Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: දහසක් වදන් මවන සේයාරූ... caption this Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: දහසක් වදන් මවන සේයාරූ... caption this Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review shanaka kelumSuper Senior MemberPosts:7332 17 Jun 2016 12:23 AM ප්රසන්න නේද මේ විමලෙගෙ .... අල්ලන්නේ Danu LiyanageVeteran MemberPosts:3457 15 Jun 2016 12:56 AM මුන්ව කවුරුවත් මට නම් පේන්න බෑහෑ Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Jun 2016 09:31 PM විමලෙ. බහින්න කළින් කොන්දගෙන් ඉතුරු ගන්න මතක් කරහන්. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Jun 2016 08:59 PM තව මාලයක් නැද්ද කඩා ගන්න. Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Jun 2016 08:23 PM ඔය යන්නේ තුන් දෙනාම ඩබල් දාල බස් එකේ. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Jun 2016 08:19 PM අනේ මෙකටත් දෙබසක් දීහල්ලකො .............. Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Sep 2015 07:42 PM තව අලුත් ෆොටෝ එකක් ගෙනාව නම් හරි... Chandima MaxAdvanced MemberPosts:509 14 Sep 2015 12:10 AM ඔක්කොම එකයි බලගන ගියහම shanaka kelumSuper Senior MemberPosts:7332 05 Sep 2015 02:37 AM Posted By maduranga001 on 01 Sep 2015 11:13 PM සුජීව - බලහන්කො ඉතිං මේ අයිස් කෝපි එකේ සිනි කඳුලක්වත් නැහැනෙ.. විමල් - ඒක තමයි මම කිව්වේ අපට සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්න ඕනේ කියල. රන්ජන් - මේ මගුළක් කතා කරනවා.. මේක මේ කැන්ටින් කාරයා සීනි ඉතුරු කරගන්න කරපු වැඩක්.. ඔන්න ඉතින් අපිනං දන්නේ මේ විදියට උනා කියල තමා Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Sep 2015 04:21 AM මේ ඡායාරුපය ප්රසිද්ධ වූ නිසා මෙතන සිදිවු ඇත්ත කතාව කුමක්දැයි කියා රන්ජන් විසින් කියා තියෙනවා.. Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Sep 2015 11:13 PM සුජීව - බලහන්කො ඉතිං මේ අයිස් කෝපි එකේ සිනි කඳුලක්වත් නැහැනෙ.. විමල් - ඒක තමයි මම කිව්වේ අපට සීනි වලටත් ඇමති කෙනෙක් ඉන්න ඕනේ කියල. රන්ජන් - මේ මගුළක් කතා කරනවා.. මේක මේ කැන්ටින් කාරයා සීනි ඉතුරු කරගන්න කරපු වැඩක්.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Sep 2015 11:04 PM විමල් එක්ක රන්ජන් සහ සූජීව මොනවද කතා කළේ?<!--ප්--> ලියමු බලන්න එහෙනම් Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 May 2015 09:08 PM Posted By maduranga001 on 21 May 2015 07:03 PM Posted By Ind007ka on 21 May 2015 06:22 PM අපි සන්තෝසෙන් ඉන්නේ.. දුක ශෝකය නැහැ දන්නේ.. අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි.. එක තැනකින් අපි කන්නේ.. එක පුටුවට පොර කන්නේ.. අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි.. එලම කොමෙන්ටුව Prasad MadurangaMost Senior MemberPosts:14124 21 May 2015 07:03 PM Posted By Ind007ka on 21 May 2015 06:22 PM අපි සන්තෝසෙන් ඉන්නේ.. දුක ශෝකය නැහැ දන්නේ.. අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි.. එක තැනකින් අපි කන්නේ.. එක පුටුවට පොර කන්නේ.. අයියා මල්ලි වාගේ.. අයියා මල්ලි.. Prasad MadurangaMost Senior MemberPosts:14124 21 May 2015 06:50 PM Posted By Ind007ka on 19 May 2015 07:37 PM දෙන්න බලන්නකො එහෙනම් දෙබසක් .... * අපි තුන් දෙනා ලොකු කැපකිරීමක් කළානේ මිත්රවරුනි..ඉතින් සමරන්නේ නැතිව කොහොමද.. * බලනවකො මට හැම දෙයක්ම වගෙ නික නිකන්ම ලැබෙන හැටි..