You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Aug 2020 09:15 AM by  Richrox
Athula Sri Gamage - Muthu Kandulin {320kbps}
 791 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 40 << < 1920212223 > >>
Author Messages

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Jun 2017 06:42 AM

Sunflower - Asha 02

Cover_F

Cover_B

FORMATE  -  MP3

     FILE SIZE    -  108MB

       QUALITY    -  320kbps

ඇල්බම් එක අවශ්‍ය අය මට PM එකක් දාන්න...

0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Jun 2017 07:50 AM
තවත් මරැ ඇල්බමයක්
මටත් අහන්න අවසරය දෙන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
04 Jun 2017 08:22 AM
ඔක්කොම සන්ෆලවර්ස් ඇලබම්ස්.. මතත් මේක දෙන්න. මගෙ ලඟ නැහැ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 09:02 AM
Posted By smt90 on 04 Jun 2017 06:42 AM

Sunflower - Asha 02

Cover_F

Cover_B

FORMATE  -  MP3

     FILE SIZE    -  108MB

       QUALITY    -  320kbps

ඇල්බම් එක අවශ්‍ය අය මට PM එකක් දාන්න...



මටත් මේ ඇල්බම් එක දෙන්න.මාගාවත් නෑ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Jun 2017 09:10 AM
320බිට් එක හින්දා මටත් දෙන්න මල්ලි.
ජනප්‍රිය ගී 1,2 තරම් ජනප්‍රිය නොවුනට සුපිරි ඇල්බම් එකක් මේක.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
04 Jun 2017 11:36 AM
matath ewanawada sthuthi oyata
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 Jun 2017 06:46 PM
Niyamai ne
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
04 Jun 2017 08:23 PM
Posted By smt90 on 04 Jun 2017 06:42 AM

Sunflower - Asha 02

Cover_F

Cover_B

FORMATE  -  MP3

     FILE SIZE    -  108MB

       QUALITY    -  320kbps

ඇල්බම් එක අවශ්‍ය අය මට PM එකක් දාන්න...


Meka nm mage laga thiyanne 128, oya hinda oya albam eka one
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Jun 2017 05:12 AM

Iman Perera 

 

FORMATE  -  MP3

     FILE SIZE    -  143MB

       QUALITY    -  320kbps

ඇල්බම් එක අවශ්‍ය අය මට PM එකක් දාන්න...

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Jun 2017 06:25 AM
මේක මගේ ලග නැති ඇල්බම් එකක් මල්ලි.ඒක හින්දා මට ඕනෙ.
එකම එක සින්දුවයි මම මේකෙන් අහලා තියෙන්නේ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
08 Jun 2017 06:47 AM
හොය හොයා හිටිය ඇල්බමයක් මල්ලි. අනෙත් සිංදු වැඩිය අහල නැහැ. ඒත් "සුවඳ මල් රේණු පිස එන" ගීතය නම් මම කැමති ගීත වල ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක්.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Jun 2017 07:13 AM
මෙ⁣ම ඇල්බමය අහන්න මටත් අවසරය දෙන්න

ස්තුති
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2017 10:37 AM
Posted By smt90 on 08 Jun 2017 05:12 AM

Iman Perera 

 

FORMATE  -  MP3

     FILE SIZE    -  143MB

       QUALITY    -  320kbps

ඇල්බම් එක අවශ්‍ය අය මට PM එකක් දාන්න...



මම නම් මේ ගායකයා ගැන වැඩිය අහලා නැහැ.මටත් දෙන්න බලන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Jun 2017 07:47 PM
ඉමාන්ගේ ඇල්බම් එක මගේ ළගත් නෑ.. මටත් ඕනේ...
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
08 Jun 2017 08:10 PM
Iman Pererage album eka mamath gannawa
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
08 Jun 2017 08:40 PM
මගේ ලඟ නම් මේ ඇල්බම් එක තියෙනවා. බොහොමත්ම ස්තූතියි මේ වගේ ඇල්බම් එකතු කලාට.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jun 2017 06:54 AM
අන්තීමට දාපු ඇල්බම් 2 මමත් ගන්නවා .................
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Jun 2017 11:55 PM
නියම ඇල්බම් එක මං මේ අහන ගමන්
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
14 Jun 2017 01:29 AM

Jothi -Sujatha Duets [320kbps]

FORMATE  -  MP3

     FILE SIZE    -  121MB

       QUALITY    -  320kbps

ඇල්බම් එක අවශ්‍ය අය මට PM එකක් දාන්න...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
14 Jun 2017 03:14 AM
කළින් දැකලා නැති ඇල්බමයක්. මටත් දෙන්නකෝ පෙම් පෙම් පෙම්.. ඇල්බමය.
0
You are not authorized to post a reply.
Page 21 of 40 << < 1920212223 > >>