම මොකුත් නොකියාත් හිටිය නම් ඒ කාලදීත් ලොකු ගෞරවයක් ලබා ගන්න තිබුණා..

 

ඉන්දික අයියගේ කාර්ටුන් සෙට් එකේ මේ කාර්ටුන් එකත් ඕකට හරි යනවා..

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 May 2015 07:03 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 21 May 2015 06:22 PM

RDS_8747

 

අපි සන්තෝසෙන් ඉන්නේ.. දුක ශෝකය නැහැ දන්නේ..

අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි..

එක තැනකින් අපි කන්නේ.. එක පුටුවට පොර කන්නේ..

අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 May 2015 09:08 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 21 May 2015 07:03 PM
Posted By Ind007ka on 21 May 2015 06:22 PM

RDS_8747

 

අපි සන්තෝසෙන් ඉන්නේ.. දුක ශෝකය නැහැ දන්නේ..

අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි..

එක තැනකින් අපි කන්නේ.. එක පුටුවට පොර කන්නේ..

අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි..

 

එලම කොමෙන්ටුව

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Sep 2015 11:04 PM
  •  Quote
  •  Reply

 විමල් එක්ක රන්ජන් සහ සූජීව මොනවද කතා කළේ?<!--ප්--> ලියමු බලන්න එහෙනම්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Sep 2015 11:13 PM
  •  Quote
  •  Reply


සුජීව - බලහන්කො ඉතිං මේ අයිස් කෝපි එකේ සිනි කඳුලක්වත් නැහැනෙ..
විමල් - ඒක තමයි මම කිව්වේ අපට සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්න ඕනේ කියල. 
රන්ජන් - මේ මගුළක් කතා කරනවා.. මේක මේ කැන්ටින් කාරයා සීනි ඉතුරු කරගන්න කරපු වැඩක්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Sep 2015 04:21 AM
  •  Quote
  •  Reply
මේ ඡායාරුපය ප්‍රසිද්ධ වූ නිසා මෙතන සිදිවු ඇත්ත කතාව කුමක්දැයි කියා රන්ජන් විසින් කියා තියෙනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2015 02:37 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 01 Sep 2015 11:13 PM


සුජීව - බලහන්කො ඉතිං මේ අයිස් කෝපි එකේ සිනි කඳුලක්වත් නැහැනෙ..
විමල් - ඒක තමයි මම කිව්වේ අපට සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්න ඕනේ කියල. 
රන්ජන් - මේ මගුළක් කතා කරනවා.. මේක මේ කැන්ටින් කාරයා සීනි ඉතුරු කරගන්න කරපු වැඩක්..


ඔන්න ඉතින් අපිනං දන්නේ මේ විදියට උනා කියල තමා
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
14 Sep 2015 12:10 AM
  •  Quote
  •  Reply
ඔක්කොම එකයි බලගන ගියහම
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2015 07:42 PM
  •  Quote
  •  Reply
තව අලුත් ෆොටෝ එකක් ගෙනාව නම් හරි...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jun 2016 08:19 PM
  •  Quote
  •  Reply

අනේ මෙකටත් දෙබසක් දීහල්ලකො ..............

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jun 2016 08:23 PM
  •  Quote
  •  Reply

ඔය යන්නේ තුන් දෙනාම ඩබල් දාල බස් එකේ.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Jun 2016 08:59 PM
  •  Quote
  •  Reply
තව මාලයක් නැද්ද කඩා ගන්න.
0
Add Reply
Page 3 of 4 << < 1234 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below