යුධ ජයග්රහණයේ ඝෞරවයත් ඉතිං දැන් මට තමයි.. * ඒක තමයි නේද හිටං... ඒ කාලේ මොකුත් නොකර හිටිය වගේම මොකුත් නොකියාත් හිටිය නම් ඒ කාලදීත් ලොකු ගෞරවයක් ලබා ගන්න තිබුණා.. ඉන්දික අයියගේ කාර්ටුන් සෙට් එකේ මේ කාර්ටුන් එකත් ඕකට හරි යනවා.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 May 2015 06:22 PM මට නම් හිතෙන්නෙ මුන් දෙන්නම අපිටයි හිනවෙන්නෙ ...... ගාමිණී W .D.Veteran MemberPosts:4475 20 May 2015 11:27 AM ගරු ජනාධිපති : මහා ලොකුවට උඩ දාගෙන සැමරුවට යුද්දේ දිනන්න අපි තුන්දෙනා කරපු කෙජ්ජක් නැහැ නේද හිටං හිතේ දුකට එතකොට කවි කියවෙනවා Imalka HewageVeteran MemberPosts:4533 20 May 2015 03:25 AM Posted By Ind007ka on 19 May 2015 07:37 PM දෙන්න බලන්නකො එහෙනම් දෙබසක් .... ගරු ජනාධිපති : මහා ලොකුවට උඩ දාගෙන සැමරුවට යුද්දේ දිනන්න අපි තුන්දෙනා කරපු කෙජ්ජක් නැහැ නේද හිටං Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 May 2015 07:43 PM මෛත්රී - කොහොමද මගේ ප්ලෑන රනිල් - ඇයි එතකොට මගේ ප්ලෑන චන්ද්රිකා -(හිතින්) මං හිටියේ නැත්නම් උඹල දෙන්න ගහයි ප්ලෑන් Indika KandanaarachchiMost Senior MemberPosts:12931 19 May 2015 07:37 PM දෙන්න බලන්නකො එහෙනම් දෙබසක් .... Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Mar 2015 04:37 PM Posted By Ind007ka on 13 Mar 2015 06:40 PM denna balanna adahas ha haaaa man kiuwa neda gayan fernandoNew MemberPosts:66 14 Mar 2015 06:36 AM ඔහේ තමා මිනිහා isuru sampathSuper Senior MemberPosts:7342 14 Mar 2015 06:35 AM Posted By Ind007ka on 13 Mar 2015 06:40 PM denna balanna adahas kalin mawa dakala nadda ?... Imalka HewageVeteran MemberPosts:4533 14 Mar 2015 06:31 AM Posted By Ind007ka on 13 Mar 2015 06:40 PM මේ අර මේ අර කලවැද්දා නේද..? isuru sampathSuper Senior MemberPosts:7342 13 Mar 2015 07:58 PM mokeda kanna wage balanne............. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 13 Mar 2015 06:40 PM denna balanna adahas Indika KandanaarachchiMost Senior MemberPosts:12931 12 Feb 2015 05:32 PM Posted By Imalka on 12 Feb 2015 05:44 AM Posted By samantha on 12 Feb 2015 05:24 AM Posted By Imalka on 12 Feb 2015 05:20 AM ඇපල් කිව්වේ මේවද බං...? මේකෙත් කෑල්ලක් කාලා නේද? කාපු නැති ඇපල් ගෙඩියක් හොයන්න අමාරුයි Imalka HewageVeteran MemberPosts:4533 12 Feb 2015 05:44 AM Posted By samantha on 12 Feb 2015 05:24 AM Posted By Imalka on 12 Feb 2015 05:20 AM ඇපල් කිව්වේ මේවද බං...? මේකෙත් කෑල්ලක් කාලා නේද? කාපු නැති ඇපල් ගෙඩියක් හොයන්න අමාරුයි Samantha AbayasekaraMost Senior MemberPosts:13196 12 Feb 2015 05:24 AM Posted By Imalka on 12 Feb 2015 05:20 AM ඇපල් කිව්වේ මේවද බං...? මේකෙත් කෑල්ලක් කාලා නේද? Imalka HewageVeteran MemberPosts:4533 12 Feb 2015 05:20 AM Posted By maduranga001 on 11 Feb 2015 10:05 PM අර වීඩියෝ එකේ නම් කියන්නේ එකොලොස් වෙනිදට ඇපල් කන්න බලාපොරොත්තු වෙනවා කියලා.. ඇපල් කිව්වේ මේවද බං...? මේ දිනවල ඇපල් හරි ගණන්.. isuru sampathSuper Senior MemberPosts:7342 12 Feb 2015 01:44 AM Posted By Ind007ka on 11 Feb 2015 09:49 PM Posted By Vita123 on 11 Feb 2015 09:44 PM කව්රුවත් නොටිස් කලේ නැහැ නේද මේ නාමල් කොලූ ඇස්කොනින් කා දිහාද බලන ඉන්නේ කියල.. apple kanna kawuruth asai machan kathawak tiyanawa ahala nadda hoda apple kanne panuwo....... Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2015 10:05 PM අර වීඩියෝ එකේ නම් කියන්නේ එකොලොස් වෙනිදට ඇපල් කන්න බලාපොරොත්තු වෙනවා කියලා.