You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 04 Sep 2018 01:15 PM by  shanaka kelum
සනිDHAPA LIVE IN හබරාKADA 2018
 119 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Sep 2016 12:41 PM
ඔව්. ඔව්. මම කිව්වේ දැන් තත්ත්වේ.

හැම කණ්ඩායමකින්ම කට්ටිය යනවා. ආයෙත් එනවා. ඒත් ඉතිං අජියාගේ ක්‍රියාකලාපේ නම් එච්චර හොඳ නැහැ. සල්ලි ලැබෙනකොට අම්බානක්ම වෙනස් වෙච්ච කෙනෙක් තමයි ඒ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 01:16 PM
ඒක මමත් පිලි ගන්නවා අයියේ. සල්ලි වලට වඩා තව නම් ගොඩාක් දේවල් තියෙනවා, ලන්කාවේ මම තරම් අජියගෙ සින්දු අහන්නේ නැතුව ඇති කවුරුවත්. දැන් නම් මට එප වෙලා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Sep 2016 07:54 AM
හ්ම් ඔය තියෙන්නෛ් පිලිවෙලකට හිටං
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Sep 2016 09:53 AM
පර්පල් රේන්ජ් නායක සේනක ක්‍රිස්බන් නම් නිහතමානි චරිතයක්.මන් ආසම බේස් ගිටාර් වාදන ශිල්පියෙක්.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Sep 2016 12:07 PM
සේනකට වඩා හොදට ප්ලේ කර අය සකුරා එකේම හිටියා. ගමිදු , රාජා. දැන් නම් ෆ්ලෑශ් බැක් සෑම් තමා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Sep 2016 09:18 PM
Posted By DanuLiyanage on 21 Sep 2016 12:07 PM
සේනකට වඩා හොදට ප්ලේ කර අය සකුරා එකේම හිටියා. ගමිදු , රාජා. දැන් නම් ෆ්ලෑශ් බැක් සෑම් තමා
ප්ලේ කිරීම නම් කොහොම උනත් මම සඳහන් කලේ නායකත්වය ගැන. කණ්ඩායම නොකැඩි සැහෙන්න කාලයක් බෑන්ඩ් එකක් විදියට සාර්ථක ගමනක් ගියේ නම් නීල් තමයි ඉතිං. විටින් විට කැඩුනත් රජ ගමනක් ගියා.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 12:56 AM
ඒක ඇත්ත සන්ෆලව ගැන වාද කරන්න බැහැ අද කන්ඩායම් සන්ගීතය මෙහෙම තියෙන්න සන්ෆලව ගොඩක් දායක උනා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Sep 2016 01:44 AM
එහෙම හොද පැත්තකුත් කියෙනවා හැබැයි සංගීතය කිය එක කාල තියෙන්නෙත් මේ අයම තමා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Sep 2016 02:45 AM
Posted By sha733 on 22 Sep 2016 01:44 AM
එහෙම හොද පැත්තකුත් කියෙනවා හැබැයි සංගීතය කිය එක කාල තියෙන්නෙත් මේ අයම තමා
සන්ෆලවර් රැල්ල ගුණාත්මක භාවයට හානියක් තමයි. තවමත් මම මේ සඳහන් කරන්නේ සංගීත කණ්ඩායම් වල නායකත්වය පිළිඹදව. කොහොම නමුත් කවදාවත් අහන්න නොලැබුණු ගීත සහ ගායකයනුත් මේ නිසා මතු වුනා කියන්නත් පුළුවන්.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 07:39 AM
මේ දේවල් වල හොද පැත්ත නරක පැත්ත දෙකක් තියෙනවා, සමහර සින්දු කවදාවත් අහන්න නැතිව හොයාගන්නම නැති වෙනව සන්ෆ්ලවර් අලුතින් කරෙ නැත්නම්. අපි දන්නෙත් නැහැ එහෙම සින්දු ආවද කියල වත්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Sep 2016 07:54 AM
ඇත්තටම මමත් ජීවිතේට අහන්නේ නැති සමහර ගීත සන්ෆ්ලවර් සංගීතයෙන් ආවට පස්සේ අර ගත්තා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Sep 2016 09:41 PM

http://s16.postimg.org/rtqpwjvg5/superstars_walgama.jpg

http://s16.postimg.org/4jvsssocl/INFOSU.jpg 

 DOWNLOAD FILE

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

NO-4 SUPERSTARS LIVE IN ATHURUGIRIYA WALGAMA 2016

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Sep 2016 11:07 PM
චාමරගෙන් තව Live Show එකක්.. බොහොමත්ම ස්තූතියි. අහලම බලන්න වෙනවා.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
22 Sep 2016 11:10 PM
Live show එකකුත් දාලා තියෙන්නේ
බොහොම ස්තුති චාමර
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
23 Sep 2016 10:37 AM
මම නම් සජීවී ප්‍රසංග අහන්නේ බොහොම අඩුවෙන්.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
23 Sep 2016 01:53 PM
chamara arrow star show ekak thiyenawa eka mama bus ekedi dakke lassanayi mokda ekata enawa mersalin pathirana priyanka ranmandara chandraleka rookantha a wage set ekak enawa puluwan nam eka dannako
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Sep 2016 07:52 PM
Posted By DanuLiyanage on 23 Sep 2016 01:53 PM
chamara arrow star show ekak thiyenawa eka mama bus ekedi dakke lassanayi mokda ekata enawa mersalin pathirana priyanka ranmandara chandraleka rookantha a wage set ekak enawa puluwan nam eka dannako

අනිවා කඩේ තිබ්බොත් ගේන්නම්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Sep 2016 08:38 PM
තවත් ෂෝ එකක් ස්තූතියි චාමර! සුපස්ටාර්ස් ල ආයෙත් පණ ගහල ඇවිත් වගෙ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Sep 2016 08:41 PM
live show සෙල්ලමත් නර නැහැ ..එල එල
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 11:24 AM
thanks chamara plwan nam eka genna
0
You are not authorized to post a reply.
Page 2 of 6 << < 12345 > >>