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 Feb 2015 09:49 PM Posted By Vita123 on 11 Feb 2015 09:44 PM කව්රුවත් නොටිස් කලේ නැහැ නේද මේ නාමල් කොලූ ඇස්කොනින් කා දිහාද බලන ඉන්නේ කියල.. apple kanna kawuruth asai machan Vita 123Advanced MemberPosts:549 11 Feb 2015 09:44 PM කව්රුවත් නොටිස් කලේ නැහැ නේද මේ නාමල් කොලූ ඇස්කොනින් කා දිහාද බලන ඉන්නේ කියල.. isuru sampathSuper Senior MemberPosts:7342 11 Feb 2015 02:05 PM Posted By Imalka on 11 Feb 2015 05:17 AM Posted By Vita123 on 11 Feb 2015 03:44 AM මාම බයවෙන්න එපා මාමේ................ නංගිව මම හිරේට අරගෙන හරි...................... මම මාමව නිදහස් කරගන්නවා............. අම්මපා... Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2015 09:40 AM Posted By ham123 on 11 Feb 2015 08:04 AM Posted By Rosi on 11 Feb 2015 07:49 AM Posted By maduranga001 on 11 Feb 2015 07:46 AM සිංහලයෙක් වෙලා සිංහල බැරි වීම ගැන නම් මට කියන්න දෙයක් නැහැ.. ewa nam hari kolam thama... hari kolan nemei akka nari kolan hmmm aneda kiyanne.... ham123Veteran MemberPosts:1636 11 Feb 2015 08:04 AM Posted By Rosi on 11 Feb 2015 07:49 AM Posted By maduranga001 on 11 Feb 2015 07:46 AM සිංහලයෙක් වෙලා සිංහල බැරි වීම ගැන නම් මට කියන්න දෙයක් නැහැ.. ewa nam hari kolam thama... hari kolan nemei akka nari kolan ham123Veteran MemberPosts:1636 11 Feb 2015 08:03 AM Posted By maduranga001 on 11 Feb 2015 07:46 AM සිංහලයෙක් වෙලා සිංහල බැරි වීම ගැන නම් මට කියන්න දෙයක් නැහැ.. apooo ow. eva nam ithin mala kolan Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2015 07:49 AM Posted By maduranga001 on 11 Feb 2015 07:46 AM සිංහලයෙක් වෙලා සිංහල බැරි වීම ගැන නම් මට කියන්න දෙයක් නැහැ.. ewa nam hari kolam thama... Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2015 07:46 AM සිංහලයෙක් වෙලා සිංහල බැරි වීම ගැන නම් මට කියන්න දෙයක් නැහැ.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2015 07:41 AM Posted By ham123 on 11 Feb 2015 07:27 AM Posted By Rosi on 11 Feb 2015 06:43 AM thissage duwata posh look ekak thiyenne.. mmmm eya lassanai neda ow lassanai ...ekai man beluwe ham123Veteran MemberPosts:1636 11 Feb 2015 07:27 AM Posted By Rosi on 11 Feb 2015 06:43 AM thissage duwata posh look ekak thiyenne.. mmmm eya lassanai neda Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2015 07:25 AM Posted By maduranga001 on 11 Feb 2015 06:54 AM කතාවත් වෙනස්.. ඔන්න මම වීඩියෝ එකත් දැම්මා..උඩ වීඩියෝ එක බලන්නකෝ.. තිස්ස තමයි ඕව දන්නේ.. අයි ඩෝන්ට් නෝ වයි.. ha ha haaaa who knows . thank u aiyya,inna balannam Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2015 06:54 AM කතාවත් වෙනස්.. ඔන්න මම වීඩියෝ එකත් දැම්මා..උඩ වීඩියෝ එක බලන්නකෝ.. තිස්ස තමයි ඕව දන්නේ.. අයි ඩෝන්ට් නෝ වයි.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2015 06:52 AM Posted By maduranga001 on 11 Feb 2015 06:48 AM එංගලන්තේ ඉන්නේ.. සිංහලත් බැහැ හරියට.. thissage kiyala penumak ne... Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2015 06:48 AM එංගලන්තේ ඉන්නේ.. සිංහලත් බැහැ හරියට.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 11 Feb 2015 06:43 AM thissage duwata posh look ekak thiyenne.. Imalka HewageVeteran MemberPosts:4533 11 Feb 2015 05:17 AM Posted By Vita123 on 11 Feb 2015 03:44 AM මාම බයවෙන්න එපා මාමේ................ නංගිව මම හිරේට අරගෙන හරි...................... මම මාමව නිදහස් කරගන්නවා............. අම්මපා... Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2015 04:11 AM තිස්ස - උඹලා මාව ගොනාට අන්දලා කඩේ යවලා හිරෙත් දැම්ම නේද පුතේ.. නාමල් - නෑ මාමේ.. අපිත් ඇඳ ගත්තා නේ.. අපි ඔක්කොම ඇන්දුනේ සුමනේ මාමාට.. Vita 123Advanced MemberPosts:549 11 Feb 2015 03:44 AM Sithara GodewattaSuper Senior MemberPosts:5335 31 Jan 2015 03:32 PM අපුරු දෙබස් නේ තියෙන්නේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Jan 2015 12:38 AM Posted By Vita123 on 29 Jan 2015 10:31 PM සීක්කුගේ: අම්මට සිරි මොකක්ද යකෝ මේ.. මූ තව බෝලයක් මෙතන හංගගෙන නේද? Vita 123Advanced MemberPosts:549 29 Jan 2015 10:31 PM සීක්කුගේ: අම්මට සිරි මොකක්ද යකෝ මේ.. මූ තව බෝලයක් මෙතන හංගගෙන නේද? Vita 123Advanced MemberPosts:549 29 Jan 2015 09:42 PM Imalka HewageVeteran MemberPosts:4533 28 Jan 2015 02:57 AM Posted By Vita123 on 27 Jan 2015 04:13 AM මේකට දෙබසක් ලියන්න... මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න.. හිටපු ජනපති..රාජි: මගෙන් මාටියා ගහපු කෝටි 65 න් ගත්තු ගත්තු නැව් ටික හැන්ගුවද ..?උඹලගේ දින 100 ඔඩිට් එකෙන් අල්ල ගනීවි ; රාජිත : බය වෙන්න දෙයක් නැහැ සර්. අර 100 ප්රෝග්රෑම් එකෙන් අල්ලන්නේ ගොඩ බිම හන්ගපුව විතරයි Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Jan 2015 09:16 PM Posted By Vita123 on 27 Jan 2015 09:02 PM Posted By Ind007ka on 27 Jan 2015 07:42 PM machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka? හරි මචෝ නම වෙනස් කලා.. දැන් හොඳයි නේද? Posted By maduranga001 on 27 Jan 2015 08:57 PM "Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත.. එහෙම කරමු.. වඩා හොඳයි එහෙම කළොත්.. Niyamai machan..saba wenasak Vita 123Advanced MemberPosts:549 27 Jan 2015 09:02 PM Posted By Ind007ka on 27 Jan 2015 07:42 PM machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka? හරි මචෝ නම වෙනස් කලා.. දැන් හොඳයි නේද? Posted By maduranga001 on 27 Jan 2015 08:57 PM "Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත.. එහෙම කරමු.. වඩා හොඳයි එහෙම කළොත්.. Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Jan 2015 08:57 PM "Creative Ideas" කියන එකට move කරලා දැම්මොත් පුළුවනි හැම මාතෘකාවකටම අදාළ ෆොටෝස් දාන්නත්.. මේ පොස්ටුවේ කතෘතුමාගේ කැමැත්ත මත.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Jan 2015 07:42 PM machan chriya..me tread eke name eka wenas karanna barida? ara parana saban kalle name eka wage neda meka? Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Jan 2015 07:24 PM රාජිත: මම ආවා නම් මගේ ගාන කියද? Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Jan 2015 07:15 PM Posted By Vita123 on 27 Jan 2015 04:13 AM මේකට දෙබසක් ලියන්න... මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න.. mahinda - ape moda jahamanaya dekata bedila maragannawalu ban rajitha - Un business danne nahane lokka Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Jan 2015 06:45 PM මහින්ද - උඹ මෙතනටත් ආවේ මට මෙතනවත් ඉන්න නැති කරන්න ද බොල? රාජිත - අපෝ නැහැ.. එත් චන්දෙට කළින් ඔබතුමාත් පැන්න නම් අපට බේරා ගන්න තිබ්බා. කොහෙද ගමේ බයියෝ අපි කියන ඒවා ගණන් ගන්නේ නැහැ නේ.. Vita 123Advanced MemberPosts:549 27 Jan 2015 04:13 AM මේකට දෙබසක් ලියන්න... මේ පින්තූරේ දැක්කහම ඔබට දැනුන දේ කෙටි වැකියකින් පවසන්න..